පාර අයිනේ විකුනන ලාබ LED හා පිලිප්ස් වගේ ගනන් LED වල පවර් කන්සියුම අතින්, ලුමිනස් අතින් ලොකු වෙනසක් තියනවාද?
උබලා මේ ජාති දෙකම පාවිච්චි කරලා තියනවානම් කියපංකෝ.

කරන්ට් බිලේ වෙනසක් තියනවාද බංow bn laba eke 15w eke eliya == hoda eke 7w..
E wage ekak thinyenawa. mama nikan eheta pena widiyen kiwwe
issrama mamath laba ewa genawa. dennam gennema na bn. Hoda ewaye 2 years warranty nisa maru karannath puluwan
Meka thamai hethuwaow bn laba eke 15w eke eliya == hoda eke 7w..
E wage ekak thinyenawa. mama nikan eheta pena widiyen kiwwe
issrama mamath laba ewa genawa. dennam gennema na bn. Hoda ewaye 2 years warranty nisa maru karannath puluwan
Power consumption gena danne ne, mokada eka check karala ne mama.පාර අයිනේ විකුනන ලාබ LED හා පිලිප්ස් වගේ ගනන් LED වල පවර් කන්සියුම අතින්, ලුමිනස් අතින් ලොකු වෙනසක් තියනවාද?
උබලා මේ ජාති දෙකම පාවිච්චි කරලා තියනවානම් කියපංකෝ.
මචන් හොද බ්රෑන්ඩ් එකක් කියපන් බලන්න.වෙනසක් තියනවා
හේතු ගොඩක් තියනවා
ගොඩක් බ්රෑන්ඩඩ් ඒවයෙ LED Under run කරලා තියෙන්නෙ, ඒ කියන්නෙ ඕව ඇතුලෙ තියන එක LED එකක් 1W දෙනවා නම් 1W වලට වඩා අඩුවෙන් වැඩ කරන්න හදල තියෙන්නෙ, එතකොට රතවීම එහෙම අඩු නිසා ලයිෆ් ටයිම් එක පට්ටෙට වැඩි වෙනවා, හීට් එක අඩු නිසා ලොකු එනර්ජි සේවින් එකකුත් වෙනවා
තව බ්රෑන්ඩඩ් ඒවයෙ 230v අඩු කරන්න USE කරන්නෙ කොලිටි SMPS ඒව 90%ක් හරි ඊට වැඩිපුර හරි එෆිශන්ට්, ඒ තරම් හොඳට ඩිසයින් කරපු නැති SMPS එකක් උනත් ගොඩක් හොඳ එෆිශන්සි එකක් තියනවා
ඔය පාර අයිනෙ තියන සමහර ඒවයෙ SMPS එකක් ඇත්තෙත් නැහැ, කැපෑසිටර් එකක් දාල LED Drive කරන්නෙ, ඒක ඒ තරම් එෆිශන්ට් විදියක් නෙමෙයි, තව සමහර ඒවයෙ නිකන්ම රෙසිස්ටරයක් විතරයි තියෙන්නෙ, ඔය වගේ ඒව නිසා LED වල ලයිෆ්ටයිම් එක ගොඩක් අඩුවෙනවා, හීට් එක විදියට ගොඩක් එනර්ජි වේස්ට් එකක් වෙනවා,
බ්රෑන්ඩඩ් LED එකක් ගන්න එකෙන් long term ලාබයි, ලයිට් බිලෙන් වෙන ඉතිරියත් එක්ක ලොකු ලාබයක් එනවා.
මචන් හොද බ්රෑන්ඩ් එකක් කියපන් බලන්න.
philips ගත්තා මාස 22-25ක් යනකොට පිච්චෙනවා... ගැහෙනවා
ඩිමෝ ගත්තා එත් වෙනසක් නැහැ. ගොඩක් වෙලාවට වොරන්ටි ඉවර වෙලා මාස 2-3න් යනවා
ebay එකෙන් ගෙනාවා පට්ට චයිනීස්... ඉස්සර නම් හොදයි. දැන් ඒවත් එලිය හරි නෑ
ලාභ ඒවගේ එළිය ඇහට ටිකක් අමාරුයි වගේ දැනෙන්නේ ඇයි බන්...වෙනසක් තියනවා
හේතු ගොඩක් තියනවා
ගොඩක් බ්රෑන්ඩඩ් ඒවයෙ LED Under run කරලා තියෙන්නෙ, ඒ කියන්නෙ ඕව ඇතුලෙ තියන එක LED එකක් 1W දෙනවා නම් 1W වලට වඩා අඩුවෙන් වැඩ කරන්න හදල තියෙන්නෙ, එතකොට රතවීම එහෙම අඩු නිසා ලයිෆ් ටයිම් එක පට්ටෙට වැඩි වෙනවා, හීට් එක අඩු නිසා ලොකු එනර්ජි සේවින් එකකුත් වෙනවා
තව බ්රෑන්ඩඩ් ඒවයෙ 230v අඩු කරන්න USE කරන්නෙ කොලිටි SMPS ඒව 90%ක් හරි ඊට වැඩිපුර හරි එෆිශන්ට්, ඒ තරම් හොඳට ඩිසයින් කරපු නැති SMPS එකක් උනත් ගොඩක් හොඳ එෆිශන්සි එකක් තියනවා
ඔය පාර අයිනෙ තියන සමහර ඒවයෙ SMPS එකක් ඇත්තෙත් නැහැ, කැපෑසිටර් එකක් දාල LED Drive කරන්නෙ, ඒක ඒ තරම් එෆිශන්ට් විදියක් නෙමෙයි, තව සමහර ඒවයෙ නිකන්ම රෙසිස්ටරයක් විතරයි තියෙන්නෙ, ඔය වගේ ඒව නිසා LED වල ලයිෆ්ටයිම් එක ගොඩක් අඩුවෙනවා, හීට් එක විදියට ගොඩක් එනර්ජි වේස්ට් එකක් වෙනවා,
බ්රෑන්ඩඩ් LED එකක් ගන්න එකෙන් long term ලාබයි, ලයිට් බිලෙන් වෙන ඉතිරියත් එක්ක ලොකු ලාබයක් එනවා.
Ubalage gedara wireing aul athi. Api nam ganne dimo LED supiri. Kisima aulak wela na.මචන් හොද බ්රෑන්ඩ් එකක් කියපන් බලන්න.