මහබැංකුවේ අලුත්ම නියෝගය මේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ඉදිරි මාස 3නේ විදෙස් මුදල් ගෙවිම් වලට යම් බලපැමක් වෙන්න වගේ යන්නේ. බැංකින් සෙක්ටර් අය එන්න.

    20210127_113238.jpg
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    සංශෝධිත පරිදි 1988 අංක 30 දරණ බැංකු පනතේ 46 (I) වගන්තිය මගින් පවරා ඇති බලතලවල අයිතම නිකුත් කරනු ලැබේ. විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඇති වන අස්ථාවරත්වය වළක්වා ගැනීමේ අවශ්‍යතාවය සහ බැංකු අවදානම් කළමනාකරණයට ඇති බලපෑම සැලකිල්ලට ගනිමින්, බලපත්‍රලාභී වාණිජ බැංකුවලට වහාම ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා විදේශ විනිමය ගිවිසුම්වලට එළඹීමෙන් වළකින ලෙස මෙයින් දැනුම් දෙනු ලැබේ.

    හරි ඒ කියන්නේ , මේ නෝටිස් එකෙන් පස්සේ කරපු ඕනිම ඩිල් ඔක්කොම අවලංගු උනා, ලොකු පවර් ප්ලේ එකක් වෙනවා වගේ තෙරෙනේවා , මේ පකේ ආණ්ඩුවත් එකයි , කලින් හිටපු පක්කුත් එහෙමම්මයි!!!!,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරි ඒ කියන්නේ , මේ නෝටිස් එකෙන් පස්සේ කරපු ඕනිම ඩිල් ඔක්කොම අවලංගු උනා, ලොකු පවර් ප්ලේ එකක් වෙනවා වගේ තෙරෙනේවා , මේ පකේ ආණ්ඩුවත් එකයි , කලින් හිටපු පක්කුත් එහෙමම්මයි!!!!,
    මේකෙන් වෙන බලපෑම මොකක්ද කියලා උදාහරනයක් දෙකක් දෙන්න පුලුවන්ද?
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    meeken wena balapaama mokak da
    note #1

    Either they are taking money on certain exchange rate which will be affected to the debt, in other words they dont need to suffer for the money as it will change due to policy changes in the banks (international or offshore accounts)

    Note #2

    or they need to sell something from LK to abroad any other country which is stable amount - which is not effected the by the bank internationals policy....

    Note #3

    or Someone (most probably whistle blower) needs to purchase a item without raising the alarms, or without changing the rates. which is control by the sri lankan Central Bank. so once they dont have have signing authority over the unstable exchange rate, value of the item/s constantly will change,

    වරෙන් ඕනි එකෙක් කතා කරන්න මේ ගැන ......
     
    විනිමය අනුපාත අගය එකම අගයක තබාගැනිමක්ද වෙන්නේ?
     
    • Like
    Reactions: gevin.456

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    විනිමය අනුපාත අගය එකම අගයක තබාගැනිමක්ද වෙන්නේ?
    දැන් අවමයක් තියෙනවන් සල්ලි ලංකාවෙන් යවන එකාට පාඩුයි.....උපරිමයක් තියෙනව්වන් ලංකාවෙන් යවන එකාට ලාබයි,

    නිකන් හිතපන් , උබ රට ආව , රට ඇවිල්ල අද රේට් එක බලන කොට හොදටම වැඩි....

    උබ පොඩි ගානක් ගෙදෙට්ට යවනවා

    හරියටම සල්ලි ටික යවලා එවර වෙලා , රේට් එක බහිනවා ඩොන් ගාලා. ඒ උනාට එවපු සල්ලි ( fund වෙච්ච සල්ලි) වලට එහෙම වෙන්නේ නැනේ බ්‍රෝ .... ඒ ටික ඒ ගානයි ......

    අනේ මචන්.. දන්න එකෙක් හරියට කියලා දීපන්කෝ මොකද්ද මේ කියලා?? තේරෙන්නේ නෑ කිසි මගුලක්... :sorry: :sorry: :sorry:
    its a power play homie,
    ------ Post added on Jan 27, 2021 at 2:38 PM