මේ දවස් වල වාහන ගන්න කොට

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මේ දවස් වල වාහන ගන්න හොයන උන් මේ ගැන හොදට දන්නවා ඇති. ඔය නෙට් එකේ දාලා තියෙන ඇඩ් එකකට කතා කොරොත් ඔක්කොම වාහන දැන් තියෙන්න Brokers ලා ගාව. ඇහුවොත් කියන්නේ Open papers කියලා.

    දැන් මට තියන ප්‍රශ්නේ තමා, MT6 form එකේ කොලයක් තියෙනවනෙ යවන්න අපි වාහනයක් විකුනුවට පස්සේ. දැන් ඔය කොලේ යවලා දවස් 14ක් ඇතුලත වාහනේ අලුතින් ගත්ත කෙනා register කරගන්න ඕනෙනේ.

    දැන් ඔය බ්‍රොකර් ලා ගාව තියන වාහන එහෙම යවපු එවද නැද්ද කියලා බලන්නේ කොහොමද ?

    ටිකක් හරි අඩුවට හොද වාහනයක් දැක්කොත් මුන් ගිහින් අරන්, ගිනි ගනන් දාලා ඇඩ් දානවා ආපහු.

    Business එකක් විදියට සාදාරනව කරන උන් ඕන තරම් ඉන්නවා. ඒ උනාට දැන් නම් කාක්කො වැහි වැහැලා. :angry:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕපන් පේපර්ස් කිවුවම, ගොඩක් වෙලාවට
    ෆෝම් සෙට් එකම, දින දාන්නෙ නැතුව තියෙන්නෙ.
    හොඳම වැඩේ අයිතිකාරයෙකුගෙන්ම ගන්න එක. මොකද ඕපන් පේපර්ස් වාහන කීදෙනෙක් අතට ගිහින්ද කියල හොයන්න බෑ.
    https://elakiri.com/threads/ikman-eke-horu.1977351/
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ahh ehemada. wahana vikunana un kamathi da ban wadeta ? legal issues nadda ?
    කේස් තමා,
    ඒකනෙ සාමාන්යෙන් ඕපන් පේපර්ස් දෙන්න එපා/ගන්න එපා/ අරන් දුවන්න එපා කියන්නෙ
     
    • Like
    Reactions: asylum

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔව්වා හෙන කරදරයි. මම දන්න අය්යා කෙනෙක් ඕපන් විකුණලා කාර් එකක්. අවුරුදු 5කට විතර පස්සෙ එකෙක් ගෙදරට ඇවිත් කියනවලු ඌ වාහනේ වෙන එකෙකුගෙන් ගත්තා පොත නැති උනා කියලා. ලයිසන් එකේ තියෙන ඇඩ්ඩ්‍රස් එක හොයන් ඇවිත්. ඊටපස්සේ ඌට ඇප්ලයි කරන්නවත් පොලිස් එන්ට්‍රි එකක් දාන්නවත් බෑ. මොකද පොත උගෙ නමට නෙමෙනෙ තියෙන්නෙ. ඒක කිය කිය තමා අඬලා තියෙන්නෙ.

    පස්සෙ ඒ අයියත් රස්තියාදු වෙලා පොලීසි ගිහින් RMV ආයෙ ගිහින් අලුත් පොතක් අරගෙන. පස්සෙ මූට ට්‍රාන්ස්ෆර් කරන්න හදනකොට ඌ කිව්වලු ඌ කොහොමත් වාහනේ විකුණන්න යන්නේ කියලා වෙන එකෙක්ගේ නමටම ට්‍රාන්ස්ෆර් කරවලා.

    අවුරුද්දකට විතර පස්සෙ තව එකෙක් එනවලු වාහනේ අයිතිය කියාගෙන.
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    Apo open paper kiyanne hari sarala deyak kiyala baka pandithayo hithagena inne ganna epa open papers mama 1 pari gatte watha wenna wenawa
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    apata a a1 b b1 paper 4ma dunnata owner ta barida wenama aya form sert ekakin e adala kole rmv yawanna?