oww bung. gappiya penne naa. Podda th echaraiyi
evergreen dewal walata yana unta deyak karaganna puluwan machan audience eka thiyanawa nam. nathnama ithin ba
dan balapan ara Belta channnel eka. hoyaganna wath na Subs la 200,000 thibaa ne. balapanko anthimata dapu ewata views kiyada kiyala
https://www.youtube.com/c/Beltalk/videos
mokada uge thibaa deya uta ita issarahata geniyanna thama content naa. ithin porata growth ekake naa. a wage newe food, tech ewaa
ඔය හේතුව නිසාද දන්නෙ නැහැ රැට්ටා ටෙක් චැනල් එකක් ලාවට බිල්ඩ් අප් කරගෙන යන්නෙ.
රැට්ටාගෙ උනත් ගොඩක් කන්ටෙන්ට්ස් වල කොලිටි එක අඩුවේගෙන ආවා .
ගප්පියත් හැලුනෙ ඒකයි .ගප්පියා විතරක් ඉන්න කාලෙ ගප්පියා පොරක් .කුෂාන් ශ්රීමාල් ලත් එහෙමයි .දැන් ඇහෙන්නෙම නැහැ .
තව අර රජාද මොකාද කියලා පොඩි මොන්ගල් එකෙක් හිටියෙ ඌත් නැහැ .
පොල් කරූ කියලා එකෙක් හිටියා ඌත් නැද්ද මන්දා .
විනී ප්රඩක්ෂන්ස් එක්ක කම්පෙයාර් කරොත් වස්තිලාගෙ රීසන්ට් වීඩියොස් වලටත් වීව්ස් අඩුයි .
වස්තිලාගෙ වැඩිම වීව්ස් තියෙන වීඩියො එකට වීව්ස් මිලියනෙ ගහන්න අවුරුදු දෙකක් වත් ගියා.මිලියන 6 ක් වීව්ස්
ඒ වීව් කවුන්ට් එකටම සමාන වීව් කවුන්ට් එක්ක හදන්න විනීලා ට ගියෙ මාසයයි .
ඔය සීන් එක පිව්ඩීපයි වගෙ උන් දන්නවා .
ඒ නිසා ත්මාඅ පිව්ඩීපයි උනත් මුල් කාලෙ ගේම්ස් ගහලා මෝඩ ආතල් දීලා ඕඩියන්ස් එකක් බිල්ඩ් අප් කරා .
පස්සෙ පොර ගේම් ගහන එක ටිකක් අඩු කරලා
මීම් රිවීව් වලට බැස්සා .
තව එක එක ආතල් ගත්තා විවිධ සයිට්ස් වලින් (ඔය ෆයිවර් වගෙ )
පොත් ගැන රිවීව් කරා .
තමන් වෙනස් වෙන්න ඔනි පැවැත්මක් හදාගන්න .
අපෙ ලංකාවෙ චූටි මල්ලි පොඩි මල්ලිටත් යු ටියුබ් එකෙ පැවැත්මක් හදාගන්න අමාරුඉ .මොකද ඒ දෙන්නත් ටී වී විතරක් තිබ්බ කාලෙ පොරවල් .
ඒත් ඒ දෙන්නාටත් වඩා හොඳ කොලිටි කන්ටෙන්ට්ස් තියෙනවා දන් අළුත් සමහරක් උන් ගාව