Mini Cooper help

Enigmakluse

Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    මා හිතවත් එලකිරි ජනතාවනි.මං mini cooper එකක් ගන්න හරි ආසාවෙන් ඉන්නේ.ඉතින් මචෝ ඒ වගේ දෙයක් ගන්න කලින් උබලගෙන් අහලා දැනගන්න ඕනි කියල හිතුණා.වාහන ගැන දන්නා mini cooper sean එකේ ඉන්න සහෝදර ජනතාව මට උදව් කරයි කියල හිතනවා :D
    අනේ බන් උදව්වක් කරපල්ලා හොදේ අමාරුවේ වැටෙන්න කලින්.අහ තව දෙයක් මේ වාහනේ ගන්න එපා කියලන
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මමත් කාලයක් හෙවුවා බන් හම්බුනේ නෑ. උබටම එපා වෙලා ඕක අත ඇරලා දායි.
    ඔක්කොම තියෙන්නේ හොර පොත් ඒවා. අහු වෙන්න එපා.
    පොලිසියෙන් අල්ලනවා. ට්‍රාන්ෆර් කර ගන්න ගියාම මල කරදරේ
     
    • Like
    Reactions: kinkon and asylum

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    kiyana tharam aulda ban?

    1.3 EFI manual hoda ekak balala ganin.. anith balanna one dewal nan danne na
    elakiri. uba danna ekak nadda macho?
    ------ Post added on Jan 28, 2021 at 11:32 AM

    මමත් කාලයක් හෙවුවා බන් හම්බුනේ නෑ. උබටම එපා වෙලා ඕක අත ඇරලා දායි.
    ඔක්කොම තියෙන්නේ හොර පොත් ඒවා. අහු වෙන්න එපා.
    පොලිසියෙන් අල්ලනවා. ට්‍රාන්ෆර් කර ගන්න ගියාම මල කරදරේ
    ithin uba ekak gatthada?math meke tread serama kiyawauwa echcaratama aulda ban?
    ------ Post added on Jan 28, 2021 at 11:34 AM
     
    • Like
    Reactions: lasankandy

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\


    elakiri. uba danna ekak nadda macho?
    ------ Post added on Jan 28, 2021 at 11:32 AM

    Petrolheads kiyala garage ekak thiyenawa fb insta balapan.. un gawa eka eka jathiye Mini thiyenawa 9lakhs to 24lakhs wage wenakan.. poddak balala ganin atawala ehema dei da danne na..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,608
    113
    Gampaha
    ෆ්ලෝ බෝඩ් ඉක්මනට දිරනව.
    එන්ජින් බේ එකේ අතක් දාන්නවත් ඉඩ නැති හින්ද බාස්ල රෙපෙයාර් වලට බාරගන්නව අඩුයි. බාර ගත්තත් ගිණි ගණං ගන්නව.
    ගොඩක් ඒවට බොඩි තියල හදන හින්ද චැසි නම්බර් කොටපුව වැඩියි.
    පොත් පත් අවුල් නැති හොඳ තත්වෙ වාහනයක් හොයාගන්න අමාරුයි.

    ජොලියට පදින්න සෙකන්ඩ්‍රි වෙහිකල් එක විදිහටනං ගත්තට අවුලක් නෑ.

    පවුලේ පාවිච්චියට අතේ තියෙන සංතකේම වියදං කරල තව ණයකුත් අරගෙන අමාරුවෙන් සල්ලි හොයාගෙන ගන්නවනං වැඩේ අත්අරින්න.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    රෙපෙයාර් වලට බාරගන්නව අඩුයි. බාර ගත්තත් ගිණි ගණං ගන්නව.
    කොහොමත් normal බාස්ලා ගන්නවා අඩුයි.

    මිනීම කරන සමන් වගේ එකෙක් ගාවටම යන්න ඕනෙ හරියට වැඩේ කරගන්න...

    අපෙ 1.3 EFI එකක් තිබිලා වික්කා 2019 දි
     
    • Like
    Reactions: PHBhagya