Sri Lanka Exports vs Imports

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මේක accurate වෙන්න බෑ මචන් :no: දැන් ලංකාවේ main export එකක් වෙන IT Services මේකේ නෑනේ :eek:

    oke service export vidiyata IT sector ekata 1 billion USD tiyenne. Oni nam numbers harida weradi da kiyala hoyala balanna puluwan
    oka hari wennat puluwan mokada lankawe godak IT companies outsourcing karanne, lankawe company ekata tibbata lankawata profit enne naha enne expenses and salaries :) IT wala lokuma wasiya hamba wena salli godak lankawatamai enne, wena field ekak garment wage gattot raw material walata ayet loku wiyadamak yanawa china wage ratawal walata
     
    • Love
    • Like
    Reactions: Kolama and ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    oke service export vidiyata IT sector ekata 1 billion USD tiyenne. Oni nam numbers harida weradi da kiyala hoyala balanna puluwan
    oka hari wennat puluwan mokada lankawe godak IT companies outsourcing karanne, lankawe company ekata tibbata lankawata profit enne naha enne expenses and salaries :) IT wala lokuma wasiya hamba wena salli godak lankawatamai enne, wena field ekak garment wage gattot raw material walata ayet loku wiyadamak yanawa china wage ratawal walata
    ඔව්නේ මට ඒ පැත්ත කල්පනා උනේ නෑ....
     
    • Like
    Reactions: Jack_Sparrow

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IT wala lokuma wasiya hamba wena salli godak lankawatamai enne, wena field ekak garment wage gattot raw material walata ayet loku wiyadamak yanawa china wage ratawal walata

    බිස්නක් එකක් විදිහට IT රිලේටඩ් සර්විස් ඔෆර් කරන එකේදි මම කැමතිම ගුනාංගයක් තමයි බං ඒක. අපිට රෝ මැටීරියල්ස් හෝ සර්විස් එක ඔෆර් කරන්න වෙන අතරමැදියෝ (උදා: ශිපින් කම්පැනීස්) ඕන නැති නිසා, කොලිටි එක සහ ඩිලිවරි ඩේට් එක 100% ක්ම අපේ කන්ට්‍රෝල් එකේ තියෙන්නෙ. :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    බිස්නක් එකක් විදිහට IT රිලේටඩ් සර්විස් ඔෆර් කරන එකේදි මම කැමතිම ගුනාංගයක් තමයි බං ඒක. අපිට රෝ මැටීරියල්ස් හෝ සර්විස් එක ඔෆර් කරන්න වෙන අතරමැදියෝ (උදා: ශිපින් කම්පැනීස්) ඕන නැති නිසා, කොලිටි එක සහ ඩිලිවරි ඩේට් එක 100% ක්ම අපේ කන්ට්‍රෝල් එකේ තියෙන්නෙ. :rolleyes:

    Absolutely Correct :yes:
    Wena industries wage lag wenne naha, mokak hari tool ekak library ekak ona unot winadi ganakin ganna puluwan ;)
    uba wage kiwwa wage anith paththata deliver karanna puluwan. Okkoma depend wenne skill eka uda :)
     
    • Love
    Reactions: Kolama