මගෙ debit card එක පිටිපස්සෙ අස්සනයි මගෙ ඇත්ත අස්සනයි දෙක වෙනස් (කාඩ් එකේ අස්සන යටින් ඉරක් ගහන්න බැරි උනා),අව්ලක් වෙයිද?කාඩ් එක ගත්තෙ පේපෑල් හදන්න මිසක් වෙන මගුලකට නෙවේ,මතක විදිහට අර කොල ටිකේ නම් හරියට ගැහුවා
Last edited:
awulak naaමගේ අත්සන ගහලා නෑ බැංකුවෙන් අයට ඒ වෙලාවේ කිව්වා උන් ගනම් ගත්තේ නෑ හැබයි කාඩ් එක හොදට වැඩ ඕක අවුලක් නැතුව ඇති
එලියෙන් සල්ලි ගන්න ගිහින් අස්සන ගහන්න වෙලා අමත උනොත් කෙලවෙයිදමගේ අත්සන ගහලා නෑ බැංකුවෙන් අයට ඒ වෙලාවේ කිව්වා උන් ගනම් ගත්තේ නෑ හැබයි කාඩ් එක හොදට වැඩ ඕක අවුලක් නැතුව ඇති