Motor Insurance claim help

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    කාර් එක accident උනා february මුල් දවස් වල කාර් එක අරන් තිබ්බෙ finance දාල. ඒ නිසා insurance එක තිබ්බෙ කලින් වාහනේ අයිතිකාරයගෙ නමට කොහොමහරි අපි ඉක්මනට full amount එක finance එකට ගෙවල කාර් එක අපේ නමට ගත්තා. ඒත් insurance එක තියෙන්නෙ කලින් අයිතිකාරයගෙ නමට. දැන් accident වෙලා insurance claim කරද්දි උන් claim එක reject කරනවා. aඇහුවහම කියන්නෙ insurance එක අපේ නමට නැති නිසා කියල. එහෙනන් කලින් කෙනාගෙ නමට cheque එක දෙන්න කිව්වහම ඒකත් බැරිලු එයා වාහනේ විකුනල නිසා. මේකට මොකද්ද කරන්නෙ?
    Insurance දාල තියෙන්නෙ Co-operative full insurance

    Thanks for bumps :)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Co-operative full insurance

    oke damma nm mcn itn claim gana tyna asawa atharainna ekane mm thread walath kynnne ceylinko danna kyl un denwa bn claims

    mama hithanne na okata dei kyl aye insurance danakota ceylinko dapan adath ape elakiri eke ekekta laksheka claim ekak aran dunna mama
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    Co-operative full insurance

    oke damma nm mcn itn claim gana tyna asawa atharainna ekane mm thread walath kynnne ceylinko danna kyl un denwa bn claims

    mama hithanne na okata dei kyl aye insurance danakota ceylinko dapan adath ape elakiri eke ekekta laksheka claim ekak aran dunna mama
    Meka kalin dapu eka nisa bn thibbe, Meka ganna widiyak na kiyalada kiyanne :oo:
     
    • Like
    Reactions: Solo Rider

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    Ceylinco patta ganan neh anith insurance ekka baluwama. Habai itin claim ekak ganna giyama nothing Ceylinco anith ewa wage nemei.
     
    • Like
    Reactions: hodakolla

    rusiyanuwa

    Active member
  • Ceylinco patta ganan neh anith insurance ekka baluwama. Habai itin claim ekak ganna giyama nothing Ceylinco anith ewa wage nemei.
    මගේ වාහනේට co-op එකේ දාන්න 35ක් ගියා. උන් එන්ජින් නොම්මරේ වරද්දලා තිබුනු එකහැදුවෙ නැති නිසා මම ඒකෙන් අයින් වෙලා ඔරියන්ට් දැම්මා ඊට මාස දෙකකට පස්සෙ 29යි. ඊළඟ අවුරුද්දෙ සෙලින්කෝ දැම්මා 31යි.

    කාර් එක accident උනා february මුල් දවස් වල කාර් එක අරන් තිබ්බෙ finance දාල. ඒ නිසා insurance එක තිබ්බෙ කලින් වාහනේ අයිතිකාරයගෙ නමට කොහොමහරි අපි ඉක්මනට full amount එක finance එකට ගෙවල කාර් එක අපේ නමට ගත්තා. ඒත් insurance එක තියෙන්නෙ කලින් අයිතිකාරයගෙ නමට. දැන් accident වෙලා insurance claim කරද්දි උන් claim එක reject කරනවා. aඇහුවහම කියන්නෙ insurance එක අපේ නමට නැති නිසා කියල. එහෙනන් කලින් කෙනාගෙ නමට cheque එක දෙන්න කිව්වහම ඒකත් බැරිලු එයා වාහනේ විකුනල නිසා. මේකට මොකද්ද කරන්නෙ?
    Insurance දාල තියෙන්නෙ Co-operative full insurance

    Thanks for bumps :)
    වාහනේ හැපුනාට පස්සෙ තමන් නමට හැරෙව්ව එකයි අවුල. කලින් කෙනා නමටම තිබුනානම් ෆිනෑන්ස් එකත් උදව් කරනවා. ක්ලේම් එක ගත්තට පස්සෙයි මාරු කරන්න තිබුනෙ.
    ------ Post added on Mar 5, 2021 at 6:20 AM
     
    • Like
    Reactions: hodakolla

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    මගේ වාහනේට co-op එකේ දාන්න 35ක් ගියා. උන් එන්ජින් නොම්මරේ වරද්දලා තිබුනු එකහැදුවෙ නැති නිසා මම ඒකෙන් අයින් වෙලා ඔරියන්ට් දැම්මා ඊට මාස දෙකකට පස්සෙ 29යි. ඊළඟ අවුරුද්දෙ සෙලින්කෝ දැම්මා 31යි.

    වාහනේ හැපුනාට පස්සෙ තමන් නමට හැරෙව්ව එකයි අවුල. කලින් කෙනා නමටම තිබුනානම් ෆිනෑන්ස් එකත් උදව් කරනවා. ක්ලේම් එක ගත්තට පස්සෙයි මාරු කරන්න තිබුනෙ.
    ------ Post added on Mar 5, 2021 at 6:20 AM
    Api thama gewala full gewala witharai thiyenne finance ekata. Car eke potha thiyenne kalin ownerge namata
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    මගේ වාහනේට co-op එකේ දාන්න 35ක් ගියා. උන් එන්ජින් නොම්මරේ වරද්දලා තිබුනු එකහැදුවෙ නැති නිසා මම ඒකෙන් අයින් වෙලා ඔරියන්ට් දැම්මා ඊට මාස දෙකකට පස්සෙ 29යි. ඊළඟ අවුරුද්දෙ සෙලින්කෝ දැම්මා 31යි.

    Mokadda macho vehicle eka? echchara aduwata gaththe kohomada?
     
    • Like
    Reactions: hodakolla

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Finance eka gewala iwarada? Potha original eka dinance company eken release karalada thiyenne...release karala naththam kisi awlak na...uba waahane salli deela gaththe na thama kalin owner lagamai thiyenne kiyapan....uba eda wadakata illagena yaddi accident unde kiyapan...fiance company eken no objection letter eka ganin...

    Original potha release wela thibba ubath awlak na...ethakota no objection one na ithin eth kalin aithi porata claim eka ganda enda kiyanda...owa loku case newei...poddak gihin oke senior manager kenek ekka katha karapan...
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    You have no legal right for the claim. The insurance is an agreement between insurance company and the policy holder. The day the car is sold, agreement becomes invalid. Even he can’t make a claim. He can take back the excess money for the remaining period.
    Just try through a contact of yours
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    Finance eka gewala iwarada? Potha original eka dinance company eken release karalada thiyenne...release karala naththam kisi awlak na...uba waahane salli deela gaththe na thama kalin owner lagamai thiyenne kiyapan....uba eda wadakata illagena yaddi accident unde kiyapan...fiance company eken no objection letter eka ganin...

    Original potha release wela thibba ubath awlak na...ethakota no objection one na ithin eth kalin aithi porata claim eka ganda enda kiyanda...owa loku case newei...poddak gihin oke senior manager kenek ekka katha karapan...
    Finance eka gewla iwarai. Potha release karala eth ape namata harawagena thibbe na thama corona scene eka nisa. Mokkda karanne one :confused:
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Finance eka gewla iwarai. Potha release karala eth ape namata harawagena thibbe na thama corona scene eka nisa. Mokkda karanne one :confused:
    Keeyaka Claim ekakda ban oka...

    Insurance company eka kohomada ban danagaththe waahane ubata wikunuwa kiyala....mokada un eka nikan hoyan nane...pothe thiyena aithikaarayage yaaluwek thamai uba kiyala insurance eka illapanko...ubata illanda ba...pothe aithi porata illanda kiyapan...samaharawita oke case eka aththe pothe thama "Parama Aithiya" Absolute ownership eka finance company ekata thiyena eka...ekata ithin finance company eke managerta poddak katha karala no objection letter ekak ganin...matanam ube case eke prashnayak pennema na ban....mata hithenne uba illan case ekak daagana....oita wada aththatama boru karala insurance ganna ewn man ananthawath dakala thiyenawa