Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1 langin giyama chuti duwage natum godaai...
    100 waradinakota hangilaa :lol: naththan miss direction lu.. :rofl:
    umbe TA thiyala indaganin, pump wena ekak wikunan hitahan..

    ONE=>6.3X
    ZRX=>5x
    HOT =>5x
    SC=>3.5X
    ONT=>3x
    BAT=>2.3X

    Bull run එකේ හොදම coin ටික දීලා තියෙනවා....නිකන් කොහේ හරි තැනක් අල්ලන හැමින්න එන උන් නිසා තමයි තවත් වැදගත් දෙයක් මේකේ දාන්නේ නැත්තේ..
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    ඕව ගනන් ගන්න එපා බන් උබ දාපන්. පල ඇති ගහටනෙ හැමොම චූ කරන්නෙ.

    BAT :ROFLMAO:
    බැටා තමයි මට සුපිරියට ඇරියෙ.
     
    • Like
    Reactions: allrights

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕව ගනන් ගන්න එපා බන් උබ දාපන්. පල ඇති ගහටනෙ හැමොම චූ කරන්නෙ.

    BAT :ROFLMAO:
    බැටා තමයි මට සුපිරියට ඇරියෙ.
    බැටා අයිමත් 65 ගියා..උබ පදුවටද සෙල් කරේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    එකනෙ බන් මම කිව්වෙ.
    BTC ටික P & D group වලට දැම්ම Netflix බැලුව.
    මචන් මේක පැහැදිලි කරපන්කෝ. ඔය තෝරු මෝරු පම්ප් ඇන් ඩම්ප් සීන් කරන්නෙ technical analysis වලට compatible වෙන විදියටද නැත්නම් උන්ට හිතුනම ඔහේ දානවද?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් මේක පැහැදිලි කරපන්කෝ. ඔය තෝරු මෝරු පම්ප් ඇන් ඩම්ප් සීන් කරන්නෙ technical analysis වලට compatible වෙන විදියටද නැත්නම් උන්ට හිතුනම ඔහේ දානවද?
    දැනට කෙටියෙන් කියන්නම්.
    කෙටිම උතරය TA වලට අනු කූලව තමයි කරන්නෙ හැබැයි බහු තරය හිතන විදියට පට හැනිව, ඒ කියන්නෙ ත්‍රෙන්ඩ් එකට විරුද්දව. සපොර්ට් අන්ඩ් රෙසිස්ටන්ස් විතරයි TA වලින් යොදා ගන්නෙ. TA බලන කෙනෙකුට පහසුවෙන් හොයා ගන්න පුලුවන් P & D එකක් මග එනවද කියල (BTC වලට මේක අදාල නෑ. මම BTC ට්‍රේඩ් නොකරන්නෙ ඒ නිසා.).

    ඒකට හෙතුව මම පැහැදිලිව විස්තර කරන්නම් වෙනම නූලකින්. මේ දවස් වල පොඩි රෙස්ට් එකක් ගන්නව. ආයෙත් චාර්ට් බලන්න ගියාම පුටුවෙන් නැගිටින්න වෙන්නෑ.

    P & D ගැන හොද නූලක් දාන්නම් මගෙ 2019 නොවැම්බර් සිට ලබා ගතිපු අත් දැකීම් එක්ක.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Dan api katha karamu thawa masa 6-7 wage athulatha ganna hoda coins.

    Mokada dump eka iwara welath tika kalayak(3-6 months wage) adagena yanawa e e coins wala whales la ita passe unuth athaharala danawa. onna othana thamai best ma point eka coin eka buy karanna. 300%-500% wage profit sure oya wage point ekakin buy karoth. Mata hoda expirince thiyenawa meka gana nam. hikz.

    mama nam dan list eka hadagena yana gaman inne.
    update ekak dannam thread eke.

    Mathaka thiya ganna. ape goal eka aurudu 2-3k giyata passe ena profit ekak.
    ubala $1000 dammoth aurudu 2-3k kin $10,000 nothing hariyata karoth iwasimen. Oka 100,000 kara gannath gannath puluwan.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83

    menna kollo. great .karamu mcn
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Dan api katha karamu thawa masa 6-7 wage athulatha ganna hoda coins.

    Mokada dump eka iwara welath tika kalayak(3-6 months wage) adagena yanawa e e coins wala whales la ita passe unuth athaharala danawa. onna othana thamai best ma point eka coin eka buy karanna. 300%-500% wage profit sure oya wage point ekakin buy karoth. Mata hoda expirince thiyenawa meka gana nam. hikz.

    mama nam dan list eka hadagena yana gaman inne.
    update ekak dannam thread eke.

    Mathaka thiya ganna. ape goal eka aurudu 2-3k giyata passe ena profit ekak.
    ubala $1000 dammoth aurudu 2-3k kin $10,000 nothing hariyata karoth iwasimen. Oka 100,000 kara gannath gannath puluwan.
    Subscribed
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ALPHA.png

    මෙන්න මේ ALPHA කියන 100x coin එක අරන් මම පැහැදිලි කරලා ඇති dump වෙන බව market එක :P

    basic chart නිසා කට්ටිය බලන්නේ නැතුව ඇති :rofl::lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Dan api katha karamu thawa masa 6-7 wage athulatha ganna hoda coins.

    Mokada dump eka iwara welath tika kalayak(3-6 months wage) adagena yanawa e e coins wala whales la ita passe unuth athaharala danawa. onna othana thamai best ma point eka coin eka buy karanna. 300%-500% wage profit sure oya wage point ekakin buy karoth. Mata hoda expirince thiyenawa meka gana nam. hikz.

    mama nam dan list eka hadagena yana gaman inne.
    update ekak dannam thread eke.

    Mathaka thiya ganna. ape goal eka aurudu 2-3k giyata passe ena profit ekak.
    ubala $1000 dammoth aurudu 2-3k kin $10,000 nothing hariyata karoth iwasimen. Oka 100,000 kara gannath gannath puluwan.

    aniwa mama dakka reddit eke ekek giya paara dump wuna welawe 900$k witharai wiyadam karala thiyenne hariyata hithala balala. pora gawa dan 100000$ thiyenawa ;) hariyata invest kaloth 100x easily karanna puluwan.
    mama gawa btc thibuna sahenna kal indala mama echchara ganan gaththe naha. meh para thama hariyata crypto trading walata basse. forex ehema nam 2015 indan karaa.
    2018 aran hodl karapu alts wagayak tibuna ewwa ehemath meh para thama profit wune. ewwath 25x ehema so hariyata hithala hoyala balala karoth 100x nothing
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    achilaR

    Active member
  • Aug 29, 2018
    115
    80
    28
    me coin kathandara, mewa ganne kohomada, wallet, dan situation eka gana igena ganna monahari mention karandalako.
     
    • Like
    Reactions: lasankandy

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    කාලෙකින් crypto ගැන බැලුවෙ. නූල බැලුව හොඳට 2018 ගත්ත ADA 400, BNB 12k, BTC පොඩි ගානක් තියෙනවා විකුණන්න ද? තව coinmetro කියල එකක් ico එකෙන් ගත්ත.
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BAT නම් මහා ජරාම coin එකක්... 1W chart අනුව BAT 0.4250 order එකක් දැම්මා..පහලට ගියා stop loss තියන්න කලින් lol
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    BAT නම් මහා ජරාම coin එකක්... 1W chart අනුව BAT 0.4250 order එකක් දැම්මා..පහලට ගියා stop loss තියන්න කලින් lol

    Btc එක ස්ටේබල් වෙනකන් ඔඩර් දාන්නෙ නැතිව ඉන්න එක හොදයි නෙ බන්. කීයක් පාඩු ද?
     
    Status
    Not open for further replies.