සියලු BreadTalk අවන්හල් වසාදැමීමේ තීරණයක්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමක් වන FoodBuzz (පුද්) සමාගෙම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
    1615907243523.png


    මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා දැමීමට තීරණය කර ඇති බව RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ එල්.කේ.ඒ.එච්. ප්‍රනාන්දු විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    පාස්කු ප්‍රහාරයෙන් පසු හා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති අහිතකර වෙළෙඳපොළ වාතාවරණය හමුවේ ‍මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී වැඩිදුරටත් සඳහන් කරයි.
     

    Attachments

    • 1615907226374.png
      1615907226374.png
      20.5 KB · Views: 175

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නොදකින්

    මට නන් පිරියක් ඇතුව කන්න පුලුවන් තැනකට තිබ්බෙ ඔච්චරයි

    දැන් ඒකත් නෑ

    ශිට්


    BUMPER



    echchra gananda bn

    සොරි බ්‍රෝ

    ඒක ඔයාල වගේ දුප්පත් අයට තියන තැනක් නෙවෙයි. ඔයාලට තම චූන් පාන් වීල් තියෙන්නෙ

    පීස්
    ------ Post added on Mar 16, 2021 at 9:42 PM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,649
    113
    ahitakara veladapola neme raw material genna ba. itin kohomai paan hadanne. Next subway will close, danatat prima burger bun eke sub eka gahala denne. melo rahak na. branch eke daily cost eka wat cover wen na kialai manager aiya kiuwe. langadima vahila yai. As earlier they cant offer their premium bun selections
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    උඹල දන්නවද?
    ඇපි කන පාන් පිටිවල Code එක 52 වගේ. ඒ කියන්නෙ පොත්තෙනුත් පොත්ත කන්නෙ අපි. ඒකයි ඒකෙ ගුණයක් දැනෙන්නෙ නැත්තෙ.
    Breadtalk විතරයි මුළු ලංකාවෙන්ම Code 04 නැත්නම් 05 වලින් කෑම හදන්නෙ. ඒකයි ඒව සොෆ්ට්, රස වගේම කෑම වල ගණන්.

    මට කිව්ව කොළොඹ තරු පංතියෙ හෝටලයක වැඩ කරන යාළුවෙක්!
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹල දන්නවද?
    ඇපි කන පාන් පිටිවල Code එක 52 වගේ. ඒ කියන්නෙ පොත්තෙනුත් පොත්ත කන්නෙ අපි. ඒකයි ඒකෙ ගුණයක් දැනෙන්නෙ නැත්තෙ.
    Breadtalk විතරයි මුළු ලංකාවෙන්ම Code 04 නැත්නම් 05 වලින් කෑම හදන්නෙ. ඒකයි ඒව සොෆ්ට්, රස වගේම කෑම වල ගණන්.

    මට කිව්ව කොළොඹ තරු පංතියෙ හෝටලයක වැඩ කරන යාළුවෙක්!
    cord 04 cord 05 ඔය පිටි ගන්ඩ තියෙන්නේ කොහෙද?🤔
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    breadtalk kianne international singapore chain ekak, malaysia indonesia wage ratawal wala hugak tiyenawa, oya malaysia, bkk, oya wage ratawal walata giyoth penevi kochchara brands outlets tiyenawada kiala, ice cream walata witharak brands 20-30k tiyenawa, baskin and robbins, macy's, ben and jerrys oya ratawal diyunu wenne, open economy ekak tiyena hinda, Thai Baht eka stable.

    lankawe kawadawath business karanna behe normal manussayekuta, api hituwe lankawa pitaratawal walata yanna awashya wenne nehe, mehe brands hema magulakatama tibboth, LKR eka stable wela nathnan peg wela hari tibboth USD ekata, dan chennai india, anik ratawal sansandanaya karoth, lankawe inne harima pahath thenaka.