RIL ෙප්රාපර්ටීස් පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමක් වන FoodBuzz (පුද්) සමාගෙම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සිය ව්යාපාරික මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා දැමීමට තීරණය කර ඇති බව RIL ෙප්රාපර්ටීස් පීඒල්සී හි ප්රධාන විධායක නිලධාරී/ විධායක අධ්යක්ෂ එල්.කේ.ඒ.එච්. ප්රනාන්දු විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
පාස්කු ප්රහාරයෙන් පසු හා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති අහිතකර වෙළෙඳපොළ වාතාවරණය හමුවේ මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව RIL ෙප්රාපර්ටීස් පීඒල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

. උන් පැකට් එකෙන් බාගයක් වත් දානවද ?