DJI pocket 2 ද GoPro ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    හලෝ සිංහල දමිළ මුස්ලිම් මිතුරනේ.... 🤣🤣

    මේ මට දන්න එකෙක් කියපන්කො මේ දෙකෙන් ගන්න හොඳ කෝකද කියලා. GoPro 9 ද, එහෙම නැත්තං DJI pocket 2ද? DJI එකෙන් ෆොටෝස් ගහන්න බැරිද බං ලස්සනට අර gopro එකේ වගේ 🙂
     
    • Like
    Reactions: Erzo

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,557
    22,676
    113
    අම්බකිස්ස
    ගොප්‍රෝ විතරයි යුස් කරලා තියෙන්නේ.ට්‍රැවලින් වලට සුපිරි.ඉක්මනට බැටරි බහිනවා.බැටරි දෙකකුයි පවර් බෑන්ක් එකකුයි තියනවා නන් අවුලක් එන්නේ නෑ.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,127
    2,346
    113
    Srilanka
    හලෝ සිංහල දමිළ මුස්ලිම් මිතුරනේ.... 🤣🤣

    මේ මට දන්න එකෙක් කියපන්කො මේ දෙකෙන් ගන්න හොඳ කෝකද කියලා. GoPro 9 ද, එහෙම නැත්තං DJI pocket 2ද? DJI එකෙන් ෆොටෝස් ගහන්න බැරිද බං ලස්සනට අර gopro එකේ වගේ 🙂
    photos ganna puluwan ahema kisima awlk nee.
    hebei gimbal eka poddak parissam karanna one.