Wife Math ekka tharaha welb gihin 3 days, gihi ekka endada

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    mata hithena hatiyata wena tharak thamai oyath ekka athi wela thiyenne kiyaganna bariwa athi,hemin katha karala balanna, kemakata eliyata giya welawaka wisthara ahanna, oyata dana ganna puluwan wei.
     
    • Like
    Reactions: JohnSnow

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මං තවම බැඳලා නෑ. ඒ උනාට මට හිතෙන විදිහට එක්ක එන්න යන්න එපා. ඇති උනාම ඒකිම ඒවි. නැත්නම් ගෙදරින් හරි ගෙනත් ඇරලාවි.

    උඹ එක්ක එන්න ගියොත් ඒකි ඕක පුරුද්දට ගන්නවා. ඊගාවට දිගටම පොඩි රණ්ඩුවක් ගියත් ගෙදර යන්න ගන්නවා. කාලා බීලා එනකන් ආතල් එකේ හිටපන්.ආවට පස්සෙ ආයේ ඔහොම පොඩි දේටත් ගියොත් බාරගන්නෙ නෑ කියලා terms and conditions ටිකක් දාලම බාර ගනින්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ☝🏻
    hethuwa ?
     
    • Like
    Reactions: JohnSnow

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675

    uba marry karala hitiyanam oya kathawa kiyanne ne
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Reason eka ahapu hamotama

    Poya Niwaduwata ape gedarin Amma/Thatta enawa kiwa nisa randuwak aduna main reason I think.
    Randuwa adune mama sopin ekak bima dala kiyala, ekita ewa oya hati adinda barilu eki inna thana hana eema barilu. Yako mama kuliyata gatta ge epara man ahuwa dan oya kiyana widiyatada man inda ona kiyala randuwa aduna hodatama banna eki ra/ude adala giya
    එක්ක එන්න යන්න එපා මචෝ එහෙම ගියොත් ඕක පුරුද්දක් වෙනවා. වචනයක් බැරිවෙච්ච ගමන් ගෙදර යන්න තියාගත්තම පවුල් කන්න වෙලාවක් නෑනේ. උබට එපා නිසානේ ගියේ ගිය විදිහටටම හිටපන් කියලා සතියක් දෙකක් ඉන්න අරින්න. ආපුවම කියපන් ආයෙත් ගියොත් එන්න එපා කියලා. දැන් උබ ගිහින් එක්කගෙන ආවොත් ආයෙත් රණ්ඩුවක් ගිය ගමන් කියයි මොකටද මාව එක්කගෙන ආවේ මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව කියලා
     
    uba marry karalada aiye
     
    • Haha
    Reactions: -333- and JohnSnow

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Reason eka ahapu hamotama

    Poya Niwaduwata ape gedarin Amma/Thatta enawa kiwa nisa randuwak aduna main reason I think.
    Randuwa adune mama sopin ekak bima dala kiyala, ekita ewa oya hati adinda barilu eki inna thana hana eema barilu. Yako mama kuliyata gatta ge epara man ahuwa dan oya kiyana widiyatada man inda ona kiyala randuwa aduna hodatama banna eki ra/ude adala giya
    උබේ දෙමව්පියො එන එකට රණ්ඩු වෙන්නේ ඇයි බන්? එහෙම අකමැත්තක් ඇයි?........
    උබත් අකමැත්ත පෙන්නලා තියේද wife ගේ ගෙදරින් එනවා කිව්වම?
    පුදුම ගෑණුනේ ඉන්නෙ දැන්?

    ඔය විදියට ජිවත් වෙන්නෙ කොහොමද mcn?
    මැරෙනකම්ම ඔය විදියනේ ඉතින්?.........

    මෙහෙම කරපන්....
    ඒකිගේ ගෙදර ගිහින් සිද්ධ උනු දේ කියල
    දෙන්නගෙම දෙමව්පියො එකයි කියල
    බොරු රණ්ඩු නැතිව ඉන්නවනම් එන්න කියල
    උබ වරෙන්............
    එක්කන් එන්න එපා..........

    [ ඔය සිද්ධියේන් දෙන පණිවිඩේ - ඒකිට උබව වටින්නෙ නෑ. care එකක් නෑ.]
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    ගෑනු ඉස්සරහ පදිරි වෙන්න එපා,
    බය නැතුව ඉවසල හිටපන්
    සති දෙක තුනක් යනකොට උන්ට බය හිතෙනවා උඹ වෙන එකෙක් සෙට් කරගනී කියලා
    එතකොට එයි
     
    • Like
    Reactions: JohnSnow