අවංකව උබේ දියුණුව පතන යහළුවන්

හොඳ මිත්‍රයින් කීයක් විතර ඉන්නවද උබට ?

  • 0

    Votes: 27 38.6%
  • 1

    Votes: 12 17.1%
  • 2

    Votes: 9 12.9%
  • 2-5

    Votes: 19 27.1%
  • 5-10

    Votes: 2 2.9%
  • 10+

    Votes: 1 1.4%

  • Total voters
    70
  • Poll closed .

TheNotoriousMMA

Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    එහෙම නැති උනත් උබලට උන් එක්ක යාළුවො වගේ ආශ්‍රය කරල ඉන්න පුලුවන්ද ?

    යාළුවො කියල 100ක් විතර ඉන්න ඇති. එත් සිරාවට යාලුවෙක් කියල හිතෙන උන් හෙනම දුලබයි. උබල බලන්නේ Quality ද Quantity ද ?
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Quality.... හැම එකාම වගේ ආත්මර්තකමියි එහෙම හොද යාලුවෝ කියලා කියන්න බෑ, ගොඩක් උන් අවස්තාවාදීයි...

    එහෙම එවුන් නෑ, එහෙමයි කියලා හිතාගෙන ඉන්න එවුනුත් එහෙම නෑ කියලා උඹලට තේරෙයි.
    මගෙත් දැන් friend circle එක හෙනම අඩු කරලා තියෙන්නේ. එහෙම උන්ට වඩා තරහ කරයෝ වටිනවා මොකද අපි කලින්ම දන්නවා උගේ ගැන.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    කාලයත් එක්ක වෙනස් වෙනවා හැමදේම. බොක්ක උනත් දෙනවා කියල හිටියට පස්සට එහෙම නෑ. වරදක් කියන්නේ නෑ හැබැයි. කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා විවිධ හේතු හන්ද. මොකද වයස, අත්දැකීම එක්ක අපි හිතන පතන විදිය වෙනස් වෙනවා. ආශ්‍රය කරන මිනිස්සු වෙනස් වෙනවා , ආශ්‍රය කරන විදිය වෙනස් වෙනවා. අපි ඒක අවබෝධ කරගෙන ජිවත් වෙන එක තමයි වැදගත්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අප‍ට කාවවත් බ්රෑන්ඩ් කරන්න බැහැ මෙයා අවංකයි, මෙයා එහෙම නෑ කියලා. හේතුව අපි මොහොතින් මොහොත වෙනස් වෙන නිසා. අද හොඳින් ඉන්න කෙනා හෙට නරක් වෙන්න පුළුවන්. අද නරක කෙනා හෙට හොඳ වෙන්නත් පුළුවන්. ඒ නිසා අවංකව අපේ දියුණුව පතයි කියල හිතනවද කියලවත් හිතන්නෙ නැතුව හැම එකම කරේ දාගන්නෙත් නැතුව, තරහ කරගන්නෙත් නැතුව උදවුවක් ඕන වුනාම පුළුවන් නම් උදවු කරගෙන ඉන්නවනං හොඳයි.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    අප‍ට කාවවත් බ්රෑන්ඩ් කරන්න බැහැ මෙයා අවංකයි, මෙයා එහෙම නෑ කියලා. හේතුව අපි මොහොතින් මොහොත වෙනස් වෙන නිසා. අද හොඳින් ඉන්න කෙනා හෙට නරක් වෙන්න පුළුවන්. අද නරක කෙනා හෙට හොඳ වෙන්නත් පුළුවන්. ඒ නිසා අවංකව අපේ දියුණුව පතයි කියල හිතනවද කියලවත් හිතන්නෙ නැතුව හැම එකම කරේ දාගන්නෙත් නැතුව, තරහ කරගන්නෙත් නැතුව උදවුවක් ඕන වුනාම පුළුවන් නම් උදවු කරගෙන ඉන්නවනං හොඳයි.
    :yes:(y)
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    එහෙම එවුන් නෑ, එහෙමයි කියලා හිතාගෙන ඉන්න එවුනුත් එහෙම නෑ කියලා උඹලට තේරෙයි.
    true amtimeta okkoma ekai sometimes tamangema sahodara sahodarayoth balan inne apita kela wenakam, ammai tattai arenna wena friends la ne itin
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම නැති උනත් උබලට උන් එක්ක යාළුවො වගේ ආශ්‍රය කරල ඉන්න පුලුවන්ද ?

    යාළුවො කියල 100ක් විතර ඉන්න ඇති. එත් සිරාවට යාලුවෙක් කියල හිතෙන උන් හෙනම දුලබයි. උබල බලන්නේ Quality ද Quantity ද ?

    ekane mcn kynnne me loke amruma de kalyana mithra sewanaya kyl
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    හොඳම යාළුවො කීප දෙනෙක් ඉන්නවා. අතේ ඇඟිලි ගානට අඩුවෙන් ඉන්නේ. ලංකාවේ නැති වුනත් මම උන්ට සතියකට දෙකකට පාරක් කතා කරනවා. පොඩි කාලේ ඉඳල දන්න උන් 4 , 5 වසර වල ඉඳල යාළුවො. තව හිටිය, සමහර උන් උඹල කිව්වා වගේ වෙනස් වුනා. සමහර උන් බැන්දට පස්සේ ඈත් වුනා.
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    ekane mcn kynnne me loke amruma de kalyana mithra sewanaya kyl
    eka atta ban
    කරන්න පුළුවන් දෙයක් කරලා පැත්තකට වෙලා ඉන්නවා, ඊට වඩා වැඩි බලාපොරොත්තු තියාගත්තම තමා ඔහොම හිතෙන්නේ.
    ow ban ekat atta tama
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අනිත් එක අපි හැම එකෙක්ම කතාකරන්නේ හරියට අපි තමයි හොදම අපි තමයි අවංකම 😁උන් වගේනේ. තම තමන්ගේ හර්ද ශාක්ෂිය දන්නවනේ ඇත්තටම තමන් කව්ද කියලා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    කරන්න පුළුවන් දෙයක් කරලා පැත්තකට වෙලා ඉන්නවා, ඊට වඩා වැඩි බලාපොරොත්තු තියාගත්තම තමා ඔහොම හිතෙන්නේ.
    මමත් එකගයි මේකට. මගෙත් අදහස මේක තමයි...............
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    යාලුවො කාලයත් එක්ක busy වෙනවා වෙනස් වෙනවා. ඒක සාමාන්‍යයි.
    මගේ පොඩිකාලේ ඉදන් දන්න German කෙල්ලෙක් ඉන්නවා මාර friendly.