බෝඩින්

nul

Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    ටවුන් හෝල් පැත්තෙ බෝඩිං වල ගනං කොහොමද කියල දන්න අය ඉන්නවද?

    ඒ පැත්තෙ නැත්නම් එතනට ලේසියෙන්ම ඉක්මණට access තියෙන්නෙ කොහෙ ඉඳලද

    රජයේ job එකක් හම්බ උනා. ලොකු පඩියක් නම්නෑ. ඉතින් දැන් නවතින්න තැනක් හොයන්නෙ. සාමාන්‍යන් බෝඩිං වල ගනන් දැනගන්න බලන්නෙ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    5000 wat yanawa bn normal nam room ekakmm aduma 8-10 wai
    Lasiyan access thiynna salve island maradana colombo 07 boralla tamai
    BUMPER

    rs 4000.00ta wage tynwa maradana paththe

    facilities nm khmda danne na bn
    ඒක තමයි ලොකු ගාණක් වියදම් කරන්න අමාරුයි. ගෙදරට සල්ලි යවන්න ඕනි. ලොකු සැප පහසු නම් බලන්නෙ නෑ, මට ඔය හවසට ගිහින් ඉන්න තැනක් තිබුණ නම් ඇති. මොනා කරන්නද.
    අහන්න වෙන කරුවත් නෑ.ගොඩක් ස්තූතියි ඔයාලගෙ reply වලට. මට බලාගන්න ඕනි උනේ කොහොමද බොඩිං වලට යන ගනං කියල. මමත් හොයල බලන්නම් අඩුව තැනක් තියෙනවද කියල

    Bump කරපු හැමෝටමත් ස්තූතියි.
     
    • Like
    Reactions: KMAInteract

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒක තමයි ලොකු ගාණක් වියදම් කරන්න අමාරුයි. ගෙදරට සල්ලි යවන්න ඕනි. ලොකු සැප පහසු නම් බලන්නෙ නෑ, මට ඔය හවසට ගිහින් ඉන්න තැනක් තිබුණ නම් ඇති. මොනා කරන්නද.
    අහන්න වෙන කරුවත් නෑ.ගොඩක් ස්තූතියි ඔයාලගෙ reply වලට. මට බලාගන්න ඕනි උනේ කොහොමද බොඩිං වලට යන ගනං කියල. මමත් හොයල බලන්නම් අඩුව තැනක් තියෙනවද කියල

    Bump කරපු හැමෝටමත් ස්තූතියි.

    mama danna de thama mcn kwe

    e ganan thama yanne
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රුපියල් 5,000 ට වගේ ඉදන් බෝඩින් කාමර තියෙනවා. අඩි 10x10 කාමරේක 6 දෙනෙක් වගේ ඉන්නවා බෝඩින්කාරයෝ. වොෂ්රූම් පොදුයි.
    සාමාන්‍යයෙන් මසකට රුපියල් 15,000 වගේ වියදම් කරන්න පුළුවන් නං තරමක පහසුකම් තියෙන කාමරයක් හොයා ගන්න පුළුවන් ඒ අවටින්.
     
    • Like
    Reactions: nul and KMAInteract

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    විජේරාමෙන් (නුගේගොඩ) හොයාගන්න පුලුවන් අඩුවට 138, 120 බස් වලින් එන්න පුලුවන් එක බස් එකයි
    හැබැ‍යි උදේට ට්‍රැෆික් එකේ 45 minutes වත් යනව
    campus ළඟ නිසා කෑම බෝඩිම් අඩුවට තියෙනවා

    ඕනිනම් කියන්න 120 පාරට කිට්ටු බෝඩිමක් සෙට් කරන්නම් රත්තනපිටියෙන් කැම්පස් එක ළඟ
    6000 ට තනි කාමරයක් පුලුවන් වෙයි
     
    Last edited:
    • Like
    • Love
    Reactions: KMAInteract and nul

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,114
    74,316
    113
    විජේරාමෙන් (නුගේගොඩ) හොයාගන්න පුලුවන් අඩුවට 138, 120 බස් වලින් එන්න පුලුවන් එක බස් එකයි
    හැබැ‍යි උදේට ට්‍රැෆික් එකේ 45 minutes වත් යනව
    campus ළඟ නිසා කෑම බෝඩිම් අඩුවට තියෙනවා

    ඕනිනම් කියන්න 120 පාරට කිට්ටු බෝඩිමක් සෙට් කරන්නම් රත්තනපිටියෙන් කැම්පස් එක ළඟ
    6000 ට තනි කාමරයක් පුලුවන් වෙයි
    Boarding cost + Transport might be more that what you have to pay for something close-by. Plus the time you spend on the road will be just a waste.

    @nul Feel sorry for your plight Machan. All the best with your new job. Try to get up from there. Most of us started from very small places and have come a long journey. Hope luck will be on your side thought out your journey. All the best Putha.
     
    නියමයි, මට 15 එන්න කිව්වේ මම PM එකක් දාන්නම් අනිවාර්යයෙන්ම. තැනක් සෙට් කරන්න thank you very much.

    රෑට ඇවිල්ලා තව තැනක වැඩ කරන්න හිතාගෙන ඉන්නේ. පොඩි මොකක් හරි හොයා ගන්නව.

    අම්මයි තාත්තයි දෙන්නටම වකුගඩු ලෙඩේ තියෙනව එයාලට බෙහෙත් වලට, ගෙදරට . නංගිට campus යන්නත් වියදම් යනවනෙ ඒවා ඉතිං බලන්න ඕනි නේ. බලමු ඉතින් පුළුවන් උපරිම ගේමක් ගහනව. Thank you so much for your kind words.
    ------ Post added on Feb 9, 2021 at 1:37 PM
     
    • Like
    Reactions: KMAInteract

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    නියමයි, මට 15 එන්න කිව්වේ මම PM එකක් දාන්නම් අනිවාර්යයෙන්ම. තැනක් සෙට් කරන්න thank you very much.

    රෑට ඇවිල්ලා තව තැනක වැඩ කරන්න හිතාගෙන ඉන්නේ. පොඩි මොකක් හරි හොයා ගන්නව.

    අම්මයි තාත්තයි දෙන්නටම වකුගඩු ලෙඩේ තියෙනව එයාලට බෙහෙත් වලට, ගෙදරට . නංගිට campus යන්නත් වියදම් යනවනෙ ඒවා ඉතිං බලන්න ඕනි නේ. බලමු ඉතින් පුළුවන් උපරිම ගේමක් ගහනව. Thank you so much for your kind words.
    ------ Post added on Feb 9, 2021 at 1:37 PM
    Night part time කරනවනම් security වගේ හොයාගන්න බලන්න
    graphic පුලුවන්නම් fiverr / freelancing වගේ කරන්න

    අම්මට තාත්තට අසනීප එකේ පරිස්සමෙන් මචො
    කොළඹ ආවොත් යන්න එපා ආපහු ගෙදර ගොඩ කාලෙකට corona nisa
    නවතින්නම බලාගෙන එන්න
     
    • Like
    Reactions: nul and KMAInteract