NTB Bank කැ* වැඩ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    oya pake frime eka galawala dapan


    enawa ban umba transaction kare nathan enne na thama.....
    ------ Post added on Feb 5, 2021 at 3:54 PM
    එන්නේ නෑ කිව්වේ කවුද මම කිව්වේ එනවා කියලා තමා, උන් සමහර දවස් වලට රු 10 කපනවා 30 , 50 , 100 කපන වෙලාවල් තියෙනවා
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    FriMi Base ekak hadagattata passe free dunna ewatath hariyanna dan kapagannawa
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC එකේ SMS alert කියලා මාසෙට රුපියල් 10 ක‍් කපනවා මගේ බං. තව 200 ක් අවුරුද්දට කපනවා debit card fee කියලා
    SmartGen කරගනිං අකවුන්ට් එක. එතකොට ඔක්කොම ෆ්‍රී
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Eka nan cancel karanna kiwwama refund karala thibba. Virtual card ekatath kapuwoth nan ainma karala danawa :rolleyes2:
    Hodai ehema kiapu eka, boruwata app eka promote karanawa, hema magulakatama charge karanawa, dan one tharam applications tiyenawane?
     

    rusiyanuwa

    Active member
  • එන්නේ නෑ කිව්වේ කවුද මම කිව්වේ එනවා කියලා තමා, උන් සමහර දවස් වලට රු 10 කපනවා 30 , 50 , 100 කපන වෙලාවල් තියෙනවා
    මාසෙට ලැබෙන sms ගණන අනුව වෙනස් වෙනවා කැපෙන මුදල. ඒත් sms 100ට වැඩියි කියලා ලොකු ගානක් කපන්නෙ නෑ. 75 ද කොහෙද

    BOC Card eka Paypal connect karanna pluwanda bn?
    පුලුවනි
    ------ Post added on Mar 3, 2021 at 4:40 AM