hethuwa ?එක්ක එන්න යන්නනම් එපා පුතෝ!
මං තවම බැඳලා නෑ. ඒ උනාට මට හිතෙන විදිහට එක්ක එන්න යන්න එපා. ඇති උනාම ඒකිම ඒවි. නැත්නම් ගෙදරින් හරි ගෙනත් ඇරලාවි.
උඹ එක්ක එන්න ගියොත් ඒකි ඕක පුරුද්දට ගන්නවා. ඊගාවට දිගටම පොඩි රණ්ඩුවක් ගියත් ගෙදර යන්න ගන්නවා. කාලා බීලා එනකන් ආතල් එකේ හිටපන්.ආවට පස්සෙ ආයේ ඔහොම පොඩි දේටත් ගියොත් බාරගන්නෙ නෑ කියලා terms and conditions ටිකක් දාලම බාර ගනින්.
hethuwa ?

aniwauba marry karala hitiyanam oya kathawa kiyanne ne
ෆයිය කොටයි වගේ සීන් එකක්නං. එක්කං ආවත් වැඩක් වෙන එකක් නෑ.සාදාරනව හිතපං.
![]()
එක්ක එන්න යන්න එපා මචෝ එහෙම ගියොත් ඕක පුරුද්දක් වෙනවා. වචනයක් බැරිවෙච්ච ගමන් ගෙදර යන්න තියාගත්තම පවුල් කන්න වෙලාවක් නෑනේ. උබට එපා නිසානේ ගියේ ගිය විදිහටටම හිටපන් කියලා සතියක් දෙකක් ඉන්න අරින්න. ආපුවම කියපන් ආයෙත් ගියොත් එන්න එපා කියලා. දැන් උබ ගිහින් එක්කගෙන ආවොත් ආයෙත් රණ්ඩුවක් ගිය ගමන් කියයි මොකටද මාව එක්කගෙන ආවේ මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව කියලාReason eka ahapu hamotama
Poya Niwaduwata ape gedarin Amma/Thatta enawa kiwa nisa randuwak aduna main reason I think.
Randuwa adune mama sopin ekak bima dala kiyala, ekita ewa oya hati adinda barilu eki inna thana hana eema barilu. Yako mama kuliyata gatta ge epara man ahuwa dan oya kiyana widiyatada man inda ona kiyala randuwa aduna hodatama banna eki ra/ude adala giya
එක්ක එන්න යන්න එපා මචෝ එහෙම ගියොත් ඕක පුරුද්දක් වෙනවා. වචනයක් බැරිවෙච්ච ගමන් ගෙදර යන්න තියාගත්තම පවුල් කන්න වෙලාවක් නෑනේ. උබට එපා නිසානේ ගියේ ගිය විදිහටටම හිටපන් කියලා සතියක් දෙකක් ඉන්න අරින්න. ආපුවම කියපන් ආයෙත් ගියොත් එන්න එපා කියලා. දැන් උබ ගිහින් එක්කගෙන ආවොත් ආයෙත් රණ්ඩුවක් ගිය ගමන් කියයි මොකටද මාව එක්කගෙන ආවේ මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව කියලා
5 inch madida machan, hmmෆයිය කොටයි වගේ සීන් එකක්නං. එක්කං ආවත් වැඩක් වෙන එකක් නෑ.සාදාරනව හිතපං.
![]()
උබේ දෙමව්පියො එන එකට රණ්ඩු වෙන්නේ ඇයි බන්? එහෙම අකමැත්තක් ඇයි?........Reason eka ahapu hamotama
Poya Niwaduwata ape gedarin Amma/Thatta enawa kiwa nisa randuwak aduna main reason I think.
Randuwa adune mama sopin ekak bima dala kiyala, ekita ewa oya hati adinda barilu eki inna thana hana eema barilu. Yako mama kuliyata gatta ge epara man ahuwa dan oya kiyana widiyatada man inda ona kiyala randuwa aduna hodatama banna eki ra/ude adala giya
Yes , Let her learn her lesson, dont go and bring her backEPA ban dala Yana ganu