lag wenaw kyawane gdk aya.. e pricing wala wena hoda 1k nadda?
mcn ara CAM eka hoda patta 4n ekak awa ne Rs 45000.00ta mata nama mathaka na bn
lag wenaw kyawane gdk aya.. e pricing wala wena hoda 1k nadda?
Matath dana ganna oni Lag seen eka ganaPoco m3 gatta da kawrt? Hari na kyanne attada?![]()
mata set wun na bn, nokia 5.4 1k gatta anthimata.Matath dana ganna oni Lag seen eka gana
mata set wun na bn, nokia 5.4 1k gatta anthimata.
5.4 eka kohomada ? Fast charging and display protection , display quality oya case 3 thiyanava neh.. Nokia 6.1 eketh oya tika thiyanavamata set wun na bn, nokia 5.4 1k gatta anthimata.
me phone eke cam eke podi case ekak thiyanawa needa banGalaxy A10s.. 25k wage wei
https://www.gsmarena.com/samsung_galaxy_a10s-9793.php
Poco M3 eka gana mokada hithanne ?Redmi 9 මචං..
price - performance ratio එක බැලුවම ඒ ගානට ගන්න තියෙන හොදම phone එක

ඒ Phone එක ගැනනම් මං කිරියේ දැක්කා ගෙඩාක් උන් කියලා තියෙනවා... පාවිච්චි කරලා නැති නිසා දන්නේ නම් නෑ මචං ඒ ගැන..Poco M3 eka gana mokada hithanne ?
Reviews වල හැටියට නම්, ඇප් ගොඩක් ලෝඩ් කරලා මල්ටි ටස්කින් කරනකොට පොඩ්ඩක් ස්ලෝ වෙනවා. බට්, මේ ගාණට නම් අනිත් බජට් phone එක්ක බලන කොට කියන්න තරම් වරදක් නෑ,
ඒ වුනාට POCO ගන්නව නම්, Poco F1, or POCO X3 එකක්ම ගනිල්ලා.
මොකක් හරි හොදට බලලා ගනින් මචං..මේ කොරෝනා එක්ක කොොහමත් ගණනුත් වැඩී දැන්.. redmi නම් අවුලක් කියන්න බැහැ..Thanks machan.. Kiyana vidiyata Poco M3 sure naa.. redmi 9 nam shap..
මොකක් හරි හොදට බලලා ගනින් මචං..මේ කොරෝනා එක්ක කොොහමත් ගණනුත් වැඩී දැන්.. redmi නම් අවුලක් කියන්න බැහැ..
oo bn..redmi phones trend ekk une anik brand ekk bluwm aduwt wedi performance den nisa..ehmai kyl phone eke qualit kisim aduwk ne..redmi hodama phone series ekkredmi eka hodai kynwa ne bn
oo bn..redmi phones trend ekk une anik brand ekk bluwm aduwt wedi performance den nisa..ehmai kyl phone eke qualit kisim aduwk ne..redmi hodama phone series ekk
elm..mona model ek wged bluwe?camera ekath quality nsa bn ekak ganna blwe
elm..mona model ek wged bluwe?