ඇයි මට ඉංග්‍රීසි බැරි

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    zUF8mPU.jpg

    2017 gaththe mewage poth dekak.

    Oya tika mata ewapan.. matath ba :(
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මටත් බෑ..
    හැබයි මගේ ලොකුම අවුල සිංහලෙන් හිතලා කඩ්ඩට ට්‍රාන්ස්ලේට් කරන්න යන එක. මේ දවස් වල ගේමක් ගහනවා ඒක නවත්තන්න...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    උඩරට ද ? :rofl:

    english සිංහලෙන් ඉගෙන ගන්න එපා බන්. english වලින්ම ඉගෙන ගනින්. ඔය උබට තියෙන්නේ නොදන්නා කම නෙවෙයි. වැරදෙයි කියලා බයයි, කට හුරු නැති කමයි.. eng videos බලන කොට ඒ කියන ඒවා උබත් ඒත් එක්කම කියන්න බලපං, සින්දු හරියට ඒ speed එකෙන් කියන්න බලපං. ඕක හරියනවා.
    grammar ඖල් නම් , හොද eng channels තියනවා Oxford Online , Crown acedemy වගේ .. ඒවා බලපං. ඒවා බලද්දී උනත්, උබ ඒ video එකේ එකා කතා කරන දේ උබ කතා කරල ට්‍රයි කරපං. හරියට උබ tutorial එක කරනවා වගේ. අහුවෙන video එකක සුද්දෙක් නැචුරල් කතා කරන් දෙබස් , උබ repeat කරන්න පුරුදු වෙයන් හිතෙන් හරි. එතකොට ඕක හරියනවා. වැඩිය හිතල, plan ගහන්න එපා. ;)
     
    • Like
    Reactions: ACHIK and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටත් බෑ..
    හැබයි මගේ ලොකුම අවුල සිංහලෙන් හිතලා කඩ්ඩට ට්‍රාන්ස්ලේට් කරන්න යන එක. මේ දවස් වල ගේමක් ගහනවා ඒක නවත්තන්න...
    මටත් ඕක
    ගොඩක් උන්ට ඕක
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
    ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.
    :baffled::eek::(
    uou stupit wite man can not spik inglish.
    WTF men !
    uou cam tolk to mi
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    uou stupit wite man can not spik inglish.
    WTF men !
    uou cam tolk to mi
    Let's chat on hangouts

    උඩරට ද ? :rofl:

    english සිංහලෙන් ඉගෙන ගන්න එපා බන්. english වලින්ම ඉගෙන ගනින්. ඔය උබට තියෙන්නේ නොදන්නා කම නෙවෙයි. වැරදෙයි කියලා බයයි, කට හුරු නැති කමයි.. eng videos බලන කොට ඒ කියන ඒවා උබත් ඒත් එක්කම කියන්න බලපං, සින්දු හරියට ඒ speed එකෙන් කියන්න බලපං. ඕක හරියනවා.
    grammar ඖල් නම් , හොද eng channels තියනවා Oxford Online , Crown acedemy වගේ .. ඒවා බලපං. ඒවා බලද්දී උනත්, උබ ඒ video එකේ එකා කතා කරන දේ උබ කතා කරල ට්‍රයි කරපං. හරියට උබ tutorial එක කරනවා වගේ. අහුවෙන video එකක සුද්දෙක් නැචුරල් කතා කරන් දෙබස් , උබ repeat කරන්න පුරුදු වෙයන් හිතෙන් හරි. එතකොට ඕක හරියනවා. වැඩිය හිතල, plan ගහන්න එපා. ;)
    ඕක බන් මොනවා කරත් කටෙන් වචන පිටවෙන්නම ඕන.
    ඒම නැතිව මොනවා කරත් වෑඩක් නෑ
    ------ Post added on Feb 25, 2021 at 7:51 PM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Umbata wadiya puluwan ekkenek ekka katha karapan ban. Naththan waradi widiyata thamai igena ganenne.
    Lankawe godak un waradi widyata katha karanne. Kotinma kiwwoth wachanen wachane sinhala English translate karala. Ethakota waradiy.
     
    • Like
    Reactions: buddikagayan

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    සුද්දෙක් කියල හිතන් සිංහල කථා කරන එක නතර කරන්න
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මගෙ යාලුවෙක් ගොඩ ගියෙ FB ඒකෙන්. උත්සහ කරපං. Groups / Pages තියෙනව. ටිකක් search කරල බලපං.
     
    • Like
    Reactions: ACHIK

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    reading will improve your writing
    listening will improve your speaking

    onna sinhalenma keewa
    english film balanna

    English films for learn English beginners

    kiyala search karala galanna film ei
    ekama unath kamak ne aaya aaya balanna
     
    • Like
    Reactions: revox

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113

    මෙන්න මේක කරන්න.මාත් කාලයක් කරා.ඇත්තටම ඉෆෙක්ටිව්.හැබැයි එක දිගට කරන්න වෙයි.මට නම් මග ඇරුනා.😔
     
    • Like
    Reactions: ACHIK and Erzo