Poco M3, Redmi 9 & Nokia 3.4 users out there?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,886
    113
    33
    Kalutara
    මේ තුනෙන් එකක් හරි පාවිච්චි කරන උන් කියහන්කෝ මෙව්වයේ ගුණ දොස්. මට හිතට ඇල්ලුවේ poco m3 එක. සයිඩ් එකේ තමා ඒකෙ ෆින්ගර්ප්රින්ට් එක තියෙන්නේ., ඒකයි ඒකෙ තියෙන හොඳකම. අනිත් හැම එකේම තියෙන්නේ පිටිපස්සේ. හැබැයි මේක හීට් වෙනවා වැඩියි බැටරි බහිනවා වැඩියි කියල gsmarena එකේ කමෙන්ට් වල තියෙනවා.

    පාවිච්චි කරන උන් කියහන්කෝ මේ තුනෙන් හොඳ මොකක්ද කියලා. 😣
     
    • Like
    Reactions: kinkon and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    එක්කෙනෙක් අලුත් ෆෝන් එකක් අරන් වැල බලන්නයි යන්නේ 😅 පොකෝ හොදයි හැබැයි සවුන්ඩ්ස් ටිකක් මදි මට නම්. redmi 9 එක මගේ යාලුවෙක් ගත්තා ඒක පට්ට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,886
    113
    33
    Kalutara
    Redmi 9 eka thama bn danna wdyata
    ඒකෙ ලුක් එක තමා මට අල්ලන්නේ නැත්තේ. 😣
    එක්කෙනෙක් අලුත් ෆෝන් එකක් අරන් වැල බලන්නයි යන්නේ 😅 පොකෝ හොදයි හැබැයි සවුන්ඩ්ස් ටිකක් මදි මට නම්. redmi 9 එක මගේ යාලුවෙක් ගත්තා ඒක පට්ට.
    මාස 4ක් ෆෝන් එකක් නැතුව හිටියා. තෝ හිතුවද මම මාස හතරක් වැල නොබලා හිටියා කියල. 😣
    එහෙනම් මේකටවත් එන්න විදිහක් නෑනේ. සවුන්ඩ්ස් නම් ඕන නෑ මට. redmi එකේ අවුල ලුක් එක තමයි මට නම් 😣

    Poco hodai kiyla use karana awaun kiynawa bn bad comment lokuwta nha apa office eka ekak use karnaww uth hodai kiwwa
    අර ඇඩ් සීන් එක මොකද දන්නේ නෑනේ. 🤔
     
    • Like
    Reactions: Solo Rider

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඒකෙ ලුක් එක තමා මට අල්ලන්නේ නැත්තේ. 😣

    මාස 4ක් ෆෝන් එකක් නැතුව හිටියා. තෝ හිතුවද මම මාස හතරක් වැල නොබලා හිටියා කියල. 😣
    එහෙනම් මේකටවත් එන්න විදිහක් නෑනේ. සවුන්ඩ්ස් නම් ඕන නෑ මට. redmi එකේ අවුල ලුක් එක තමයි මට නම් 😣

    අර ඇඩ් සීන් එක මොකද දන්නේ නෑනේ. 🤔
    Ow bn eka ad play wenwa kiyala net eka thiynawa eka stop kara ganna widhaknm na kiyla tamai kiynna tama
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,538
    3,215
    113
    සයිඩ් එකේ තියෙද්දී තවත් පහසුයිනේ. කෙලින්ම මහපට ඇඟිල්ල සෙට් වෙන්නේ.
    anna ethanayi case eka. api phone eka pick up karaddi e side ekatama mahapata anglilla enne na nithrama. phone eka thiyana widiya anuwa eka wenas wenawa. habayi... aniwaryayen back cover ekata yanawa. kohoma alluwath.
    phone eka uda athata thiyenna puluwan, yata athata puluwan. horizontal, vertical... oya ona widihakata thiyenna puluwan. mahapta angilla ma nitarama enne na. practically.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,589
    113
    Gampaha
    Redmi 9 eka thama bn danna wdyata
    ගෙදර තියෙනව මේකක්,
    හොඳයි
    කැමරාවත් ගානෙ හැටියට හෝඳයි.

    පෙනුමෙනං මොනව බලන්නද,
    බැක් කවර් එක දැම්මම සේරම එක වගේනෙ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    මම කිවුවෙ Redmi 9 ගැන

    Note 9 එකේ නං කැමරාව සෑහෙන හොඳයි.

    note 9 pro eka low light chater bn.video recording ganna deyak na low light. gcam thiyena hama magulama wagea damma okkogema mokak hari ekak thiyenawa stuck wenna. meke low light hariyata redmi note 5 pro ekata wadiya tikak hodai wage. dawalta nan hodai
    anna ethanayi case eka. api phone eka pick up karaddi e side ekatama mahapata anglilla enne na nithrama. phone eka thiyana widiya anuwa eka wenas wenawa. habayi... aniwaryayen back cover ekata yanawa. kohoma alluwath.
    phone eka uda athata thiyenna puluwan, yata athata puluwan. horizontal, vertical... oya ona widihakata thiyenna puluwan. mahapta angilla ma nitarama enne na. practically.
    ithin ban anik agilith configure karahanko.oke agili keeyak setup karaganna puluwan da. side eke pattama lesi.
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මේ තුනෙන් එකක් හරි පාවිච්චි කරන උන් කියහන්කෝ මෙව්වයේ ගුණ දොස්. මට හිතට ඇල්ලුවේ poco m3 එක. සයිඩ් එකේ තමා ඒකෙ ෆින්ගර්ප්රින්ට් එක තියෙන්නේ., ඒකයි ඒකෙ තියෙන හොඳකම. අනිත් හැම එකේම තියෙන්නේ පිටිපස්සේ. හැබැයි මේක හීට් වෙනවා වැඩියි බැටරි බහිනවා වැඩියි කියල gsmarena එකේ කමෙන්ට් වල තියෙනවා.

    පාවිච්චි කරන උන් කියහන්කෝ මේ තුනෙන් හොඳ මොකක්ද කියලා. 😣
    Poco M3 eke
    phone eka bara wedi
    ganakama ehema sahenna wedi ban anith phone ekka..
    performance wala podi awulakuth thiyenawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,886
    113
    33
    Kalutara
    Poco M3 eke
    phone eka bara wedi
    ganakama ehema sahenna wedi ban anith phone ekka..
    performance wala podi awulakuth thiyenawa
    අඩෝ බර වැඩිද බන්? මේකේ හැබැයි ෆේස් අන්ලොක් එකත් තියෙනවා.