elane
CPU-Z benchmark score ekath dapan. bench CPU eka tiyenne stress test button ekata eha paththe.
CPU-Z benchmark score ekath dapan. bench CPU eka tiyenne stress test button ekata eha paththe.
සමහර graphics cards වෙන රටකට plane ticket එකක් දාන් ගිහින් එන එක ලාබයිPC build SL kayala fb group ekak tiyenawa eke dial ekak dala tibba dan 3 months ago wage doing pre orders for dynamic xl and dynamic midදම් රැජිනි...
මේකට දාලා තියෙන්නේ Solid Cloud White කියන එක. අවුරුද්දකට විතර පස්සේ මාරු කරන්න ඔන. ඒච්චර ගණන් නෑ බං බෝතලයක්. ලංකාවෙ මුදලින් 2000ක් වගේ.
කොහෙද බං ලංකාවේ O11D XL එහෙම ගන්න තියෙන්නේ ? ගොඩක් අය අහනවා ඒක ගැන.
mageth oya ganan enawa habai temps thama awla. oke result eke link eka ewapanko voltage and clock speeds balanna
https://valid.x86.fr/6m8xwvmageth oya ganan enawa habai temps thama awla. oke result eke link eka ewapanko voltage and clock speeds balanna
mewage https://valid.x86.fr/rn8vui
geekbench https://browser.geekbench.com/v5/cpu/6016175
thanks machan. cores okkoma 4GHz+ yanawane CPU eka cool eke run wena nisa. voltage ekath wadiyen denawa throttle wennathi nisa.
සිරාවට ෙමකට කියක් ගියාද බං
thanks machan. cores okkoma 4GHz+ yanawane CPU eka cool eke run wena nisa. voltage ekath wadiyen denawa throttle wennathi nisa.
මගේ ලඟ තිබුණ ලැප්ටොප් එකේත් CPU stress කරනකොට 90 වගේ යනවා, GPU + CPU දෙකම utilize වෙනකොට තමයි 100 යන්නේ.
ඔයා ඔය opaque colors කියන්නේ pastel colors වෙන්න ඔන. ඒවා තාමත් deposit වෙනව waterblock අස්සේ. අලුතෙන් එන ඒවා ටිකක් safe.
mama inne meke termal paste ehema hoda ekakata maru karala balanna. yata cover eke air inlet eke mesh ekak tiyenawa ekath remove karanna kiyala kattiya kiyanawa. e deken sahena improvemnt ekak (15-20c) enawalu balanna one.ඔව් මචං, multiplier එක 41.
මෙකෙ නම් gpu එක fully load උනත් CPU Temps වල ලොකු වෙනසක් දැකල නෑ. Cooling වෙනමම වගේ තියන නිසා ද මන්ද. 90 එහා යනවා දැකල නෑ.
ඉස්සර තිබුන 4 core laptop CPU එක්ක බලද්දී මේ වගේ 4+Ghz 8 core CPU mobile වලට ආපු එකම සැහෙන දියුණුවක් නේ. මට තිබුණා 2670QM එකක් තිබුන ලැපක් ඒක fully load උනාම ගිනියම් වෙනවා.
ඉස්සර ඉඳන් හෙන ආසයි pastel colors වලට
Lian Li Authorised Agent in Sri Lanka - E Globe Solutions
Current Stocks - Lancool II Mesh Performance & Lian Li 011Air
https://eglobe.lk/product-category/desktop-pc/casing/lian-li/
mama inne meke termal paste ehema hoda ekakata maru karala balanna. yata cover eke air inlet eke mesh ekak tiyenawa ekath remove karanna kiyala kattiya kiyanawa. e deken sahena improvemnt ekak (15-20c) enawalu balanna one.
එල මචං ... Strix GPU එකක් පාවිච්චි කරනව කියන්නේ ආයේ සිරාම බුවෙක් තමා. කෝ ෆොටෝ ටිකකුත් දාන්නASUS STRIX GTX 1660Ti
16 GB RAM Corssiar Vengeance(2x8)
240SSD ADATA SATA
VS650 PSU
27 INCH DELL IPS
1TB HDD + 2TB HDD + 500GB HD
Core i5 8500
ASUS Prime motherboard
eka thamai math ARCTIC MX-4 danna yanne. cooling pad ekak nam tiyenawa.මමත් Thermal paste එක Grizzly Kryonaut වලට මාරු කරලා සෑහෙන thermal improvement එකක් ගත්තා. https://www.thermal-grizzly.com/produkte/2-kryonaut
අනිත් දේ තමයි, ලැප්ටොප් පෑඩ් එකක් ගත්ත එක. ෆෑන් එකක් ඒක්ක ගත්ත නම් 10C වතර අඩු කර ගන්න පුළුවන්. නිකන් එකක් නම් 5C විතර අඩු වෙනවා.
එල මචං ... Strix GPU එකක් පාවිච්චි කරනව කියන්නේ ආයේ සිරාම බුවෙක් තමා. කෝ ෆොටෝ ටිකකුත් දාන්න
![]()
Nice PC machan. Happy for you.දාමු බලන්න ඔයාලා ලඟ තියෙන PC එකේ photos ටිකක්. Spec එකත් දාන්න අමතක කරන්න එපා.
ඔන්න මම මගේ ලඟ තියෙන එකෙන්ම පටන් ගන්නවා !
View attachment 111136
View attachment 111137
View attachment 111138
View attachment 111139
View attachment 111140
View attachment 111141
Specification
# Motherboard : ASUS ROG MAXIMUS XII HERO (WI-FI)
# Processor : Intel 10th gen, Core i7-10700K
# GPU : ASUS ROG STRIX RTX 3070 OC
# RAM : T-Force 8x2GB RAM 3200Mhz
# NVMe M.2 : Samsung Evo 970 Plus 500GB
# Casing : Lian Li Dynamic XL (ROG Certified) casing with Lian Li Vertical GPU mount
# Fans : Deep Cool CF120 Plus
# PSU : Seasonic 850W (gold) modular
# Cables : CableMod custom cables
# Keyboard & Mouse : Logtech G915 TKL & G502 Lightspeed
Custom Watercooling
# CPU : EK-Quantum Velocity CPU water block
# GPU : On the way
# DP : EK-Classic DP Side PC-O11D G1 distro plate
# RADs : EK-CoolStream PE360 & SE360 radiators
Nice PC machan. Happy for you.
Can you give me more details about this chair?
Can the armrest be adjusted?
අඩේ සිරාවට දැං authorized dealer කෙනෙක් ලංකාවේ ඉන්නවා නේ. වැඩේ තියෙන්නේ O11D ඒවා නැති එක. XL, normal, mini කියන තුනම නෑ නේ මෙතන .
මමත් Thermal paste එක Grizzly Kryonaut වලට මාරු කරලා සෑහෙන thermal improvement එකක් ගත්තා. https://www.thermal-grizzly.com/produkte/2-kryonaut
අනිත් දේ තමයි, ලැප්ටොප් පෑඩ් එකක් ගත්ත එක. ෆෑන් එකක් ඒක්ක ගත්ත නම් 10C වතර අඩු කර ගන්න පුළුවන්. නිකන් එකක් නම් 5C විතර අඩු වෙනවා.