National ID - one day service

lastnevin

Active member
  • Nov 8, 2013
    337
    209
    43
    ID ඔෆිස් එකේ oneday service එක තවම තියෙනවද ...

    එහෙම නැත්නම් දවස් දෙක තුනකින් හරි සතියකින් හරි ගන්න විදිහක් තියනවද ...?

    normal service එකට මාස දෙකක් තුනක්වත් යයි ලු

    දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ID ඔෆිස් එකේ oneday service එක තවම තියෙනවද ...

    එහෙම නැත්නම් දවස් දෙක තුනකින් හරි සතියකින් හරි ගන්න විදිහක් තියනවද ...?

    normal service එකට මාස දෙකක් තුනක්වත් යයි ලු

    දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න...

    mcn oneday service ekata wadipura gaanak gewanna one

    habai thama tynawa eka