ෆකනිල් අප්පගේ කෙරුවාව

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය නායක නම කියන්නේ නැ මේ වෙලාවේ අනිවා කරුනාම්මන් ගැන තමයි කියනව ඇත්තේ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ කාලේ නායකයින් තමන්ගේ ජීවිතේ බේරගන්න කොටින්ට කප්පම් දෙද්දි අනික් උන් බුරුතු පිටින්ජීවිතෙන් වන්දි ගෙව්වා..........
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේව පුලුවන් විදියට සමාජගතකරපල්ල. බිලි පූජා තියපු උං, උංගේ පරම්පරා තාමත් යහතින්.🤮🤮
    අමුතු ඇටේට කෙලවුනේ කාලෙන් කාලෙට බලයට ආව පාලකයන් ගින්නේ තරම නොදැන මේ විදියට වතුර භාජනේ රත්වෙන්න කලින් ජලක්‍රීඩාව පටන්ගත්ත නිසයි...... රටගැන හිතපු තමන්ගේ ආරක්ෂාවට වඩා රටේ ආරක්ෂාවට මුලුතැන දුන් උන් අකාලයේ හෝ කුමන්ත්‍රණ නිසා ජීවිතයෙන් වන්දි ගෙව්වා..... රටටම කෙලවුනා.......
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ආයේ දෙකක් නැහැ ප්‍රේමදාස ජනාධිපතිවරයා යුද්ධය පැත්තෙන් නම් Fail උනා . හැබැයි ගොඩක් Development වැඩ කරා කියනවා .

    පුතානො නම් හැම පැත්තෙන් ම Fail
     
    • Dislike
    • Like
    Reactions: TechnWeb and asylum

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආයේ දෙකක් නැහැ ප්‍රේමදාස ජනාධිපතිවරයා යුද්ධය පැත්තෙන් නම් Fail උනා . හැබැයි ගොඩක් Development වැඩ කරා කියනවා .

    පුතානො නම් හැම පැත්තෙන් ම Fail
    උගෙ මහ එකාගෙ හැටි දන්නෙ නැතිවද ගූඇන්පියට වැඩකරේ? 90න් පස්සෙට ඉපදුනේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    උගෙ මහ එකාගෙ හැටි දන්නෙ නැතිවද ගූඇන්පියට වැඩකරේ? 90න් පස්සෙට ඉපදුනේ?
    ප්‍රේමදාස මහා එකා හින්දා තමා අපි අද මෙතැන ඉන්නේ . මහා ප්‍රේමදාස JVP එකේ එවුන් එදා ටයර් සෑයේ ඇරියේ නැත්නම් අද ලංකාව ක් හොයන්න නැහැ . ජෙප්පෝ ලංකාවටම ගිනිතියාල 🤣🤣🤣

    ප්‍රේමදාස ජනාධිතිවරයා නැලවී නැලවී හිටියේ නැහැ . ගන්න තීරණය කෙලින් ගත්තා . මාස 3 නෙන් JVP එකේ එවුන් අතු ගලා දැම්ම්ම 🤩🤩🤩
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දේශපාලකයෝ ඔක්කොම එකයි. පක්ෂ වලට කඩේ නොයන තරමට හොදයි....

    හරි නම් කරුණා අම්මාන්ට නඩු පවරන්න ඕන, ඔතන නම කියන්නේ නැති නැගෙනහිර නායකයා ඌ නේ. ඌ 600ක් මරලා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් සැප විදිනවා.
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    දේශපාලකයෝ ඔක්කොම එකයි. පක්ෂ වලට කඩේ නොයන තරමට හොදයි....

    හරි නම් කරුණා අම්මාන්ට නඩු පවරන්න ඕන, ඔතන නම කියන්නේ නැති නැගෙනහිර නායකයා ඌ නේ. ඌ 600ක් මරලා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් සැප විදිනවා.
    කරුණා අම්මාන් ගෙන් වැරදි උනා ඌ LTTE එකේ ඉන්න කාලේ . ඌ විතරක් නෙවෙයි ඔය ඌට වඩා මිනීමරපු JVP එකේ එවුණත් පාර්ලිමේන්තු වේ ඉන්නේ . කරුණා අම්මාන් ට ක්‍රියාත්මක වෙන ඕනේ කියන ඔය නීතිය ඇයි JVP එකට ක්‍රියාත්මක නොවෙන්නේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කරුණා අම්මාන් ගෙන් වැරදි උනා ඌ LTTE එකේ ඉන්න කාලේ . ඌ විතරක් නෙවෙයි ඔය ඌට වඩා මිනීමරපු JVP එකේ එවුණත් පාර්ලිමේන්තු වේ ඉන්නේ . කරුණා අම්මාන් ට ක්‍රියාත්මක වෙන ඕනේ කියන ඔය නීතිය ඇයි JVP එකට ක්‍රියාත්මක නොවෙන්නේ

    අනිවාර්යෙන්ම මචං. එක තමා වෙන්න ඕන.
    දැන් හොදටම ඒකට අවස්තාව තියෙනව, එක රටක එක නීතියක් තියෙන හින්දා.