උඹට ශුවර්ද උඹ ගියෙ හෝටලේකට කියල? මට නම් පේන්නෙ උබ බස් එකකට වෙන්න ඕන නැගල තියෙන්නෙ. කොන්දා කෑගහන්න ඇත්තෙ ඔය සීට් එක බුක් කරලා කියල. 
. දෙපැත්තේම හිටිය උන් ඊයා කියලා අයින් උනා. යන තැන උඩ බලන් යන්නේ කියලා අම්මා මාව ඇදගෙන ගිහින් එතැන තිබුන ටැප් එකකින් සපත්තුව හෝදලා දුන්න. 

mekata mona lajjawakda bnඋඔලාට වුන ලැජ්ජ සහගතම වැඩේ මොකක්ද ජීවිතේ තමන්ගේ අක්කලා අයියලා නන්ගිල අම්මලා ඉස්සරහ සහ තමන්ගේ බිරිඳ ඉස්සරහා??
කට්ටිය කොටන් යමුද experience ....
මට ඊයේ එහෙම සීන් දෙකක් වුනා..
මන් අපේ නංගියි,මස්සිනයි ලමයි දෙන්නම් අපේ අම්මවයි ගෑනිවයි එක්කගෙන හොටෙල් රමාඩියා එකට ගියා..අපි ටේබල් එකක වාඩි වෙන්න ගියාම හොටෙල් එකේ එකෙක් කෑගහලා කිව්වා ඕක බුකින් කියලා..මූ හෙන සද්දෙට කිව්වා හැම එකාම හැරිලා බැලුවා..මට නිකන් ලැජ්ජයි වගෙ දැනුනා ඒවෙලාවෙ..අපි වෙන එකකට ගිහින් වාඩි වෙලා කෑවා...ඊට පස්සෙ.. මට අවුල අනිත් උන් නෙමයි..අපේම ෆැමිලි එකේ කට්ටිය ඉස්සරහ මට එහෙම වුන එක.... තාම නිකන් අවුල් හිතට....
![]()

Ube eka kalui kiyanne kella wena ewath dekaladaකෙල්ල එක්ක හරි කරදරේ බන් එකී කිව්ව නිසාම මගේ වල්ලේ #යියේ තියෙන මයිල් සෙව් කරා. දැන් කියනවා මගේ බඩෙයි පපුවෙයි තියෙන මයිල් එයාට කරදරයිලු ඒවා සේව් කරන්න කියනවා. බඩයි පපුවයි මුලු ඇගම සෙව් කරාම කැතයිනේ බන් කලින් කිව්වා මගේ එක කලුයිලු

zip ekath arala ebila baluvada dannaha.Office partyedi ambanata beela wedi welaa mama wetila innakota office eke kello tila mage shoos galawala kakule dehi gaanna.
Karumeta eda jaathi dekakin socks dekak dagena awilla. Den auruddak wenava taama ahanava ada dagena inne paata dekak socks da kiyala.

Banala wena ehekata yannepai bn. Kagahala kiyanna oanaya himin qwa nam iwaraneනෑ බන් උන් නම්බර්ස් දාල තිබ්බා මන් ඇහුවම කිව්වා රෙසර්ව්ඩ් කියලා දාලා නෑ නම්බර් එකක් තියනවානම් ඒක බුක්ඩ් ලූ.. පේන්න මැනේජරයෙක් හිටියේ නෑ බන්.ලංකාවේ උන් නම් හෙනම චාටර් බන් ඒ අතින් බැලුවම.. උන්ට ගෙස්ට් ලා වැඩී උන් හෙන ප්රෙශර් එකේ එහෙට මෙහෙට දුවනවා..එත් අපිට ඒවා වැඩක් නෑනේ...
ඒ ටීචට කියන්න තිබ්බේ ටියුශන් පන්තිය වෙනයි, ස්කෝලේ වෙනයි කියලා. ටියුශන් එකේ ප්රස්න ස්කෝලෙට අදාල කරගන්ඩ එපා කියලාඕලෙවල් කාලෙ ඉංග්රීසි වලට ටියුශන් පංතියකට ගියා. ළමයි 10ක්වත් හිටියෙ නෑ.
ඕකට අලුතින් ආපු ගෑනු ළමයෙකුට මගෙ තියෙන ගොං කමට ගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර්එක කොලේක ලියල දුන්න. (ඒ කාලෙ හෑන්ඩ් ෆෝන් නෑනෙ).
පහුවදා ඉස්කෝලෙදි, ඉස්කෝලෙ විනය භාර ටීචගෙන් මට එන්න කියල පණිවිඩයක් ආව.
නොම්බරේ දීපු ළමය ටීචගෙ නෑදෑ කෙනෙක්. පොඩි ළමයි සෙට් එකක් ඉස්සරහ කලිසම ගැලවෙන ගානට දේශනාවක් හම්බවුණා. එතනින් සීන් එක ඉවරයි කියල හිතුවට ඉවර වුනේ නෑ.
ඔය කියපු ටීචගෙ පවුල අපේ පවුලත් එක්ක මාර හිතවත්.
ඒ හින්ද, පවුලේ විශේෂ උත්සව අවස්ථා වලදි ටීචගෙ මහත්තය මාව දකින වාරයක් පාසා සභාව මැද ඔය කතාව මතක් කරල දෙනව.
ඕව කියන්න ගියොත් ගෙදර බත් කාඩ් එකත් කැපෙනව.ඒ ටීචට කියන්න තිබ්බේ ටියුශන් පන්තිය වෙනයි, ස්කෝලේ වෙනයි කියලා. ටියුශන් එකේ ප්රස්න ස්කෝලෙට අදාල කරගන්ඩ එපා කියලා
මේ ඒක නෙවෙයි කොහොමද දැන් අර කෙලීගේ වගතුග![]()
.