උබලට birthdayවලට surprise party තෑගි අනම් මනම් හම්බවෙනවද බං?
මට මේ අප්‍රෙල් වලට 25 ක්, මේ අවුරුදු 25ටම surprise party නම් හම්බවෙලා නෑ...
ගෙදර හතර දෙනා එක්ක cake එකක් කපනවා විතරයි...
උඹලගේ අත්දැකීම් කොටාගෙන පලයන්
මට මේ අප්‍රෙල් වලට 25 ක්, මේ අවුරුදු 25ටම surprise party නම් හම්බවෙලා නෑ...
ගෙදර හතර දෙනා එක්ක cake එකක් කපනවා විතරයි...
උඹලගේ අත්දැකීම් කොටාගෙන පලයන්
23i same bn. awrudu 14 kata kalin thami last birthday party eka thibe.
marry karata passe ithin wife cake ekak thiyanawa kapanna kiyala.man ithin eka dan kapala danawa.echara thamai,mata mukuth aran denna ganita salli na,wedima wunoth adumak thamai hamba wenne.