Phone ekak ganna help kranna

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    me phone eke cam eke podi case ekak thiyanawa needa ban
    api cam eka daala photo eka ganna phone eka holladdi
    screen eke photo eka hellenne welaa gihin
    hondatama peenne
    landscape karanna portrait phone eka karakawaddi
    phone eke kam eke pinthureth ehemmama herawenawa
    ehema unaama apita hari margin ehema set karaganna patta amaarui
     
    • Like
    Reactions: Solo Rider

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Poco M3 eka gana mokada hithanne ?
    ඒ Phone එක ගැනනම් මං කිරියේ දැක්කා ගෙඩාක් උන් කියලා තියෙනවා... පාවිච්චි කරලා නැති නිසා දන්නේ නම් නෑ මචං ඒ ගැන..

    Reviews වල හැටියට නම්, ඇප් ගොඩක් ලෝඩ් කරලා මල්ටි ටස්කින් කරනකොට පොඩ්ඩක් ස්ලෝ වෙනවා. බට්, මේ ගාණට නම් අනිත් බජට් phone එක්ක බලන කොට කියන්න තරම් වරදක් නෑ,

    ඒ වුනාට POCO ගන්නව නම්, Poco F1, or POCO X3 එකක්ම ගනිල්ලා.

    මේ ත්රෙඩ් එකත් බලපන්
    මේකත්
     
    • Like
    Reactions: hodakolla

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,206
    515
    113
    Ratnapura
    ඒ Phone එක ගැනනම් මං කිරියේ දැක්කා ගෙඩාක් උන් කියලා තියෙනවා... පාවිච්චි කරලා නැති නිසා දන්නේ නම් නෑ මචං ඒ ගැන..



    මේ ත්රෙඩ් එකත් බලපන්
    මේකත්
    Thanks machan.. Kiyana vidiyata Poco M3 sure naa.. redmi 9 nam shap..
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Thanks machan.. Kiyana vidiyata Poco M3 sure naa.. redmi 9 nam shap..
    ම‌ොකක් හරි හොදට බලලා ගනින් මචං..මේ කොරෝනා එක්ක කො‌ොහමත් ගණනුත් වැඩී දැන්.. redmi නම් අවුලක් කියන්න බැහැ..
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ම‌ොකක් හරි හොදට බලලා ගනින් මචං..මේ කොරෝනා එක්ක කො‌ොහමත් ගණනුත් වැඩී දැන්.. redmi නම් අවුලක් කියන්න බැහැ..

    redmi eka hodai kynwa ne bn
     
    • Like
    Reactions: Ragna_SL