hela yakku
—
කොළඹ, ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ ප්‍රදේශයේ දී පසුගියදා සැමියෙකු තම බිරිඳට අතරමගදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තම බිරිඳට කැති පහරවල් 35ක් පමණ එල්ල කර බරපතල තුවාල සිදු කර තිබෙනවා.
මේ වන විට මෙම කාන්තාව ත්‍රිකුණාමලය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම සිද්ධිය වන අවස්ථාවේදී එම ස්ථානය අසලට පොලිස් නිලධාරියෙකු පැමිණියත් ඔහු සුළු වේලාවකින් එම ස්ථානයෙන් පිටවී යන අයුරු CCTV දර්ශන වල දක්නට ලැබෙනවා.

Last edited: