මාර ලැජ්ජාව...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    උඹට ශුවර්ද උඹ ගියෙ හෝටලේකට කියල? මට නම් පේන්නෙ උබ බස් එකකට වෙන්න ඕන නැගල තියෙන්නෙ. කොන්දා කෑගහන්න ඇත්තෙ ඔය සීට් එක බුක් කරලා කියල. 🤔
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    අම්මලත් එක්ක හෝම් කමින් එකකට ගියා පොඩි කාලේ. ජෝඩුව එනකොට කට්ටියම දෙපැත්තට වෙලා හොටෙල් එකට එන පාරේ බලන් ඉන්නකොට එහා පැත්තේ තිබුන තඩි බලු බෙට්ටක් පැගුනා. සපත්තුවෙන් එකයි.... ගදේ බෑ :baffled: :baffled: . දෙපැත්තේම හිටිය උන් ඊයා කියලා අයින් උනා. යන තැන උඩ බලන් යන්නේ කියලා අම්මා මාව ඇදගෙන ගිහින් එතැන තිබුන ටැප් එකකින් සපත්තුව හෝදලා දුන්න. :P:P
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    උඔලාට වුන ලැජ්ජ සහගතම වැඩේ මොකක්ද ජීවිතේ තමන්ගේ අක්කලා අයියලා නන්ගිල අම්මලා ඉස්සරහ සහ තමන්ගේ බිරිඳ ඉස්සරහා??
    කට්ටිය කොටන් යමුද experience ....

    මට ඊයේ එහෙම සීන් දෙකක් වුනා..
    මන් අපේ නංගියි,මස්සිනයි ලමයි දෙන්නම් අපේ අම්මවයි ගෑනිවයි එක්කගෙන හොටෙල් රමාඩියා එකට ගියා..අපි ටේබල් එකක වාඩි වෙන්න ගියාම හොටෙල් එකේ එකෙක් කෑගහලා කිව්වා ඕක බුකින් කියලා..මූ හෙන සද්දෙට කිව්වා හැම එකාම හැරිලා බැලුවා..මට නිකන් ලැජ්ජයි වගෙ දැනුනා ඒවෙලාවෙ..අපි වෙන එකකට ගිහින් වාඩි වෙලා කෑවා...ඊට පස්සෙ.. මට අවුල අනිත් උන් නෙමයි..අපේම ෆැමිලි එකේ කට්ටිය ඉස්සරහ මට එහෙම වුන එක...😐😐😐😐😐😐 . තාම නිකන් අවුල් හිතට.... 😥😥😥
    mekata mona lajjawakda bn:lol:
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    කෙල්ල එක්ක හරි කරදරේ බන් එකී කිව්ව නිසාම මගේ වල්ලේ #යියේ තියෙන මයිල් සෙව් කරා. දැන් කියනවා මගේ බඩෙයි පපුවෙයි තියෙන මයිල් එයාට කරදරයිලු ඒවා සේව් කරන්න කියනවා. බඩයි පපුවයි මුලු ඇගම සෙව් කරාම කැතයිනේ බන් කලින් කිව්වා මගේ එක කලුයිලු
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    කෙල්ල එක්ක හරි කරදරේ බන් එකී කිව්ව නිසාම මගේ වල්ලේ #යියේ තියෙන මයිල් සෙව් කරා. දැන් කියනවා මගේ බඩෙයි පපුවෙයි තියෙන මයිල් එයාට කරදරයිලු ඒවා සේව් කරන්න කියනවා. බඩයි පපුවයි මුලු ඇගම සෙව් කරාම කැතයිනේ බන් කලින් කිව්වා මගේ එක කලුයිලු
    Ube eka kalui kiyanne kella wena ewath dekalada :rofl:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262
    113
    Malabe
    Office partyedi ambanata beela wedi welaa mama wetila innakota office eke kello tila mage shoos galawala kakule dehi gaanna.
    Karumeta eda jaathi dekakin socks dekak dagena awilla. Den auruddak wenava taama ahanava ada dagena inne paata dekak socks da kiyala.
    zip ekath arala ebila baluvada dannaha. ;)
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඉස්කෝලෙ කාලෙ නිතර දකින කෙල්ලෝ දෙන්නෙක් හිටියා. Twinsla. මාත් බලනවා එයාලත් බලනවා ඔහොම ගියා ඉතිං. දවසක් තාත්තා එක්ක වෑන් එකේ ඇවිල්ලා ඉස්කෝලෙ ලගින් බස්සා ගමන් දෙන්නම ඉස්සරට හම්බුනා. හිනා උනා දෙන්නම. මාත් හිනා වෙලා හරි සන්තෝසෙන් ගියා අනේ ඉතිං මෙච්චර දවසක් ඉදලා හිනා උනානේ කියලා. Gate ළඟ prefect ලා ඉන්නවනේ. ඒක පරටම පොර ඇහුවා මොකද මල්ලි මේ zip එක අරගෙන කියලා. එතකොට තමා කල්පනා උනේ කෙල්ලෝ දෙන්නට හිනා ගියේ zip එකේ කේස් එකට කියලා. 😄😄😄😄😄😄
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,739
    1,485
    113
    නෑ බන් උන් නම්බර්ස් දාල තිබ්බා මන් ඇහුවම කිව්වා රෙසර්ව්ඩ් කියලා දාලා නෑ නම්බර් එකක් තියනවානම් ඒක බුක්ඩ් ලූ.. පේන්න මැනේජරයෙක් හිටියේ නෑ බන්.ලංකාවේ උන් නම් හෙනම චාටර් බන් ඒ අතින් බැලුවම.. උන්ට ගෙස්ට් ලා වැඩී උන් හෙන ප්‍රෙශර් එකේ එහෙට මෙහෙට දුවනවා..එත් අපිට ඒවා වැඩක් නෑනේ...
    Banala wena ehekata yannepai bn. Kagahala kiyanna oanaya himin qwa nam iwarane
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඕලෙවල් කාලෙ ඉංග්‍රීසි වලට ටියුශන් පංතියකට ගියා. ළමයි 10ක්වත් හිටියෙ නෑ.
    ඕකට අලුතින් ආපු ගෑනු ළමයෙකුට මගෙ තියෙන ගොං කමට ගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර්එක කොලේක ලියල දුන්න. (ඒ කාලෙ හෑන්ඩ් ෆෝන් නෑනෙ).

    පහුවදා ඉස්කෝලෙදි, ඉස්කෝලෙ විනය භාර ටීචගෙන් මට එන්න කියල පණිවිඩයක් ආව.
    නොම්බරේ දීපු ළමය ටීචගෙ නෑදෑ කෙනෙක්. පොඩි ළමයි සෙට් එකක් ඉස්සරහ කලිසම ගැලවෙන ගානට දේශනාවක් හම්බවුණා. එතනින් සීන් එක ඉවරයි කියල හිතුවට ඉවර වුනේ නෑ.

    ඔය කියපු ටීචගෙ පවුල අපේ පවුලත් එක්ක මාර හිතවත්.
    ඒ හින්ද, පවුලේ විශේෂ උත්සව අවස්ථා වලදි ටීචගෙ මහත්තය මාව දකින වාරයක් පාසා සභාව මැද ඔය කතාව මතක් කරල දෙනව.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy

    ඒ ටීචට කියන්න තිබ්බේ ටියුශන් පන්තිය වෙනයි, ස්කෝලේ වෙනයි කියලා. ටියුශන් එකේ ප්‍රස්න ස්කෝලෙට අදාල කරගන්ඩ එපා කියලා
    මේ ඒක නෙවෙයි කොහොමද දැන් අර කෙලීගේ වගතුග 😊
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඒ ටීචට කියන්න තිබ්බේ ටියුශන් පන්තිය වෙනයි, ස්කෝලේ වෙනයි කියලා. ටියුශන් එකේ ප්‍රස්න ස්කෝලෙට අදාල කරගන්ඩ එපා කියලා
    මේ ඒක නෙවෙයි කොහොමද දැන් අර කෙලීගේ වගතුග 😊
    ඕව කියන්න ගියොත් ගෙදර බත් කාඩ් එකත් කැපෙනව. :lol: .
    කෙලී එදයින් පස්සෙ පංති ආවෙත් නෑ...