ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,633
    24,674
    113
    Fantasy
    ඔන් එකේදී ඔය රොඩ් එක ඇඟේ ගෑවුනොත් මොකද වෙන්නේ? 😶
    හරියටම දන්නේ නෑ මන්. හැබැයි මුකුත් වෙන්නෙ නැතුවැති. DC current ekakne තියෙන්නේ. රොඩ 2ම ඇගේ ගෑවුනොත් නම් අවුලක් තියෙයි. එකක් ගෑවුනාට ප්‍රස්න්‍යක් නැතුවැති

    @PHBhagya දන්නව නේද මේවා ගැන
     
    • Like
    Reactions: PHBhagya

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,029
    2,270
    113
    Srilanka
    මාත් ආසයි බන් ඔය වගේ එක එක අයිටම් හදන්න.
    ඒක මාරම සැටිිිෆයිනග්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    සුපිරි මචෝ...

    ඇම්පියර් කීයද?

    හරියටම දන්නේ නෑ මන්. හැබැයි මුකුත් වෙන්නෙ නැතුවැති. DC current ekakne තියෙන්නේ. රොඩ 2ම ඇගේ ගෑවුනොත් නම් අවුලක් තියෙයි. එකක් ගෑවුනාට ප්‍රස්න්‍යක් නැතුවැති

    @PHBhagya දන්නව නේද මේවා ගැන
    ගොඩක් වෙලාවට ස්ටික් වෙල්ඩින් ප්ලාන්ට් a/c . .
    ඇඟේ ගෑවුනාට ලොකු අවුලක් නෑ මචෝ..,
    අවුට්පුට් ඇම්පියර් ගාන වැඩි වුණාට වෝල්ටේජ් එක අඩුයි. ඒ හින්ද කරන්ට් එක ලාවට වදිනව දැනෙනව..
    ------ Post added on Mar 17, 2021 at 6:33 PM
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,633
    24,674
    113
    Fantasy
    සුපිරි මචෝ...

    ඇම්පියර් කීයද?

    ගොඩක් වෙලාවට ස්ටික් වෙල්ඩින් ප්ලාන්ට් a/c . .
    ඇඟේ ගෑවුනාට ලොකු අවුලක් නෑ මචෝ..,
    අවුට්පුට් ඇම්පියර් ගාන වැඩි වුණාට වෝල්ටේජ් එක අඩුයි. ඒ හින්ද කරන්ට් එක ලාවට වදිනව දැනෙනව..
    ------ Post added on Mar 17, 2021 at 6:33 PM
    Ammatasiri owage dc neweida bn tiyenne. Ochchrakal mn hithan hitiye DC kiyla
    Ethkota inverter type ewaa kiynne monwada
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    මම ඇහුවහම කට්ටිය පේන්ට් කරන එක එහෙම නිකන් රොකට් සයන්ස් වගේ කිව්වේ, ගෙනවා ගරාජ් එකේ air compressor එකක් වැඩේ ඉගන ගත්තා අර කිව්වා වගේ උනන්දුව තියනවා නම් කරන්ඩ බැරි දෙයක් නැ. කාර් එකක් මම තනියම පේන්ට් කරා සුපිරියට තියනවා.

    air compressor ගද්දි සයිලන්ට් එකක් ගන්ඩ පොඩ්ඩයි ගණන් වැඩි, ගෙදර වැඩ වලට වගේ නම් 25L ඇති.
    Supiri, podi resto project ekak karanna adahasak thiyenawa Mitsubishi J series (4DR5) wage. panel wada karnawanum ithin TIG hari MIG hari thamai.. thiyena podima ekak balanna oni.. okkotma kalin me gewal wala wade ivara karala inna oni. naththum Head ofice eken wisumak wenne naa.. :D
     
    • Like
    Reactions: navinnuwan

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    UJFCASO0KCXD.png

    oke welidng stick eca gawunoth wadinwada
    neutral eca gawunoth wadinawa da
    decama eca sare gawunoth wadinwda
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    කලින් කරලා නෑ, ඉගෙන ගන්න බැරි දෙයක් නෑනේ බන්
    ඇස් අවුල් යන එකට නම් අනිවා හරි කොලිටියට හදපු ශීල්ඩ් එකක් යූස් කරන්නම ඕන, එතකොට අවුලක් නැහැ

    කොලිටියට හදපු ශීල්ඩ් එකක් ගත්තම ඒ ගැන මේ ත්‍රෙඩ් එකේම දාපන්කෝ

    :-) මම ඔය හැම දේම ගෙදර ඉන්න ගමන් ඉගෙන ගෙන කරනවා බන්.
    දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්තොතින් මම woodworking ගැන එහෙම මොනවත් දන්නෙ නැහැ, තනියම කරලම දැන් woodworking ඕනම දෙයක් වගේ පුලුවන් ටූල්ස් එහමත් සේරම වගේ තියනවා, Aluminum වලින් අර ජනෙල් දොරවල් ගහන්න ඉගෙන ගත්තා ඒකත් පුලුවන්. දැන් මේක ඉගෙන ගන්නවා

    Aluminum වැඩ ඉගෙන ගත්තේ කොහොමද කියලා කියපන්කො මචෝ , අපි දැන් නාකි නිසා tec එකකටවත් යන්න බෑනේ ඉගෙනගන්න උන් උගන්වන්නේ තරුණ අයට විතර නේ
    ------ Post added on Mar 17, 2021 at 8:56 PM
     
    • Like
    Reactions: willpower

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,475
    113
    Colombo
    Na machn. Matat Mason weda tikak thaniyema igena ganna asai bn. Thappayak badinna. Kapararuwak gahanna wage. Bassla hoyanna giyama epa weno bn
    ඒක නං ඇත්ත. ඒකෙ ඉගෙනගන්නවට වඩා තියෙන්නෙ අතේ හුරුව හදා ගන්න එක. ඒක ඉතින් කරලම තමයි හැදෙන්නෙ

    wata pitawe gewal walata karadaraya wenne nadda? unge gewal walath current eka adine okata...
    එහෙම අවුලක් වෙන්නෙ නැහැ බන්. මේකට උපරිම 16Aක් ගනී. ගෙදරක සප්ලයි එකෙන් උපරිම 30A ගන්න පුලුවන් නේ. අහල පහල ගෙවල් වලට වෝල්ටේජ් එක අඩු වෙනවා නම් ඉතින් CEB එකේ අවුල. ලයින් එකට දරා ගන්න බැරි තරම් සප්ලයි දීල

    Mokak hari wedak karala pics tikak dapan
    එල දාන්නම්

    ඔන් එකේදී ඔය රොඩ් එක ඇඟේ ගෑවුනොත් මොකද වෙන්නේ? 😶
    මුකුත් වෙන්නෑ බන්. මේක DC එකක්, පොඩි වෝල්ටේජ් එකක් තියෙන්නෙ.

    උඹලගෙ ගෙදර ආවනං මටත් මොනාහරි ඉගෙන ගන්ඩ තිබුණ
    ඔවු ඔවු, මමත් මේ ආසාවට/ආතල් එකට ඉගෙනගන්න දේවල්නේ, ෆ්‍රී ටයිම් ඕවට තමයි

    inverter ekak ගහන එකද හොද ජෙනියක් ගන්න එකද?
    Depends නේ බන්. ඔය සබ්ජෙක්ට් එක වෙනම ත්‍රෙඩ් එකක් දාල කතා කරන්න පුලුවන්
    ජෙනිය තමයි ඉතින් මට නං සෙට් වෙන්නෙ. ලයිට් කපපු වෙලාවට රෑ දවල් වෙනසක් නැතුව පටස් ගාල ස්ටාට් කරගත්තා නම් ඕන වැඩක් කර ගත්තා.

    output එක අඩු වෝල්ටීයතාවයක් නිසා කරන්ට් වදින්නෙ නැහැ කියලයි අහල තියෙන්නෙ. (පරණ ට්‍රාන්ස්ෆෝමර් ටයිප්) මෙයා අරං තියෙන අලුත් ඒවයෙ කොහොමද දන්නෙ නෑ
    ඔවු, පරණ ඒව නම් ගොඩක් ඒව AC, මේ ඉන්වර්ටර් ටයිප් ඒව DC
    මේකෙන් වදින්නෙ නැහැ

    මම ඇහුවහම කට්ටිය පේන්ට් කරන එක එහෙම නිකන් රොකට් සයන්ස් වගේ කිව්වේ, ගෙනවා ගරාජ් එකේ air compressor එකක් වැඩේ ඉගන ගත්තා අර කිව්වා වගේ උනන්දුව තියනවා නම් කරන්ඩ බැරි දෙයක් නැ. කාර් එකක් මම තනියම පේන්ට් කරා සුපිරියට තියනවා.

    air compressor ගද්දි සයිලන්ට් එකක් ගන්ඩ පොඩ්ඩයි ගණන් වැඩි, ගෙදර වැඩ වලට වගේ නම් 25L ඇති.
    ඔවු ඕව කරන ගොඩක් උන් කියලා දෙන්න කැමති නෑ, වෙන එකෙක් ඉගෙන ගන්නවට මාර අකමැත්තක් තියෙන්නෙ ගොඩක් උන්ගෙ

    හරියටම දන්නේ නෑ මන්. හැබැයි මුකුත් වෙන්නෙ නැතුවැති. DC current ekakne තියෙන්නේ. රොඩ 2ම ඇගේ ගෑවුනොත් නම් අවුලක් තියෙයි. එකක් ගෑවුනාට ප්‍රස්න්‍යක් නැතුවැති

    @PHBhagya දන්නව නේද මේවා ගැන
    දෙකම ඇඟේ ගෑවුනත් හානියක් වෙන තරමට වදින්නෙ නැහැ. මේක නං DC එකක් ඒක නිසා දැනෙන්නෙත් නැති තරම්.

    මාත් ආසයි බන් ඔය වගේ එක එක අයිටම් හදන්න.
    ඒක මාරම සැටිිිෆයිනග්
    ඒක තමයි, මොනවා හරි දෙයක් හැදුවම හෙන සැටිස්ෆැක්ශන් එකක් එනවා

    සුපිරි මචෝ...

    ඇම්පියර් කීයද?

    ගොඩක් වෙලාවට ස්ටික් වෙල්ඩින් ප්ලාන්ට් a/c . .
    ඇඟේ ගෑවුනාට ලොකු අවුලක් නෑ මචෝ..,
    අවුට්පුට් ඇම්පියර් ගාන වැඩි වුණාට වෝල්ටේජ් එක අඩුයි. ඒ හින්ද කරන්ට් එක ලාවට වදිනව දැනෙනව..
    ------ Post added on Mar 17, 2021 at 6:33 PM
    ඔවු ඒක තමයි

    Ammatasiri owage dc neweida bn tiyenne. Ochchrakal mn hithan hitiye DC kiyla
    Ethkota inverter type ewaa kiynne monwada
    ඉන්වර්ටර් ටයිප් ඒව DC, කලින් ආපු ට්‍රාන්ස්ෆෝමර් තියන ඒව AC
    ඉන්වර්ටර් ටයිප් කියන්නෙ ෆුල් ඉලෙක්ට්‍රොනික්, සරලව කිවුවොතින් SMPS එකක් තියෙන්නෙ. ෆෝන් චාජරයක් වගේ එකක්ම ටිකක් ස්කේල් කරලා තියනවා ඇම්පියර් 100-140ක් ගන්න පුලුවන් වෙන්න

    supiri review ekak danna use karala.
    එල එල

    Supiri, podi resto project ekak karanna adahasak thiyenawa Mitsubishi J series (4DR5) wage. panel wada karnawanum ithin TIG hari MIG hari thamai.. thiyena podima ekak balanna oni.. okkotma kalin me gewal wala wade ivara karala inna oni. naththum Head ofice eken wisumak wenne naa.. :D
    මම නම් ගන්න බඩු වලින් ගෙදර වැඩ කරනවා නිතරම එතකොට ගෙදරින් ඒ තරම් කේස් එකක් නැහැ
    දැන් ගෙදර යකඩ වලින් කරන වැඩ තුන හතරක්ම තියනවා, ඒක නිසා මේක ගත්තට අවුලක් නැහැ. පහුගිය ටිකේ ගෙදර වැඩ සෑහෙන කරා තියන බඩු වලින් ඒක නිසා මේක එහෙම ගනිද්දි අවුලක් උන් නෑ
    නැත්තං දවසක් විතර කුනු කුනු ගාන ඒව අහං ඉන්න ඕන

    කොලිටියට හදපු ශීල්ඩ් එකක් ගත්තම ඒ ගැන මේ ත්‍රෙඩ් එකේම දාපන්කෝ

    Aluminum වැඩ ඉගෙන ගත්තේ කොහොමද කියලා කියපන්කො මචෝ , අපි දැන් නාකි නිසා tec එකකටවත් යන්න බෑනේ ඉගෙනගන්න උන් උගන්වන්නේ තරුණ අයට විතර නේ
    ------ Post added on Mar 17, 2021 at 8:56 PM
    Alumex එකේ ෆ්‍රී ට්‍රේනින් දෙනවා බන්. දවස් තුනක් තියනවා. තියරි ටික කියලා දීල, බඩුත් උන්ගෙන්ම දීලා හදන්නත් දෙනවා, සේරම ෆ්‍රී.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,633
    24,674
    113
    Fantasy
    ඉන්වර්ටර් ටයිප් ඒව DC, කලින් ආපු ට්‍රාන්ස්ෆෝමර් තියන ඒව AC
    ඉන්වර්ටර් ටයිප් කියන්නෙ ෆුල් ඉලෙක්ට්‍රොනික්, සරලව කිවුවොතින් SMPS එකක් තියෙන්නෙ. ෆෝන් චාජරයක් වගේ එකක්ම ටිකක් ස්කේල් කරලා තියනවා ඇම්පියර් 100-140ක් ගන්න පුලුවන් වෙන්න
    Thanks bro
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,475
    113
    Colombo
    menna words :love:

    woodworking igena gaththe kohomada ban? matath asai subject eka igena ganna.
    youtube එකෙන් බන්, හැම මගුලම ඉගෙන ගන්නෙ ඒකෙන් තමයි

    මේක ඔය වෙල්ඩින් ප්ලන්ට් එකට අදාල එකක් නෙමෙයි. Crown brand power tools හොඳයිද ?
    යූස් කරලා නැහැ බන්
    දැකලා තියනවා පිටින් බැලුවම නම් ෆිනිශින් එක හොඳයි වගේ
    ඒ උනාට ඔහොම හිටි ගමන් එන චයිනීස් බ්‍රෑන්ඩ් කේස්, ඕව එන්නෙ ටික කාලයයි පාට්ස් එහෙම නැහැ
    මොකක් හරි අවුලක් වෙලා කෑල්ලක් හොයන්න ගියොත් හොයන්න තැනක් නෑ ගෙන්නන එකෙක් නැහැ ඒකයි අවුල
    ------ Post added on Mar 17, 2021 at 11:04 PM
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,815
    1,429
    113
    ගෙදර
    මටත් වෙල්ඩින් ඉගෙනගන්න ආසය්.. ඇස් වලට අවුල් වෙයි කියලා බය :sorry:
     
    • Like
    Reactions: NEMISIS