Mekai machan. Api wena kenekge prashnayak dakkahama ekata mehema karanna arama karanna kiyala upades denawa buddimathwa hithala. Eth machan e prashnema apita wunama e dewal apita karaganna baha. Api emotional wela thamai wada karanne. Ethakota oya widiyata buddimathwa wada karanna decisions ganna baha.
Umba hithapan umbe gf/wife wena ekek ekka indala athatama ahu wunoth oya kiyana widiyata darshanikawa wada karanawada?
ඔවු මචං. මම කිසිම නරකක් කරන්නේ නැහැ. මොකද මම ගැන විශ්වාසයක් තියෙන නිසා. මගේ ජීවිත කතාව ඇතුලේ ඔයිට වඩා දේ සිද්ද වුනා මචං. සමහර දේ කාටවත් කියන්නත් බැරි තරම් වේදනාකාරියි.
මම උඩ දාල තියෙන්නේ මිනිස්සුන්ට මේ ගැන අවබෝධයක් අධ්‍යාපනය හෝ මාධ්‍ය තුලින් ලබා දෙන්න ඕන කියන එක.
නමුත් අවාසනාවට එහෙම වැදගත් දේ සිද්ධ වෙන්නේ නැහැ. බුදු දහම ඇතුළෙම තියනවා හරිම ලේසියෙන් පුහුණු කරන්න පුළුවන් දේවල්. කවුද ඒවා අහන්නේ? ඇහුවත් පිළිපදින්නේ?
අද ළමයි හදන්නේ ඔහේ හදන්න ඕන කමට. ජිවිතේ සාර්ථක කරගන්න විදිහ, කරුණාව, මයිත්‍රීය ගැන theory කියල දුන්නට ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන විදිහ ගැන කියන අධ්‍යාපනයක් දෙමවුපියන්ගෙන් ලැබෙන්නේ නැහැ. මේ වගේ දේවල් නැහැ කියලා මූ කරන දේ සාධාරණ වෙන්නේ නැහැ. හැමෝටම යුතුකමක් තියනවා සමාජය වෙනුවෙන් විනයක් ඇති කරගන්න.