අනේ බන් උදව්වක් කරපල්ලා හොදේ අමාරුවේ වැටෙන්න කලින්.අහ තව දෙයක් මේ වාහනේ ගන්න එපා කියලනමා හිතවත් එලකිරි ජනතාවනි.මං mini cooper එකක් ගන්න හරි ආසාවෙන් ඉන්නේ.ඉතින් මචෝ ඒ වගේ දෙයක් ගන්න කලින් උබලගෙන් අහලා දැනගන්න ඕනි කියල හිතුණා.වාහන ගැන දන්නා mini cooper sean එකේ ඉන්න සහෝදර ජනතාව මට උදව් කරයි කියල හිතනවා![]()
