Show off your PC and Spec.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    ලෝකේ මොනවා හරි අලුත් දෙයක් හොයාගත්තොත් ලංකාවේ retail shop කරන උන් එව්වා උන් හොයාගත්ත වගේ ගණන් වලට ලංකාවේ විකුනන්නේ. බලපන් VGA වල ගණන් :rofl: සමහර graphics cards වෙන රටකට plane ticket එකක් දාන් ගිහින් එන එක ලාබයි
     
    • Haha
    Reactions: asylum and geethq

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    දම් රැජිනි... 😂

    මේකට දාලා තියෙන්නේ Solid Cloud White කියන එක. අවුරුද්දකට විතර පස්සේ මාරු කරන්න ඔන. ඒච්චර ගණන් නෑ බං බෝතලයක්. ලංකාවෙ මුදලින් 2000ක් වගේ.

    කොහෙද බං ලංකාවේ O11D XL එහෙම ගන්න තියෙන්නේ ? ගොඩක් අය අහනවා ඒක ගැන.
    PC build SL kayala fb group ekak tiyenawa eke dial ekak dala tibba dan 3 months ago wage doing pre orders for dynamic xl and dynamic mid
    tawa trust sellers kkiyala tiyenawa fb profile they also bring down any casing but price is high cuz air fright
    dynamic air nan tiyenawa eglobe eke
     
    • Like
    Reactions: vpsupun

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    cpu-z stress test එක විනාඩි 10 run කරලා

    ඒක පට්ට ගති :yes:

    opaque colors ඉස්සර නම් showcase වලට විතරයි දැම්මේ, දාල මාස තුනෙන් විතර water block අස්සේ එහෙම deposit හැදෙනවා කියල. දැන් නම් එහෙම නෑ සැහෙන්න දියුනු වෙලා

    මග‌ේ ලඟ තිබුණ ලැප්ටොප් එකේත් CPU stress කරනකොට 90 වගේ යනවා, GPU + CPU දෙකම utilize වෙනකොට තමයි 100 යන්නේ.

    ඔයා ඔය opaque colors කියන්නේ pastel colors වෙන්න ඔන. ඒවා තාමත් deposit වෙනව waterblock අස්සේ. අලුතෙන් එන ඒවා ටිකක් safe.

    සිරාවට ෙමකට කියක් ගියාද බං

    SGD 5000 ක් විතර ගියා. එයින් 1800 ක් විතර වියදම් උනේ watercooling වැඩ වලට ඉතිං.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    thanks machan. cores okkoma 4GHz+ yanawane CPU eka cool eke run wena nisa. voltage ekath wadiyen denawa throttle wennathi nisa.

    ඔව් මචං, multiplier එක 41.

    මග‌ේ ලඟ තිබුණ ලැප්ටොප් එකේත් CPU stress කරනකොට 90 වගේ යනවා, GPU + CPU දෙකම utilize වෙනකොට තමයි 100 යන්නේ.

    ඔයා ඔය opaque colors කියන්නේ pastel colors වෙන්න ඔන. ඒවා තාමත් deposit වෙනව waterblock අස්සේ. අලුතෙන් එන ඒවා ටිකක් safe.

    මෙකෙ නම් gpu එක fully load උනත් CPU Temps වල ලොකු වෙනසක් දැකල නෑ. Cooling වෙනමම වගේ තියන නිසා ද මන්ද. 90 එහා යනවා දැකල නෑ.

    ඉස්සර තිබුන 4 core laptop CPU එක්ක බලද්දී මේ වගේ 4+Ghz 8 core CPU mobile වලට ආපු එකම සැහෙන දියුණුවක් නේ. මට තිබුණා 2670QM එකක් තිබුන ලැපක් ඒක fully load උනාම ගිනියම් වෙනවා.

    ඉස්සර ඉඳන් හෙන ආසයි pastel colors වලට
     
    • Like
    Reactions: vpsupun

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    mama inne meke termal paste ehema hoda ekakata maru karala balanna. yata cover eke air inlet eke mesh ekak tiyenawa ekath remove karanna kiyala kattiya kiyanawa. e deken sahena improvemnt ekak (15-20c) enawalu balanna one.
     
    • Like
    Reactions: Edward Kenway

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,487
    1
    14,563
    113
    ASUS STRIX GTX 1660Ti
    16 GB RAM Corssiar Vengeance(2x8)
    240SSD ADATA SATA
    VS650 PSU
    27 INCH DELL IPS
    1TB HDD + 2TB HDD + 500GB HD
    Core i5 8500
    ASUS Prime motherboard
     
    • Like
    Reactions: vpsupun

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Lian Li Authorised Agent in Sri Lanka - E Globe Solutions

    Current Stocks - Lancool II Mesh Performance & Lian Li 011Air

    https://eglobe.lk/product-category/desktop-pc/casing/lian-li/

    අඩේ සිරාවට දැං authorized dealer කෙනෙක් ලංකාවේ ඉන්නවා නේ. වැඩේ තියෙන්නේ O11D ඒවා නැති එක. XL, normal, mini කියන තුනම නෑ නේ මෙතන .

    mama inne meke termal paste ehema hoda ekakata maru karala balanna. yata cover eke air inlet eke mesh ekak tiyenawa ekath remove karanna kiyala kattiya kiyanawa. e deken sahena improvemnt ekak (15-20c) enawalu balanna one.

    මමත් Thermal paste එක Grizzly Kryonaut වලට මාරු කරලා සෑහෙන thermal improvement එකක් ගත්තා. https://www.thermal-grizzly.com/produkte/2-kryonaut

    අනිත් දේ තමයි, ලැප්ටොප් පෑඩ් එකක් ගත්ත එක. ෆෑන් එකක් ඒක්ක ගත්ත නම් 10C වතර අඩු කර ගන්න පුළුවන්. නිකන් එකක් නම් 5C විතර අඩු වෙනවා.

    ASUS STRIX GTX 1660Ti
    16 GB RAM Corssiar Vengeance(2x8)
    240SSD ADATA SATA
    VS650 PSU
    27 INCH DELL IPS
    1TB HDD + 2TB HDD + 500GB HD
    Core i5 8500
    ASUS Prime motherboard
    එල මචං ... Strix GPU එකක් පාවිච්චි කරනව කියන්නේ ආයේ සිරාම බුවෙක් තමා. කෝ ෆොටෝ ටිකකුත් දාන්න
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මමත් Thermal paste එක Grizzly Kryonaut වලට මාරු කරලා සෑහෙන thermal improvement එකක් ගත්තා. https://www.thermal-grizzly.com/produkte/2-kryonaut

    අනිත් දේ තමයි, ලැප්ටොප් පෑඩ් එකක් ගත්ත එක. ෆෑන් එකක් ඒක්ක ගත්ත නම් 10C වතර අඩු කර ගන්න පුළුවන්. නිකන් එකක් නම් 5C විතර අඩු වෙනවා.
    eka thamai math ARCTIC MX-4 danna yanne. cooling pad ekak nam tiyenawa.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,487
    1
    14,563
    113
    එල මචං ... Strix GPU එකක් පාවිච්චි කරනව කියන්නේ ආයේ සිරාම බුවෙක් තමා. කෝ ෆොටෝ ටිකකුත් දාන්න
    SmartSelect_20210206-084534_Gallery.jpg
     
    • Like
    Reactions: vpsupun

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    දාමු බලන්න ඔයාලා ලඟ තියෙන PC එකේ photos ටිකක්. Spec එකත් දාන්න අමතක කරන්න එපා.

    ඔන්න මම මගේ ලඟ තියෙන එකෙන්ම පටන් ගන්නවා !

    View attachment 111136

    View attachment 111137

    View attachment 111138

    View attachment 111139

    View attachment 111140

    View attachment 111141

    Specification

    # Motherboard : ASUS ROG MAXIMUS XII HERO (WI-FI)
    # Processor : Intel 10th gen, Core i7-10700K
    # GPU : ASUS ROG STRIX RTX 3070 OC
    # RAM : T-Force 8x2GB RAM 3200Mhz
    # NVMe M.2 : Samsung Evo 970 Plus 500GB
    # Casing : Lian Li Dynamic XL (ROG Certified) casing with Lian Li Vertical GPU mount
    # Fans : Deep Cool CF120 Plus
    # PSU : Seasonic 850W (gold) modular
    # Cables : CableMod custom cables
    # Keyboard & Mouse : Logtech G915 TKL & G502 Lightspeed

    Custom Watercooling

    # CPU : EK-Quantum Velocity CPU water block
    # GPU : On the way
    # DP : EK-Classic DP Side PC-O11D G1 distro plate
    # RADs : EK-CoolStream PE360 & SE360 radiators
    Nice PC machan. Happy for you.
    Can you give me more details about this chair?
    Can the armrest be adjusted?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    cpu-z stress test එක විනාඩි 10 run කරලා

    අඩේ සිරාවට දැං authorized dealer කෙනෙක් ලංකාවේ ඉන්නවා නේ. වැඩේ තියෙන්නේ O11D ඒවා නැති එක. XL, normal, mini කියන තුනම නෑ නේ මෙතන .

    මමත් Thermal paste එක Grizzly Kryonaut වලට මාරු කරලා සෑහෙන thermal improvement එකක් ගත්තා. https://www.thermal-grizzly.com/produkte/2-kryonaut

    අනිත් දේ තමයි, ලැප්ටොප් පෑඩ් එකක් ගත්ත එක. ෆෑන් එකක් ඒක්ක ගත්ත නම් 10C වතර අඩු කර ගන්න පුළුවන්. නිකන් එකක් නම් 5C විතර අඩු වෙනවා.

    thermal paste maru karala mesh galawala baluwa dan full load eke temp 93-95 wage yanne. kalin 10sec yanna kalin 100 gihin throttle una. dan throttle wenneth na full load eke 4GHz tiyenawa. kalin nam 3.5GHz ta bahinawa.
    benchmark kara ewath dan fast. thermal paste wala thamai awlak tiyenne aththe bubble ekak wageth tibba cpu eka mada.

    https://valid.x86.fr/l8ndfs

    https://browser.geekbench.com/v5/cpu/6422143

    c.png