හලෝ සිංහල දමිළ මුස්ලිම් මිතුරනේ.... 🤣🤣 මේ මට දන්න එකෙක් කියපන්කො මේ දෙකෙන් ගන්න හොඳ කෝකද කියලා. GoPro 9 ද, එහෙම නැත්තං DJI pocket 2ද? DJI එකෙන් ෆොටෝස් ගහන්න බැරිද බං ලස්සනට අර gopro එකේ වගේ 🙂