මන් නම් බලනවා මචන් දුර ගමනක් යන්න කලින්. Engine oil, Gear oil, Coolent, windscreen washer fluid බලනව මන්. අලුත්ම වාහනේක නම් ලේසියට ඔයිල් එහෙම අඩු වෙන්නෙ නෑ. ඒත් අපි ඉතින් පරන එවානේ පදින්නේඑහෙම නිතරම ඕක චෙක් කරන්නම ඕනද බං?මට නම් වාහනයක් නෑ.මම ඕවා ගැන දන්නෙත් නෑ.අපේ අක්කෙක් ගාව තියෙනවා fit එකක්.සර්විස් කරනවා විතරයි.බොනට් එකවත් ඇරගන්න දන්නවද දන්නෑ.ඒත් දැන් අවුරුදු පහක් විතර පදිනවා කිසි හෙනයක් නෑ.ඇත්තටම නොදන්න නිසයි අහන්නේ ඕක නිතරම බලන්නම ඕනද
