මචංලා පොඩි උදව්වක්
මගේ මාස්ටර්ස් කෝස් එකේ ගණන් වැඩි කරලා
වුවමනා ඉතිරි සල්ලි ටික එක සැරේ හොයාගන්න විදිහක් නැහැ. ඒ නිසා පර්සනල් ලෝන් එකකට යන්න වෙනවා.
මට වුවමනා ලක්ෂ 3ක විතර ලෝන් එකකට යන්න.
උපදෙසක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්
මගේ මාස්ටර්ස් කෝස් එකේ ගණන් වැඩි කරලා
වුවමනා ඉතිරි සල්ලි ටික එක සැරේ හොයාගන්න විදිහක් නැහැ. ඒ නිසා පර්සනල් ලෝන් එකකට යන්න වෙනවා.- රස්සාවක් කරනවා. කෙලින්ම එකවුන්ට් එකට 54ක් වැටෙනවා ඊපීඑෆ්, ඊටීඑෆ් කැපුනට පස්සේ. සැලරි වැටෙන්නේ කම්ර්ෂල් බැංකුවට.
- ඊළගට මම තව පොඩි පොඩි ෆී්රලාන්සින් වැඩත් කරනවා. ඒවයිනුත් මාසෙකට 10-15ක් විතර ලැබෙනවා. හැබැයි එකවුන්ට් වෙන්නේ නැහැ. (සීරියස් කරන දෙයක් නෙවෙයි. හැබැයි පොඩි ආදායමක් තියෙනවා)
මට වුවමනා ලක්ෂ 3ක විතර ලෝන් එකකට යන්න.
- මේ ටිකත් එක්ක පුලුවන් ද?
- ඇපකරුවන් ඉල්ලනව ද?
- පුලුවන් නම් කමර්ෂල් එකෙන්ම ගන්න එකද සුදුසු?
උපදෙසක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්
