Dr. Madhawa Karunarathne (VOG) හොදද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,579
    1,113
    113
    Android
    මචන් මන් මහරගම. පලවෙනි බබා deliver කලේ ජයවර්දනපුර හොස්පිටල් එකේ ( 10 min දුර ). VOG DR හේමන්ත පෙරේරා. හැබැයි DR මේ අවුරුද්දේ ඉදන් pension. ආයේ DR full private practice විතරලු . ජයවර්දනපුර හොස්පිටල් එකේ ඉන්න අනිත් DR තමයි Dr. Madhawa Karunarathne.

    හැබැයි ඇත්තම කියනවා නම් DR හේමන්ත පෙරේරා ගාවට මුල ඉදලම ගියාට Delivery එක දවසේ DR හේමන්ත රට හිටියේ. Dr. Madhawa තමයි operation එක කලේ. හැබැයි Crew එක හේමන්ත පෙරේරා ගේ. DR හේමන්ත හෙන වසයි. ආයේ වාට්ටුවට ward visit වලට එද්දී nurse ල , Doctors ලට උන ගැනෙන්න වගේ . Patient ගැන full care එක කලේ නැත්නම් පලු යන්න බනිනව. අන්න ඒ වගේ නිකන් පණ ඇති වස Dr කෙනෙක් තමයි ඕනි. :)

    ඉතින් දැන් Dr හේමන්ත නැති නිසා Dr. Madhawa ගාවට යන්න කියල බැලුවේ.

    1) දොස්තර කොහොමද? හොදයිද? කතා කරලා දේවල් අහගන්න පුළුවන් ජාතියේ character එකද්ද?
    2) VOG ගේ Crew එක කොහොමද?
    3) මාධවගේ ward එකේ (ජයවර්දනපුර) wifeva නවත්තලා ඉදල තියෙනවද? කොහොමද Patient care එක?
    4) සල්ලි කඩාගන්න ඕනි හින්ද රස්තියාදු කරන ජාතියේ කෙනෙක්ද?
    5) Dr Fees එහෙම කොහොමද?
     
    Last edited:

    dekz

    Junior member
  • Jul 25, 2016
    45
    23
    8
    Machan.. mage wife yannetth eya langata.. jpura ward2 barawa inna dr. Madhawa. Eyat ekka katakaranna thama amaru..mam yanne private channel. But samahara dawasata mala oanala inne. Samahara dawasata hondai katakaranna puluwan. Jpura ward 2 eka nam patta. Inna official crew ekath patta. Dictor ge nam ara awla tuyanaea. But hondai. Dr madhawa kiyanne dr hemanthage student kenek.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    මචන් මන් මහරගම. පලවෙනි බබා deliver කලේ ජයවර්දනපුර හොස්පිටල් එකේ ( 10 min දුර ). VOG DR හේමන්ත පෙරේරා. හැබැයි DR මේ අවුරුද්දේ ඉදන් pension. ආයේ DR full private practice විතරලු . ජයවර්දනපුර හොස්පිටල් එකේ ඉන්න අනිත් DR තමයි Dr. Madhawa Karunarathne.

    හැබැයි ඇත්තම කියනවා නම් DR හේමන්ත පෙරේරා ගාවට මුල ඉදලම ගියාට Delivery එක දවසේ DR හේමන්ත රට හිටියේ. Dr. Madhawa තමයි operation එක කලේ. හැබැයි Crew එක හේමන්ත පෙරේරා ගේ. DR හේමන්ත හෙන වසයි. ආයේ වාට්ටුවට ward visit වලට එද්දී nurse ල , Doctors ලට උන ගැනෙන්න වගේ . Patient ගැන full care එක කලේ නැත්නම් පලු යන්න බනිනව. අන්න ඒ වගේ නිකන් පණ ඇති වස Dr කෙනෙක් තමයි ඕනි. :)

    ඉතින් දැන් Dr හේමන්ත නැති නිසා Dr. Madhawa ගාවට යන්න කියල බැලුවේ.

    1) දොස්තර කොහොමද? හොදයිද? කතා කරලා දේවල් අහගන්න පුළුවන් ජාතියේ character එකද්ද?
    2) VOG ගේ Crew එක කොහොමද?
    3) මාධවගේ ward එකේ (ජයවර්දනපුර) wifeva නවත්තලා ඉදල තියෙනවද? කොහොමද Patient care එක?
    4) සල්ලි කඩාගන්න ඕනි හින්ද රස්තියාදු කරන ජාතියේ කෙනෙක්ද?
    5) Dr Fees එහෙම කොහොමද?
    සාෆි තමා හොදම
     
    • Haha
    Reactions: Honda.putha

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    :shocked: බුදුඅම්මෝ යන්න එපා.......!! ඩොක්ට මාධව කරුණාරත්න කියන්නේ පිස්සෙක්......!!

    මට හෙන ටොපියක් සෙට් කරනවා තව පොඩ්ඩෙන්. :angry::angry:

    If you are going to channel private go to Ajith Rajapaksha.
    :dull: සල්ලිම තමා ඉතින් ඈ.....!!
    ------ Post added on Mar 18, 2021 at 6:42 PM
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    :shocked: බුදුඅම්මෝ යන්න එපා.......!! ඩොක්ට මාධව කරුණාරත්න කියන්නේ පිස්සෙක්......!!

    මට හෙන ටොපියක් සෙට් කරනවා තව පොඩ්ඩෙන්. :angry::angry:

    :dull: සල්ලිම තමා ඉතින් ඈ.....!!
    ------ Post added on Mar 18, 2021 at 6:42 PM
    මාර ඩොකාලා ඉන්නවනේ බං. හොයන්නෙ නැතුව යන්න හොදනෑ.