The Best Phone

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචංලා මට කියපල්ලකෝ Rs. 50,000 වලට වගේ තියෙන හොදම Quality Phone 1ක් :cool: :cool: . Samsung නම් එපා කොල්ලනේ ....... මට මොකෝ මන්ද Samsung Phones එක්ක තියෙනේ භද්ධ වයිරයක්:baffled::baffled:. මට ගොඩක්ම Video quality තියෙන්න ඕනේ සහ Hard Use තමා බලන්නේ :yes::yes:.. උබල කව්රුහරි CAT Mobile Brand use කරනවද ? :confused::confused:කරනවානම් කොමද එකෙ quality එක ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබ hard use හොයන්නේ phone එක වැටෙයි කියල බයට නම්, අතට අහු වෙන වැඩිය ලොකු නැති phone එකක් අරන් හොද case එකකුයි tempered glass එකකුයි දා ගනින්.
    CAT phones normal use එකට වැඩක් නෑ