Subwoofer Help

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    creative t 6060
    2007 edala use karanne
    tama patta sound
    surround speaker ekak weda karanne nethuwa giya
    kanawata replacement ekak hambuna same model
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    අලුතෙන් ගන්න හොද subwoofer එකක් කියපල්ලකෝ ගන්න හොද shop එකක් එක්කම. මම කලින් පාවිච්චි කරේ LOGITECH Z623 සබ් එක ඒත් මේකේ base අවුලක් ගිහින් දැන් හරියට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ sound තියෙන එකක් තමා බැලුවේ.
    මට weekend එකේ මේ model එකම සෙට් උනා 17000ට. Dubai වල ටිකක් used එකක්. Condition හොඳටම තිබ්බ හින්ද අරගෙන ආව :yes:

    IMG-20210327-WA0005.jpg