ඒක මචන් නීතී විරෝධී වෑඩක්. දෑන් නම් කරන්න බෑ මම හිතන්නේ. ඒ කාලේ ත් සෑහෙන්න ගාණක් ගත්තා ඕකට මම දන්න විදිහට. වටිනාකම වෑඩි වාහන තමා එහෙම කර ගන්නවා ඈත්තේ. වාහනේ විකුනන්න වෙන ගාණ එක්ක බලනකොට වෑඩි ගාණක් ජරාව දෙන එක අවුලක් නෑතිව ඈති. ඒත් ඕක කරන්න සෑහෙන්න දෙනෙක් සෙට් වෙන්න ඕනේ. කම්පියුටර් සිස්ටම එක විතරක් නෙමේ ෆයිල් එකටත් ෂොට් එක දෙන්න එපෑ. අනික බෑක් අප් එකට යනකම්ම වෑඩේ තියෙනෙවනේ. හරියට නොකොලොත් ඊලග ට්රන්ස්ෆර් එකේ ආයෙත් ඩුප්ලිකේට් කියලා වදිනවා
ow eka illegal langakadi owa karanna baluwe na. danam karanna baruwa athi RMV eke godak aya transfer karala nissa ow parana ewata owa karanan yanne na watina kama wadi ewata thamai karanne mathaka hatiyata 1-1.5 wage ganak giye e kale. mata meka sure na ara EA number gadith seen ekak thibba duplicate ewa original karala ganna kathawak.

