Debit කාඩ් එකේ අස්සන වැරදිලා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මගෙ debit card එක පිටිපස්සෙ අස්සනයි මගෙ ඇත්ත අස්සනයි දෙක වෙනස් (කාඩ් එකේ අස්සන යටින් ඉරක් ගහන්න බැරි උනා),අව්ලක් වෙයිද?කාඩ් එක ගත්තෙ පේපෑල් හදන්න මිසක් වෙන මගුලකට නෙවේ,මතක විදිහට අර කොල ටිකේ නම් හරියට ගැහුවා
     
    Last edited:
    • Like
    Reactions: IMMuhandiram

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මගේ අත්සන ගහලා නෑ බැංකුවෙන් අයට ඒ වෙලාවේ කිව්වා උන් ගනම් ගත්තේ නෑ හැබයි කාඩ් එක හොදට වැඩ ඕක අවුලක් නැතුව ඇති
     
    • Like
    Reactions: NRTG and Himazharin

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මගේ අත්සන ගහලා නෑ බැංකුවෙන් අයට ඒ වෙලාවේ කිව්වා උන් ගනම් ගත්තේ නෑ හැබයි කාඩ් එක හොදට වැඩ ඕක අවුලක් නැතුව ඇති
    awulak naa
    kawuru balannada

    prashne wenne potha ehema aluth karaddi mulin gahapu eka wenas nam

    kohomath athsan wenas wenawa kaleth ekka awulak na
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මගේ අත්සන ගහලා නෑ බැංකුවෙන් අයට ඒ වෙලාවේ කිව්වා උන් ගනම් ගත්තේ නෑ හැබයි කාඩ් එක හොදට වැඩ ඕක අවුලක් නැතුව ඇති
    එලියෙන් සල්ලි ගන්න ගිහින් අස්සන ගහන්න වෙලා අමත උනොත් කෙලවෙයිද
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බෑන්ක් එකට දුන්නු ලියකිවිලි වල හරි අත්සන දුන්නද? එහෙමනං ගැටළුවක් ඒමේ හැකියාව ඉතාම අඩුයි
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    apo , eka awlak ne bn, megeth sign podi wenasak thiyanawa, eth card nethiwela harim machine eke hira wela aluth card gana giyoth, document eke daapu sign eka dappan, e welawe account create karanakota paper eke dapu signature thamai compare karane
     
    • Love
    Reactions: Himazharin