Covid antigen positive උනොත් PCR free කරන්න බැරිද ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    office 2nd march ඉදන් පටන් ගත්ත , ඊයේ 1 පෙළ එකකුට expose උනා , එත් mask දාගෙන හිටියේ මමයි , උයි (KN-95) දෙන්නම 1m distance එකත් තිබ්බ

    කෝකටත් antigen කරන්න බැලුවේ.

    eka positive උනොත් PCR free කරන්න බැරිද , PHI ට call කරලා බැරි වෙයි ද ?

    මේ දවස් වල හෙනට වියදම් :( , අව්රුද්දත් ලග එනවා , idea එකක් තියේද ?
    ආණ්ඩුවේ hospital වල PCR free කරනවාද ? කොහෙද ලගම මොරටුවට
    support එකක් දෙන්න please
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Antigen positive කියන්නෙ PCR එකත් පොසිටිව් තමා බන්.
    මුල්ම කාලයේ ඇන්ටිජෙන් එකෙන් අල්ලන්න බෑ. මොකද ඇන්ටිජෙන් හැදිලා නැති නිසා දවස් 3 ක් වගේ ගියාට පස්සෙ තමා පුලුවන්

    PCR එකෙන් හැදුන වෙලේම අල්ල ගන්න පුලුවන්

    රජයේ හොස්පිටල් හැම එකේම පී සී ආර් කරන්නෙ නෑ. ඒ කරන ඒවයෙත් කරන්නෙ MOH කිව්වොත් හරි . නත්නම් එයාලට සැකයි නම්
    ඕනම නම් PVT hospitals වල කරන්න පුලුවන් , නවලෝක ආසිරි ඩර්ඩන්ස් ලන්කාහොස්පිටල් ඔය සෙට් එකේම තියෙනවා, 10000 ක්ද කොහෙද
    ඇන්ටිජෙන් එකත් ඕන නම් සල්ලි දීලා කරගන්න පුලුවන් ...
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    hari hari , understood

    jayawardenapura hospital eke wath karanna one
    eke price adu lu
    call karanna one

    Antigen positive කියන්නෙ PCR එකත් පොසිටිව් තමා බන්.
    මුල්ම කාලයේ ඇන්ටිජෙන් එකෙන් අල්ලන්න බෑ. මොකද ඇන්ටිජෙන් හැදිලා නැති නිසා දවස් 3 ක් වගේ ගියාට පස්සෙ තමා පුලුවන්

    PCR එකෙන් හැදුන වෙලේම අල්ල ගන්න පුලුවන්

    රජයේ හොස්පිටල් හැම එකේම පී සී ආර් කරන්නෙ නෑ. ඒ කරන ඒවයෙත් කරන්නෙ MOH කිව්වොත් හරි . නත්නම් එයාලට සැකයි නම්
    ඕනම නම් PVT hospitals වල කරන්න පුලුවන් , නවලෝක ආසිරි ඩර්ඩන්ස් ලන්කාහොස්පිටල් ඔය සෙට් එකේම තියෙනවා, 10000 ක්ද කොහෙද
    ඇන්ටිජෙන් එකත් ඕන නම් සල්ලි දීලා කරගන්න පුලුවන් ...

    support එකට තැන්ක්ස් ,
    පිස්සු වගේ ඊයේ ඉදන් ,
    මදැයි office ගියා , අපිව හෙන risk එකකට ඇදල දැම්ම :angry:
    ------ Post added on Mar 19, 2021 at 2:06 PM
     
    • Like
    Reactions: hodakolla

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    කරුම ලෙඩක් මේකනම්.ළග හිටියත් අැති..
     
    • Love
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    lagama namyi 1m wada aathin hitiye , mask dala , ara AC eka nisa thama check karanne

    mama gawata apu un 2 minutes wath hitiye na , kiyana widihata 15 min wath inna onelu infect wenna

    kokatath AC eka nisa test karanawa

    කරුම ලෙඩක් මේකනම්.ළග හිටියත් අැති..
     
    Last edited: