ඉදිරි මාස 3නේ විදෙස් මුදල් ගෙවිම් වලට යම් බලපැමක් වෙන්න වගේ යන්නේ. බැංකින් සෙක්ටර් අය එන්න.
මට ඇයි එක එහෙම හිතෙන්නේ නැත්තේ ???Maha deyak newe import badu tawa ganan wedi wei etcharai
මේකෙන් වෙන බලපෑම මොකක්ද කියලා උදාහරනයක් දෙකක් දෙන්න පුලුවන්ද?හරි ඒ කියන්නේ , මේ නෝටිස් එකෙන් පස්සේ කරපු ඕනිම ඩිල් ඔක්කොම අවලංගු උනා, ලොකු පවර් ප්ලේ එකක් වෙනවා වගේ තෙරෙනේවා , මේ පකේ ආණ්ඩුවත් එකයි , කලින් හිටපු පක්කුත් එහෙමම්මයි!!!!,
note #1meeken wena balapaama mokak da
note #1
Either they are taking money on certain exchange rate which will be affected to the debt, in other words they dont need to suffer for the money as it will change due to policy changes in the banks (international or offshore accounts)
Note #2
or they need to sell something from LK to abroad any other country which is stable amount - which is not effected the by the bank internationals policy....
Note #3
or Someone (most probably whistle blower) needs to purchase a item without raising the alarms, or without changing the rates. which is control by the sri lankan Central Bank. so once they dont have have signing authority over the unstable exchange rate, value of the item/s constantly will change,
වරෙන් ඕනි එකෙක් කතා කරන්න මේ ගැන ......
දැන් අවමයක් තියෙනවන් සල්ලි ලංකාවෙන් යවන එකාට පාඩුයි.....උපරිමයක් තියෙනව්වන් ලංකාවෙන් යවන එකාට ලාබයි,විනිමය අනුපාත අගය එකම අගයක තබාගැනිමක්ද වෙන්නේ?
its a power play homie,අනේ මචන්.. දන්න එකෙක් හරියට කියලා දීපන්කෝ මොකද්ද මේ කියලා?? තේරෙන්නේ නෑ කිසි මගුලක්...![]()
![]()
![]()
No LC , TT ?