මචන් මන් මහරගම. පලවෙනි බබා deliver කලේ ජයවර්දනපුර හොස්පිටල් එකේ ( 10 min දුර ). VOG DR හේමන්ත පෙරේරා. හැබැයි DR මේ අවුරුද්දේ ඉදන් pension. ආයේ DR full private practice විතරලු . ජයවර්දනපුර හොස්පිටල් එකේ ඉන්න අනිත් DR තමයි Dr. Madhawa Karunarathne.
හැබැයි ඇත්තම කියනවා නම් DR හේමන්ත පෙරේරා ගාවට මුල ඉදලම ගියාට Delivery එක දවසේ DR හේමන්ත රට හිටියේ. Dr. Madhawa තමයි operation එක කලේ. හැබැයි Crew එක හේමන්ත පෙරේරා ගේ. DR හේමන්ත හෙන වසයි. ආයේ වාට්ටුවට ward visit වලට එද්දී nurse ල , Doctors ලට උන ගැනෙන්න වගේ . Patient ගැන full care එක කලේ නැත්නම් පලු යන්න බනිනව. අන්න ඒ වගේ නිකන් පණ ඇති වස Dr කෙනෙක් තමයි ඕනි.
ඉතින් දැන් Dr හේමන්ත නැති නිසා Dr. Madhawa ගාවට යන්න කියල බැලුවේ.
1) දොස්තර කොහොමද? හොදයිද? කතා කරලා දේවල් අහගන්න පුළුවන් ජාතියේ character එකද්ද?
2) VOG ගේ Crew එක කොහොමද?
3) මාධවගේ ward එකේ (ජයවර්දනපුර) wifeva නවත්තලා ඉදල තියෙනවද? කොහොමද Patient care එක?
4) සල්ලි කඩාගන්න ඕනි හින්ද රස්තියාදු කරන ජාතියේ කෙනෙක්ද?
5) Dr Fees එහෙම කොහොමද?

Last edited:
බුදුඅම්මෝ යන්න එපා.......!! ඩොක්ට මාධව කරුණාරත්න කියන්නේ පිස්සෙක්......!! 
සල්ලිම තමා ඉතින් ඈ.....!!