Show off your PC and Spec.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    thermal paste maru karala mesh galawala baluwa dan full load eke temp 93-95 wage yanne. kalin 10sec yanna kalin 100 gihin throttle una. dan throttle wenneth na full load eke 4GHz tiyenawa. kalin nam 3.5GHz ta bahinawa.
    benchmark kara ewath dan fast. thermal paste wala thamai awlak tiyenne aththe bubble ekak wageth tibba cpu eka mada.

    https://valid.x86.fr/l8ndfs

    https://browser.geekbench.com/v5/cpu/6422143

    View attachment 112573
    සෑහෙන improvement එකක් තියනවා නෙහ්?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සෑහෙන improvement එකක් තියනවා නෙහ්?
    ow ban cool eke tiyena tharamata performance hodai. ube thermals dakinakan man hituwe 4800H ewa mehema wennati kiyala. passe thama meter une mokak hari awlak tiyenawa kiyala.

    thermal paste apply unnathi air bubble ekak wage area ekak tibba CPU eke.

    f1.jpg

    s1.jpg

    s2.jpg

    mesh.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    ow ban cool eke tiyena tharamata performance hodai. ube thermals dakinakan man hituwe 4800H ewa mehema wennati kiyala. passe thama meter une mokak hari awlak tiyenawa kiyala.

    thermal paste apply unnathi air bubble ekak wage area ekak tibba CPU eke.

    View attachment 112604

    View attachment 112605

    View attachment 112606

    View attachment 112607

    එල නෙහ් bubble එකක් තිබ්බනම් කොහොමත් කේස් ඇති

    මටත් හිතුන thermal paste replace කරන්න :P උඹ මොනවද මචන් දැම්මේ? :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ARCTIC MX-4 machan. yaluwekgen illagatta gennanna kal yana nisa.

    මගෙත් මුලින්ම කලේ thermal paste මාරු කර එක. Laptop එකේ warranty තියන නිසා, උන්ගේ එකෙක් අලුත් cooler unit එකත් ඒකක්ම උස්සන් ආවා replace කරන්න. මම උන් දාන thermal paste වෙනුවට, "Thermal Grizzly Kryonaut" ම ගෙනත් තියාන ඉඳලා උන්ට කියලා දම්ම ගත්ත අළුත් cooler unit එකත් එක්කම.

    හරි ගියේ නෑ බං.

    පස්සේ motherboard එකත් මාරු කලා, ඊටත් පස්සේ අලුත් ලැප් එකකටම මාරු කලා, අන්තිමට තිබුණ Alienware M15 R1 වෙනුවට M15 R2 එකක් දුන්නා. ගත්ත ලැප වගේ දෙගුණයක් වටින ලැපක් අන්තිමට අතට ලැබුණා ;-) .

    කොච්චර කරත් ලෙඩේ සනීප උනේ නෑ. පස්සේ විකුණලා දැම්මා (ගත්ත ගාණටත් වැඩියෙන් 😂)
     
    moko une slow unada? awl awada?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    moko une slow unada? awl awada?

    overheat ප්‍රශ්ණ. Full load 100 සාමාන්‍ය games වල 93 - 98 . සමහර වෙලාවට throttle වෙන්නත් ගත්තා. Fan තියෙන cooling pad එකක් එක්ක පාවිච්චි කරනකොට සෑහෙන්න හරි ගියා. ඒත් එහෙම පාවිච්චි කරලා මොකටද කියලා විකුණල දැම්මා. ඒක විකුණලා තමයි මේ PC එක හැදුවේ.
     
    • Like
    Reactions: geethq

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    Dude. I won't argue with you about HM Aeron with SL chair. HM Aeron is what I had in most of my work places ( even when I was in Sri Lanka ). No doubt it's the best work chair. But I don't have budget to buy a HM Aeron.

    The second chair, you've mention is also yet another chair with Ergo prefix. There are tons of chairs like that. ErgoHuman, ErgoHome, Ergotune, ErgoWorks, etc. They are also Chinese made chairs with mesh back and/or seat.

    Other than the back tilt, what else is missing in the SL chair compared ErgoChair you've mentioned? If you need a work+gaming chair, you should choose the SL Softweave Fabric chair ( not the PU leather ) . Fabric version is breathable (not much compared to a mesh) and very comfortable for long use. Additionally, SL chair has fkng 165 degree recline, so I can easily get a nap in their for even few hours. This feature is not there even in HM Aeron.

    මචං උඹ ජරාව කිව්වේ මගේ PC එකට ද ?
    PS4 එක මීට වඩා ලාබයි කියන කතාව නම් හරි.
    ------ Post added on Jan 31, 2021 at 10:00 PM
    ps4 gatta wage neme games ganna giyama salli thiyenawa nam hari. PC wala pirate karanna ona nathi nam discount ganna puluwan + resale karala sites thiyenawa aduwata ps4 too much expensive online subscription ganna ona samahara free games online gahannath wedak na
    PC ekak 5 yrs wage use karanna puluwan average performance 2 lahks yayi ona nam meke thread wagayak thibba
    ps4 ganna eka padui long term use karanna
    Xbox nam membership walata free games hambawenawa monthly play karanna eka nam worth ps4 ekata wada
    job karanawanam busy nam mobile gaming thama hodama free time eka play karanna puluwan
    PC > Xbox
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    mokadda lap model eka?
    mageth tiyenne 4800H ekak. full load eke CPU eka 100ta yanawa. 100 di thermal throttle.

    Dell G5 15 Special Edition
    AMD R7 4800H
    RX5600M
    16GB / 3200 MHz
    NVMe 512GB
    මචන් මන් ඔය lap හොයනවා මේ දවස්වල. බඩු නෑ😐 . උබ කොහෙන්ද කීයටද ගත්තේ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ffSL6fI.jpg

    jIKxuvW.jpg

    windows server 2016 gahala dev walata use karana pc eka

    FXlmPOA.jpg

    JgCqoWZ.jpg

    Processor Intel(R) Core(TM) i3-6100 CPU @ 3.70GHz 3.70 GHz
    Installed RAM 12.0 GB (11.9 GB usable)
    On Board VGA (No External VGA)
    550W Power Supply
    256GB SSD and 1TB SATA
    Asus Monitors*2
    Logitech Sub
    (menna Me PC Eka Upgrade Karana Ekada Hoda Nethnam aluthin ekak ganna ekada hoda mama meka denna inne hithunoth )

    Anith PC Eka (Server Eka)
    Dell Optiplex 390 Tower

    and I have another Asus laptop
     
    • Like
    Reactions: vpsupun

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006
    113
    මෙහෙමයි මචන් මගෙත් තිබ්බේ

    Core i3 4th gen
    10GB ram
    128 GB ssd
    320 GB HDD
    250 GB HDD
    onbord Graphic 1GB

    මට ගේම් ගහන්න හෙන අමාරුවක් තිබ්බට ග්‍රැෆික් කාඩ් එකක් ගන්න බැරි උනා .
    ඊට පස්සේ පුළුවන් තරම් ඔන්බෝඩ් ග්‍රැෆික් වලින් ගේම් ගැහුවා .
    මොඩන් වෝ ෆෙයා
    call Of DUty ඔක්කොම ගැහුවා
    ක්‍රයිසිස් 3 වල FPS එක 15
    GTA IV වල FPS එක 22
    NFS RUN වල FPS එක 12-16 අතර
    තව ඒ වගේ ඒවා ගැහුවා .

    මෙන්න ඒ කාලේ එක
    View attachment 111650

    ඊට පස්සේ බබා හම්බුනානේ ඕවට වෙලාව තිබ්බේ නැ .ඊට පස්සේ වයිෆ් කිව්වා පොඩි එකාව අරන් අම්මලාගේ ගෙදර මාසයක් ඉන්න යනවා කියල .
    මන් ඊට පස්සේ එක අප්ග්‍රේඩ් කළා .වැඩක් උනේ නෑ මචන්ලා වයිෆ් දවස් 5යි හිටියේ ආපහු ආවා .උබල විශ්වාස කරනවානම් විස්වාස කරහන් අපේ කම්පැනි එකේ කුණු බක්කියක තිබිල මට කිංග්ස්ටන් 500GB SSD එකක් හම්බුනා.එතන පිසි එකක් දාලා එකේ රැම් ප්රෝසා ඔක්කොම ගලවන් ගිහින් හාඩ් එක තියල ගිහින් .

    බෝඩ් එකයි පවර් සප්ලයි එකයි දාල .
    මොකද පරන බෝඩ් එකේ පවර් එක පින් 16
    ග්‍රැෆික් කාඩ් එක යුස් එකක් බැලුවේ යුනිටි ප්ලාසා එකට ගියාට පස්සේ ආස හිතිලා 1030 එකක් ගත්තා RS 18500
    ගත්තා .ඔක්කොම බජට් එකකට කලේ .
    ඊට පස්සේ ගෙදර ගෙනල්ල බලනකොට තිබ්බ PC එකේ කෙසින් එක ඉඩ මදී
    දැන් මෙසේ දාලා මෙහෙම තියල තමා කරන දෙයක් කරන්නේ .

    View attachment 111651

    අප්‍රේල් වෙනකොට හොද කෙසින් එකක් ගන්නවා .
    මේ මාසේ කෙසින් එකක් ගන්න බැරි ඒ සල්ලි වලින් මන් ක්‍රෝම් කාස්ට් එකක් ගත්තා .
    ammo yako ubata aniwa daliy dawsata depark vithara current wadinawa athi.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    nanotech eke tiyenawa .me model eka nam out of stock ne?

    redline eketh athi
    AMD gannawanam balala 5xxxx ekakatama yanna puluwan nam hodai single core performance sahena wadi.
    Intel ewath 11th gen single core performance sahena wadi 10th ekka baladdi. habai cores 8 ewa danma ena ekak na.

    මචන් මන් ඔය lap හොයනවා මේ දවස්වල. බඩු නෑ😐 . උබ කොහෙන්ද කීයටද ගත්තේ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි මචන් මගෙත් තිබ්බේ

    Core i3 4th gen
    10GB ram
    128 GB ssd
    320 GB HDD
    250 GB HDD
    onbord Graphic 1GB

    මට ගේම් ගහන්න හෙන අමාරුවක් තිබ්බට ග්‍රැෆික් කාඩ් එකක් ගන්න බැරි උනා .
    ඊට පස්සේ පුළුවන් තරම් ඔන්බෝඩ් ග්‍රැෆික් වලින් ගේම් ගැහුවා .
    මොඩන් වෝ ෆෙයා
    call Of DUty ඔක්කොම ගැහුවා
    ක්‍රයිසිස් 3 වල FPS එක 15
    GTA IV වල FPS එක 22
    NFS RUN වල FPS එක 12-16 අතර
    තව ඒ වගේ ඒවා ගැහුවා .

    මෙන්න ඒ කාලේ එක
    View attachment 111650

    ඊට පස්සේ බබා හම්බුනානේ ඕවට වෙලාව තිබ්බේ නැ .ඊට පස්සේ වයිෆ් කිව්වා පොඩි එකාව අරන් අම්මලාගේ ගෙදර මාසයක් ඉන්න යනවා කියල .
    මන් ඊට පස්සේ එක අප්ග්‍රේඩ් කළා .වැඩක් උනේ නෑ මචන්ලා වයිෆ් දවස් 5යි හිටියේ ආපහු ආවා .උබල විශ්වාස කරනවානම් විස්වාස කරහන් අපේ කම්පැනි එකේ කුණු බක්කියක තිබිල මට කිංග්ස්ටන් 500GB SSD එකක් හම්බුනා.එතන පිසි එකක් දාලා එකේ රැම් ප්රෝසා ඔක්කොම ගලවන් ගිහින් හාඩ් එක තියල ගිහින් .

    බෝඩ් එකයි පවර් සප්ලයි එකයි දාල .
    මොකද පරන බෝඩ් එකේ පවර් එක පින් 16
    ග්‍රැෆික් කාඩ් එක යුස් එකක් බැලුවේ යුනිටි ප්ලාසා එකට ගියාට පස්සේ ආස හිතිලා 1030 එකක් ගත්තා RS 18500
    ගත්තා .ඔක්කොම බජට් එකකට කලේ .
    ඊට පස්සේ ගෙදර ගෙනල්ල බලනකොට තිබ්බ PC එකේ කෙසින් එක ඉඩ මදී
    දැන් මෙසේ දාලා මෙහෙම තියල තමා කරන දෙයක් කරන්නේ .

    View attachment 111651

    අප්‍රේල් වෙනකොට හොද කෙසින් එකක් ගන්නවා .
    මේ මාසේ කෙසින් එකක් ගන්න බැරි ඒ සල්ලි වලින් මන් ක්‍රෝම් කාස්ට් එකක් ගත්තා .
    ado uba supirine COD set ekama gehuwa kiwwe aluth ewath gehuwada
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එල එල දාපු ෆොටෝ වලට. තව අනිත් අයත් දාමු.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    ASUS FHD 165Hz & 2K 170Hz Gaming 27" LED Available
     
    Attachments

    • ASUS-LED-tiny-1.jpg
      ASUS-LED-tiny-1.jpg
      305.3 KB · Views: 129