හරියටම දන්නේ නෑ මන්. හැබැයි මුකුත් වෙන්නෙ නැතුවැති. DC current ekakne තියෙන්නේ. රොඩ 2ම ඇගේ ගෑවුනොත් නම් අවුලක් තියෙයි. එකක් ගෑවුනාට ප්‍රස්න්‍යක් නැතුවැතිඔන් එකේදී ඔය රොඩ් එක ඇඟේ ගෑවුනොත් මොකද වෙන්නේ?![]()
@PHBhagya දන්නව නේද මේවා ගැන
හරියටම දන්නේ නෑ මන්. හැබැයි මුකුත් වෙන්නෙ නැතුවැති. DC current ekakne තියෙන්නේ. රොඩ 2ම ඇගේ ගෑවුනොත් නම් අවුලක් තියෙයි. එකක් ගෑවුනාට ප්‍රස්න්‍යක් නැතුවැතිඔන් එකේදී ඔය රොඩ් එක ඇඟේ ගෑවුනොත් මොකද වෙන්නේ?![]()
ගොඩක් වෙලාවට ස්ටික් වෙල්ඩින් ප්ලාන්ට් a/c . .හරියටම දන්නේ නෑ මන්. හැබැයි මුකුත් වෙන්නෙ නැතුවැති. DC current ekakne තියෙන්නේ. රොඩ 2ම ඇගේ ගෑවුනොත් නම් අවුලක් තියෙයි. එකක් ගෑවුනාට ප්‍රස්න්‍යක් නැතුවැති
@PHBhagya දන්නව නේද මේවා ගැන
Ammatasiri owage dc neweida bn tiyenne. Ochchrakal mn hithan hitiye DC kiylaසුපිරි මචෝ...
ඇම්පියර් කීයද?
ගොඩක් වෙලාවට ස්ටික් වෙල්ඩින් ප්ලාන්ට් a/c . .
ඇඟේ ගෑවුනාට ලොකු අවුලක් නෑ මචෝ..,
අවුට්පුට් ඇම්පියර් ගාන වැඩි වුණාට වෝල්ටේජ් එක අඩුයි. ඒ හින්ද කරන්ට් එක ලාවට වදිනව දැනෙනව..
------ Post added on Mar 17, 2021 at 6:33 PM
Supiri, podi resto project ekak karanna adahasak thiyenawa Mitsubishi J series (4DR5) wage. panel wada karnawanum ithin TIG hari MIG hari thamai.. thiyena podima ekak balanna oni.. okkotma kalin me gewal wala wade ivara karala inna oni. naththum Head ofice eken wisumak wenne naa..මම ඇහුවහම කට්ටිය පේන්ට් කරන එක එහෙම නිකන් රොකට් සයන්ස් වගේ කිව්වේ, ගෙනවා ගරාජ් එකේ air compressor එකක් වැඩේ ඉගන ගත්තා අර කිව්වා වගේ උනන්දුව තියනවා නම් කරන්ඩ බැරි දෙයක් නැ. කාර් එකක් මම තනියම පේන්ට් කරා සුපිරියට තියනවා.
air compressor ගද්දි සයිලන්ට් එකක් ගන්ඩ පොඩ්ඩයි ගණන් වැඩි, ගෙදර වැඩ වලට වගේ නම් 25L ඇති.

rupiyak 5000 k dunna arakku bonda ..."5k dunna adiyaka gahanna" me kiwwe mokdda? terune na
කලින් කරලා නෑ, ඉගෙන ගන්න බැරි දෙයක් නෑනේ බන්
ඇස් අවුල් යන එකට නම් අනිවා හරි කොලිටියට හදපු ශීල්ඩ් එකක් යූස් කරන්නම ඕන, එතකොට අවුලක් නැහැ
මම ඔය හැම දේම ගෙදර ඉන්න ගමන් ඉගෙන ගෙන කරනවා බන්.
දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්තොතින් මම woodworking ගැන එහෙම මොනවත් දන්නෙ නැහැ, තනියම කරලම දැන් woodworking ඕනම දෙයක් වගේ පුලුවන් ටූල්ස් එහමත් සේරම වගේ තියනවා, Aluminum වලින් අර ජනෙල් දොරවල් ගහන්න ඉගෙන ගත්තා ඒකත් පුලුවන්. දැන් මේක ඉගෙන ගන්නවා
Supiri, podi resto project ekak karanna adahasak thiyenawa Mitsubishi J series (4DR5) wage. panel wada karnawanum ithin TIG hari MIG hari thamai.. thiyena podima ekak balanna oni.. okkotma kalin me gewal wala wade ivara karala inna oni. naththum Head ofice eken wisumak wenne naa..![]()
ඒක නං ඇත්ත. ඒකෙ ඉගෙනගන්නවට වඩා තියෙන්නෙ අතේ හුරුව හදා ගන්න එක. ඒක ඉතින් කරලම තමයි හැදෙන්නෙNa machn. Matat Mason weda tikak thaniyema igena ganna asai bn. Thappayak badinna. Kapararuwak gahanna wage. Bassla hoyanna giyama epa weno bn
එහෙම අවුලක් වෙන්නෙ නැහැ බන්. මේකට උපරිම 16Aක් ගනී. ගෙදරක සප්ලයි එකෙන් උපරිම 30A ගන්න පුලුවන් නේ. අහල පහල ගෙවල් වලට වෝල්ටේජ් එක අඩු වෙනවා නම් ඉතින් CEB එකේ අවුල. ලයින් එකට දරා ගන්න බැරි තරම් සප්ලයි දීලwata pitawe gewal walata karadaraya wenne nadda? unge gewal walath current eka adine okata...
එල දාන්නම්Mokak hari wedak karala pics tikak dapan
මුකුත් වෙන්නෑ බන්. මේක DC එකක්, පොඩි වෝල්ටේජ් එකක් තියෙන්නෙ.ඔන් එකේදී ඔය රොඩ් එක ඇඟේ ගෑවුනොත් මොකද වෙන්නේ?![]()
ඔවු ඔවු, මමත් මේ ආසාවට/ආතල් එකට ඉගෙනගන්න දේවල්නේ, ෆ්‍රී ටයිම් ඕවට තමයිඋඹලගෙ ගෙදර ආවනං මටත් මොනාහරි ඉගෙන ගන්ඩ තිබුණ
Depends නේ බන්. ඔය සබ්ජෙක්ට් එක වෙනම ත්‍රෙඩ් එකක් දාල කතා කරන්න පුලුවන්inverter ekak ගහන එකද හොද ජෙනියක් ගන්න එකද?
ඔවු, පරණ ඒව නම් ගොඩක් ඒව AC, මේ ඉන්වර්ටර් ටයිප් ඒව DCoutput එක අඩු වෝල්ටීයතාවයක් නිසා කරන්ට් වදින්නෙ නැහැ කියලයි අහල තියෙන්නෙ. (පරණ ට්‍රාන්ස්ෆෝමර් ටයිප්) මෙයා අරං තියෙන අලුත් ඒවයෙ කොහොමද දන්නෙ නෑ
ඔවු ඕව කරන ගොඩක් උන් කියලා දෙන්න කැමති නෑ, වෙන එකෙක් ඉගෙන ගන්නවට මාර අකමැත්තක් තියෙන්නෙ ගොඩක් උන්ගෙමම ඇහුවහම කට්ටිය පේන්ට් කරන එක එහෙම නිකන් රොකට් සයන්ස් වගේ කිව්වේ, ගෙනවා ගරාජ් එකේ air compressor එකක් වැඩේ ඉගන ගත්තා අර කිව්වා වගේ උනන්දුව තියනවා නම් කරන්ඩ බැරි දෙයක් නැ. කාර් එකක් මම තනියම පේන්ට් කරා සුපිරියට තියනවා.
air compressor ගද්දි සයිලන්ට් එකක් ගන්ඩ පොඩ්ඩයි ගණන් වැඩි, ගෙදර වැඩ වලට වගේ නම් 25L ඇති.
දෙකම ඇඟේ ගෑවුනත් හානියක් වෙන තරමට වදින්නෙ නැහැ. මේක නං DC එකක් ඒක නිසා දැනෙන්නෙත් නැති තරම්.හරියටම දන්නේ නෑ මන්. හැබැයි මුකුත් වෙන්නෙ නැතුවැති. DC current ekakne තියෙන්නේ. රොඩ 2ම ඇගේ ගෑවුනොත් නම් අවුලක් තියෙයි. එකක් ගෑවුනාට ප්‍රස්න්‍යක් නැතුවැති
@PHBhagya දන්නව නේද මේවා ගැන
ඒක තමයි, මොනවා හරි දෙයක් හැදුවම හෙන සැටිස්ෆැක්ශන් එකක් එනවාමාත් ආසයි බන් ඔය වගේ එක එක අයිටම් හදන්න.
ඒක මාරම සැටිිිෆයිනග්
ඔවු ඒක තමයිසුපිරි මචෝ...
ඇම්පියර් කීයද?
ගොඩක් වෙලාවට ස්ටික් වෙල්ඩින් ප්ලාන්ට් a/c . .
ඇඟේ ගෑවුනාට ලොකු අවුලක් නෑ මචෝ..,
අවුට්පුට් ඇම්පියර් ගාන වැඩි වුණාට වෝල්ටේජ් එක අඩුයි. ඒ හින්ද කරන්ට් එක ලාවට වදිනව දැනෙනව..
------ Post added on Mar 17, 2021 at 6:33 PM
ඉන්වර්ටර් ටයිප් ඒව DC, කලින් ආපු ට්‍රාන්ස්ෆෝමර් තියන ඒව ACAmmatasiri owage dc neweida bn tiyenne. Ochchrakal mn hithan hitiye DC kiyla
Ethkota inverter type ewaa kiynne monwada
එල එලsupiri review ekak danna use karala.
මම නම් ගන්න බඩු වලින් ගෙදර වැඩ කරනවා නිතරම එතකොට ගෙදරින් ඒ තරම් කේස් එකක් නැහැSupiri, podi resto project ekak karanna adahasak thiyenawa Mitsubishi J series (4DR5) wage. panel wada karnawanum ithin TIG hari MIG hari thamai.. thiyena podima ekak balanna oni.. okkotma kalin me gewal wala wade ivara karala inna oni. naththum Head ofice eken wisumak wenne naa..![]()
Alumex එකේ ෆ්‍රී ට්‍රේනින් දෙනවා බන්. දවස් තුනක් තියනවා. තියරි ටික කියලා දීල, බඩුත් උන්ගෙන්ම දීලා හදන්නත් දෙනවා, සේරම ෆ්‍රී.කොලිටියට හදපු ශීල්ඩ් එකක් ගත්තම ඒ ගැන මේ ත්‍රෙඩ් එකේම දාපන්කෝ
Aluminum වැඩ ඉගෙන ගත්තේ කොහොමද කියලා කියපන්කො මචෝ , අපි දැන් නාකි නිසා tec එකකටවත් යන්න බෑනේ ඉගෙනගන්න උන් උගන්වන්නේ තරුණ අයට විතර නේ
------ Post added on Mar 17, 2021 at 8:56 PM
Thanks broඉන්වර්ටර් ටයිප් ඒව DC, කලින් ආපු ට්‍රාන්ස්ෆෝමර් තියන ඒව AC
ඉන්වර්ටර් ටයිප් කියන්නෙ ෆුල් ඉලෙක්ට්‍රොනික්, සරලව කිවුවොතින් SMPS එකක් තියෙන්නෙ. ෆෝන් චාජරයක් වගේ එකක්ම ටිකක් ස්කේල් කරලා තියනවා ඇම්පියර් 100-140ක් ගන්න පුලුවන් වෙන්න
youtube එකෙන් බන්, හැම මගුලම ඉගෙන ගන්නෙ ඒකෙන් තමයිmenna words
woodworking igena gaththe kohomada ban? matath asai subject eka igena ganna.
යූස් කරලා නැහැ බන්මේක ඔය වෙල්ඩින් ප්ලන්ට් එකට අදාල එකක් නෙමෙයි. Crown brand power tools හොඳයිද ?