නව කොවිඩ් ප්‍රභේදයක් ලංකාවෙන් සොයා ගැනේ. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,727
    19,488
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    වේගවත් ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් ලංකාවෙන් සොයා ගැනේ.

    විදෙස් රටවල් කිහිපයක පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

    එය ශ්‍රී ලංකාව තුළ මීට පෙර හඳුනාගත් වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් වන බවත් ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටින්නේ.

    මෙම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව වැඩි බවත් මෙය මේ දිනවල බහුලවට කතාබහට ලක්වන එංගලන්ත හා දකුණු අප්‍රිකාවවල ව්‍යාප්ත වූ ප්‍රභේදයට වඩා වෙනස් බවද වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් කියා සිටිනවා.
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    හප්පා අඩුවකට තිබ්බේ එච්චරයි දැන් ඒකත් හරි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,900
    40,028
    113
    Homagama
    🔴 BREAKING NEWS
    වේගවත් ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් ලංකාවෙන් සොයා ගැනේ.

    විදෙස් රටවල් කිහිපයක පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

    එය ශ්‍රී ලංකාව තුළ මීට පෙර හඳුනාගත් වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් වන බවත් ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටින්නේ.

    මෙම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව වැඩි බවත් මෙය මේ දිනවල බහුලවට කතාබහට ලක්වන එංගලන්ත හා දකුණු අප්‍රිකාවවල ව්‍යාප්ත වූ ප්‍රභේදයට වඩා වෙනස් බවද වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් කියා සිටිනවා.
    ලංකාවේ තියෙන්නේ වෙනම ලෙඩක් තමා. කවදාවත් සමාජයට යන්නැති
     
    • Haha
    Reactions: Smartm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,099
    101,860
    113
    තාම වළලල නැද්ද පොන්ස්????
    බයියන්ට වෙච්ච දෙයක්. ටොයියන්ට සතියෙන් සතියට ටොපික්, බයියන්ගෙන් එකෙක් කුණු මාළුවෙක් කර තියාගෙන ඇවිදිනව අනික මිනි කරවලයක් කර තියාගෙන ඇවිදිනව.

    කුණු මාළුයි, චූ බාල්දියි, මිනී වළවල් ටිකකින් ආණ්ඩුව ඩිෆෙන්ස් කරන්න උනානෙ ඉපොන්ස්ටත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයියන්ට වෙච්ච දෙයක්. ටොයියන්ට සතියෙන් සතියට ටොපික්, බයියන්ගෙන් එකෙක් කුණු මාළුවෙක් කර තියාගෙන ඇවිදිනව අනික මිනි කරවලයක් කර තියාගෙන ඇවිදිනව.

    කුණු මාළුයි, චූ බාල්දියි, මිනී වළවල් ටිකකින් ආණ්ඩුව ඩිෆෙන්ස් කරන්න උනානෙ ඉපොන්ස්ටත්.
    සතියෙන් සතියට නෙමේ පොන්ස් පැයෙන් පැයට තොපි බුරුවත් චන්දෙදි පරාදයි :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,494
    23,778
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බල්ලා හැමදාම එකම විදිහෙ බෙට්ටක් දාන්නෙ ඇයි? :lol:

    1.PNG

    2.PNG
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,099
    101,860
    113
    සතියෙන් සතියට නෙමේ පොන්ස් පැයෙන් පැයට තොපි බුරුවත් චන්දෙදි පරාදයි :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    චන්දෙ ඉල්ලන්න එපායනෙ පොන්ස් පරාද වෙන්න.