එහෙම පුලුවන්නම් ඉංග්රීසි බෑ කියන්නෙ නෑනෙ මංkadden thread dapan
එහෙම පුලුවන්නම් ඉංග්රීසි බෑ කියන්නෙ නෑනෙ මංkadden thread dapan
Podikale Idan rata idalath Mata English baOya tika mata ewapan.. matath ba![]()
english katha karana ratakada hitiye?Podikale Idan rata idalath Mata English ba![]()
උඩරට ද ?Nane


මටත් ඕකමටත් බෑ..
හැබයි මගේ ලොකුම අවුල සිංහලෙන් හිතලා කඩ්ඩට ට්රාන්ස්ලේට් කරන්න යන එක. මේ දවස් වල ගේමක් ගහනවා ඒක නවත්තන්න...
Über wessen Kind sprichst du?ja, ich kennen, das kind
uou stupit wite man can not spik inglish.ආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.
![]()
Let's chat on hangoutsuou stupit wite man can not spik inglish.
WTF men !
uou cam tolk to mi
ඕක බන් මොනවා කරත් කටෙන් වචන පිටවෙන්නම ඕන.උඩරට ද ?
english සිංහලෙන් ඉගෙන ගන්න එපා බන්. english වලින්ම ඉගෙන ගනින්. ඔය උබට තියෙන්නේ නොදන්නා කම නෙවෙයි. වැරදෙයි කියලා බයයි, කට හුරු නැති කමයි.. eng videos බලන කොට ඒ කියන ඒවා උබත් ඒත් එක්කම කියන්න බලපං, සින්දු හරියට ඒ speed එකෙන් කියන්න බලපං. ඕක හරියනවා.
grammar ඖල් නම් , හොද eng channels තියනවා Oxford Online , Crown acedemy වගේ .. ඒවා බලපං. ඒවා බලද්දී උනත්, උබ ඒ video එකේ එකා කතා කරන දේ උබ කතා කරල ට්රයි කරපං. හරියට උබ tutorial එක කරනවා වගේ. අහුවෙන video එකක සුද්දෙක් නැචුරල් කතා කරන් දෙබස් , උබ repeat කරන්න පුරුදු වෙයන් හිතෙන් හරි. එතකොට ඕක හරියනවා. වැඩිය හිතල, plan ගහන්න එපා.![]()