Birthday surprise එකක්

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    උබලට birthdayවලට surprise party තෑගි අනම් මනම් හම්බවෙනවද බං?

    මට මේ අප්‍රෙල් වලට 25 ක්, මේ අවුරුදු 25ටම surprise party නම් හම්බවෙලා නෑ...
    ගෙදර හතර දෙනා එක්ක cake එකක් කපනවා විතරයි...

    උඹලගේ අත්දැකීම් කොටාගෙන පලයන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    සර්පරයිස් නං නෑ. හැම අවුරුද්දෙම සහෝදරයගෙ අනුග්‍රහයෙන් ඇඳුම් ටිකක් ගන්න පුලුවන් වවුචරයක් හම්බවෙනව.
    අප්‍රේල් කිට්ටුව බර්ත්ඩේ තියෙන නිසා අවුරුද්දෙ රෙදි වියදමත් කවර් වෙනව.

    ගෙදර හය දෙනාගෙම බර්ත්ඩේ වලට අයියගෙ පොඩි එකා කේක් කපනව. ඒකට අවුරුද්දට බරත්ඩේ 6ක් තියෙනව.
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    සර්පරයිස් නං නෑ. හැම අවුරුද්දෙම සහෝදරයගෙ අනුග්‍රහයෙන් ඇඳුම් ටිකක් ගන්න පුලුවන් වවුචරයක් හම්බවෙනව.
    අප්‍රේල් කිට්ටුව බර්ත්ඩේ තියෙන නිසා අවුරුද්දෙ රෙදි වියදමත් කවර් වෙනව.

    ගෙදර හය දෙනාගෙම බර්ත්ඩේ වලට අයියගෙ පොඩි එකා කේක් කපනව. ඒකට අවුරුද්දට බරත්ඩේ 6ක් තියෙනව.
    ❤️❤️❤️
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලට birthdayවලට surprise party තෑගි අනම් මනම් හම්බවෙනවද බං?

    මට මේ අප්‍රෙල් වලට 25 ක්, මේ අවුරුදු 25ටම surprise party නම් හම්බවෙලා නෑ...
    ගෙදර හතර දෙනා එක්ක cake එකක් කපනවා විතරයි...

    උඹලගේ අත්දැකීම් කොටාගෙන පලයන්

    21st eka ta suprise ekak hambuna yaluwo tika eda ra awilla cake ekak kapuwa

    gya awruddeth suprise ekak dunna restaurant ekakata enna kyl cake ekak kapala thagi dunna bn
     
    • Like
    Reactions: JohnSnow

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,278
    113
    සප්‍රයිස් කියන්නේ බං දන්ගොන් පාර්ට් එකක් නේ
    සප්රයි වෙන එකත් දන්නවා උව සප්රයි කරනවා කියල
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    සර්පරයිස් නං නෑ. හැම අවුරුද්දෙම සහෝදරයගෙ අනුග්‍රහයෙන් ඇඳුම් ටිකක් ගන්න පුලුවන් වවුචරයක් හම්බවෙනව.
    අප්‍රේල් කිට්ටුව බර්ත්ඩේ තියෙන නිසා අවුරුද්දෙ රෙදි වියදමත් කවර් වෙනව.

    ගෙදර හය දෙනාගෙම බර්ත්ඩේ වලට අයියගෙ පොඩි එකා කේක් කපනව. ඒකට අවුරුද්දට බරත්ඩේ 6ක් තියෙනව.
    අපේ ගෙදරත් පොඩි දෙන්නට අවුරුද්දට බරත්ඩේ 5ක් ගානේ තියෙනවා. අපිට ඉතින් තියෙන්නේ හැමෝගෙම බරත්ඩේ වලට දෙන්නට තෑගි දීල බලාගෙන ඉන්න තමයි :D :D :D
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලබ්බක් කියනවා.. මතක ඇති කාලෙක හම්බෙලා නෑ. අඩුම තෑග්ගක් වත් හම්බුනේ නැති බර්ත්ඩේ ගොඩක් තිබ්බා. (මොකුත් කියන්න බෑ, පොඩිකාලේ ටිකක්දුප්පත් නිසා. )

    පිට පිට පහුගිය අවුරුදු තුනේම අම්මටත් අමතක උනා බර්ත්ඩේ එක.

    මේ සැරේ නම් ගෙදර හිටපු නිසා කේක් එකක් කපන්න හම්බුනා. මන් නම් දැන් කොහ්මත් තෑගි බලාපොරොහ්තු වෙන්නෙ නෑ.
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    උබලට birthdayවලට surprise party තෑගි අනම් මනම් හම්බවෙනවද බං?

    මට මේ අප්‍රෙල් වලට 25 ක්, මේ අවුරුදු 25ටම surprise party නම් හම්බවෙලා නෑ...
    ගෙදර හතර දෙනා එක්ක cake එකක් කපනවා විතරයි...

    උඹලගේ අත්දැකීම් කොටාගෙන පලයන්
    :(23i same bn. awrudu 14 kata kalin thami last birthday party eka thibe.
     
    • Like
    Reactions: JohnSnow

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    man nam cake ekakwath kapala na kawadawath issara,mata ehema birthday eka kiyala loku seen ekakuth na,ape gedara ayatath Birthday kiwwata ganak na,issaranam birthday ekata mona hari hamba wei kiyala podi kick ekak thiybba,school yana kale ehema.eth kawadawath hambawuna deyak na :P marry karata passe ithin wife cake ekak thiyanawa kapanna kiyala.man ithin eka dan kapala danawa.echara thamai,mata mukuth aran denna ganita salli na,wedima wunoth adumak thamai hamba wenne.