මේ දවස් වල වාහන ගන්න හොයන උන් මේ ගැන හොදට දන්නවා ඇති. ඔය නෙට් එකේ දාලා තියෙන ඇඩ් එකකට කතා කොරොත් ඔක්කොම වාහන දැන් තියෙන්න Brokers ලා ගාව. ඇහුවොත් කියන්නේ Open papers කියලා.
දැන් මට තියන ප්‍රශ්නේ තමා, MT6 form එකේ කොලයක් තියෙනවනෙ යවන්න අපි වාහනයක් විකුනුවට පස්සේ. දැන් ඔය කොලේ යවලා දවස් 14ක් ඇතුලත වාහනේ අලුතින් ගත්ත කෙනා register කරගන්න ඕනෙනේ.
දැන් ඔය බ්‍රොකර් ලා ගාව තියන වාහන එහෙම යවපු එවද නැද්ද කියලා බලන්නේ කොහොමද ?
ටිකක් හරි අඩුවට හොද වාහනයක් දැක්කොත් මුන් ගිහින් අරන්, ගිනි ගනන් දාලා ඇඩ් දානවා ආපහු.
Business එකක් විදියට සාදාරනව කරන උන් ඕන තරම් ඉන්නවා. ඒ උනාට දැන් නම් කාක්කො වැහි වැහැලා.