එන්ජින් ඔයිල් හෙල්ප්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    එහෙම නිතරම ඕක චෙක් කරන්නම ඕනද බං?මට නම් වාහනයක් නෑ.මම ඕවා ගැන දන්නෙත් නෑ.අපේ අක්කෙක් ගාව තියෙනවා fit එකක්.සර්විස් කරනවා විතරයි.බොනට් එකවත් ඇරගන්න දන්නවද දන්නෑ.ඒත් දැන් අවුරුදු පහක් විතර පදිනවා කිසි හෙනයක් නෑ.ඇත්තටම නොදන්න නිසයි අහන්නේ ඕක නිතරම බලන්නම ඕනද
    මන් නම් බලනවා මචන් දුර ගමනක් යන්න කලින්. Engine oil, Gear oil, Coolent, windscreen washer fluid බලනව මන්. අලුත්ම වාහනේක නම් ලේසියට ඔයිල් එහෙම අඩු වෙන්නෙ නෑ. ඒත් අපි ඉතින් පරන එවානේ පදින්නේ
     

    rusiyanuwa

    Active member
  • හොඳම දේ දැනට ඔයිල්⁣ ලෙවල් එක හරියට එනකන් ඔයිල් පුරවන්න.
    කි.මී. 1000 විතර වෙනදා පැද්ද විදියටම පදින්න ඔයිල් ලෙවල් එක බල බලා.
    (සමහරවිට සර්විස් එකෙන් හරි ලෙවල් එකට ඔයිල් දැම්මෙ නැතිද දන්නෙ නෑ)
     
    • Love
    Reactions: Sathira529

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    mileage eka sure da?

    150k ta oil pichchenna widihak na ohoma.

    oil leak ekak athi kohehari ehema nettam valve stem seals kara unama udeta oil pichchenawa therenawa nilata huru duma danawa nam.

    nettam ithin oka oita wada duwala thi oil pichchenna.

    thicker oil ekak dala balanna denata.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචෝ ඔයිල් ලීක් එකක් නැත්තං ඔයිල් පිච්චෙනව.
    ඔයිල් පිච්චෙනවනං ඔය මයිලේජ් එක ශුවර් කරන්න බෑ.
    පෙට්‍රල් වාහන ලක්ශ 2ක පැනලත් ලොකුවට ඔයිල් පිච්චෙන්නෙ නෑ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    podak balanna wahane start eke thiyedde sudu duma danawada kiyala. sudu duma danawnam oil picenawa wahane oil kura adala eliyata aran oil check karana hole ekata angilak thiyala kata hari wahane race karanna kiyanna ehema karala oil gahnwada balanna.

    ehema aulak natham oil leak ekak athi pathara kola dala balana engine eka thiyana thanata.
     
    • Like
    Reactions: kinkon and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මගේ වාහනේ 195000km දුවල. ඊයෙ ටැපට් කවර් ඔයිල් සීල් එක දාන්න ගැලෙවුව.
    කොහොමද තියෙන ලස්සන.
    IMG_20210222_095703.jpg
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    15w 40 dala balanna ... 150 panalane ... engine eka knock karanawada ... fuel efficiency balalanna